වකුගඩු දෙකම හොඳට තිබිලා

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113

    එකෙක් නොව පරපුරක් වෙනුවෙන් (තමන්ගේ පරපුර බේරා ගන්න කියන එකයි ඇත්ත කතාව) කියලා ලංකාවේ education limit කරලා තියාගන්න හදන උන්ගෙන් ඔයට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    එකෙක් නොව පරපුරක් වෙනුවෙන් (තමන්ගේ පරපුර බේරා ගන්න කියන එකයි ඇත්ත කතාව) කියලා ලංකාවේ education limit කරලා තියාගන්න හදන උන්ගෙන් ඔයට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.
    මොකක් 😳 ?
     
    • Like
    Reactions: NRTG

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    පට්ට චව් කේස් එක උනා
    හරි
    ඊට පස්සෙ ඩොකාල හැසිරුන විදිහ අන්තිමයි
    තමුංගෙ එකා බේරගන්න පච කෙලල,.
    හොරෙන්ම ඌව රටිනුත් පන්නල

    ෆ්ල් ශේප් නියායෙ ඉන්නෙ
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    පට්ට චව් කේස් එක උනා
    හරි
    ඊට පස්සෙ ඩොකාල හැසිරුන විදිහ අන්තිමයි
    තමුංගෙ එකා බේරගන්න පච කෙලල,.
    තම්බි ඩොක්කු ටික මීක් නෑ 🤢
    හොරෙන්ම ඌව රටිනුත් පන්නල
    ෆ්ල් ශේප් නියායෙ ඉන්නෙ
     
    • Like
    Reactions: NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මොකක් 😳 ?
    දැකල නැද්ද බං එකෙක් නොව පරපුරක් වෙනුවෙන් කියලා picketing කරන්නේ. ඕකෙ ඇත්ත කතාව නම් උන් කියන පරපුර රටේ මිනිස්සු නෙමේ උන්ගේ doctor පරපුර doctor count එක අඩු කරලා බේරා ගන්න එක උන් ඒ කරන්නේ.
     
    • Like
    Reactions: NRTG and gnilukshi

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    දැකල නැද්ද බං එකෙක් නොව පරපුරක් වෙනුවෙන් කියලා picketing කරන්නේ.
    නෑ
    ඕකෙ ඇත්ත කතාව නම් උන් කියන පරපුර රටේ මිනිස්සු නෙමේ උන්ගේ doctor පරපුර doctor count එක අඩු කරලා බේරා ගන්න එක උන් ඒ කරන්නේ.
    පැහැදිලි නෑ 😫
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අඩේ පින්තූරයක් තියේ නම් දාපන්. :sorry:
    ඕවා save කරන් නැහැ බං. මම politics කරන එකෙක් නෙමේ ඕවා save කරන් තියාගෙන ඉන්න.
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මුන් picketing කරන ඒවගෙ banner එකක් බලහන් එතකොට තේරෙයි ඔය පරපුර කතාව.
    ඉතිං උඹ හොයල දාහන්කො අපිට බලාගන්න. 😵
     
    • Like
    Reactions: NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඉතිං උඹ හොයල දාහන්කො අපිට බලාගන්න. 😵
    ඕවා save කරන් නැහැ බං. මම politics කරන එකෙක් නෙමේ ඕවා save කරන් තියාගෙන ඉන්න.
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අඩේ පින්තූරයක් තියේ නම් දාපන්. :sorry:
    ඉතිං උඹ හොයල දාහන්කො අපිට බලාගන්න. 😵
    දැකල නැද්ද බං එකෙක් නොව පරපුරක් වෙනුවෙන් කියලා picketing කරන්නේ. ඕකෙ ඇත්ත කතාව නම් උන් කියන පරපුර රටේ මිනිස්සු නෙමේ උන්ගේ doctor පරපුර doctor count එක අඩු කරලා බේරා ගන්න එක උන් ඒ කරන්නේ.
     
    • Wow
    • Like
    Reactions: Candid-B and NRTG