මොකක්එකෙක් නොව පරපුරක් වෙනුවෙන් (තමන්ගේ පරපුර බේරා ගන්න කියන එකයි ඇත්ත කතාව) කියලා ලංකාවේ education limit කරලා තියාගන්න හදන උන්ගෙන් ඔයට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.
තම්බි ඩොක්කු ටික මීක් නෑපට්ට චව් කේස් එක උනා
හරි
ඊට පස්සෙ ඩොකාල හැසිරුන විදිහ අන්තිමයි
තමුංගෙ එකා බේරගන්න පච කෙලල,.
හොරෙන්ම ඌව රටිනුත් පන්නල
ෆ්ල් ශේප් නියායෙ ඉන්නෙ
දැකල නැද්ද බං එකෙක් නොව පරපුරක් වෙනුවෙන් කියලා picketing කරන්නේ. ඕකෙ ඇත්ත කතාව නම් උන් කියන පරපුර රටේ මිනිස්සු නෙමේ උන්ගේ doctor පරපුර doctor count එක අඩු කරලා බේරා ගන්න එක උන් ඒ කරන්නේ.මොකක්?
නෑදැකල නැද්ද බං එකෙක් නොව පරපුරක් වෙනුවෙන් කියලා picketing කරන්නේ.
පැහැදිලි නෑඕකෙ ඇත්ත කතාව නම් උන් කියන පරපුර රටේ මිනිස්සු නෙමේ උන්ගේ doctor පරපුර doctor count එක අඩු කරලා බේරා ගන්න එක උන් ඒ කරන්නේ.
මුන් picketing කරන ඒවගෙ banner එකක් බලහන් එතකොට තේරෙයි ඔය පරපුර කතාව.නෑ
පැහැදිලි නෑ![]()
අඩේ පින්තූරයක් තියේ නම් දාපන්.මුන් picketing කරන ඒවගෙ banner එකක් බලහන් එතකොට තේරෙයි ඔය පරපුර කතාව.

ඕවා save කරන් නැහැ බං. මම politics කරන එකෙක් නෙමේ ඕවා save කරන් තියාගෙන ඉන්න.අඩේ පින්තූරයක් තියේ නම් දාපන්.![]()
ඉතිං උඹ හොයල දාහන්කො අපිට බලාගන්න.මුන් picketing කරන ඒවගෙ banner එකක් බලහන් එතකොට තේරෙයි ඔය පරපුර කතාව.
ඕවා save කරන් නැහැ බං. මම politics කරන එකෙක් නෙමේ ඕවා save කරන් තියාගෙන ඉන්න.ඉතිං උඹ හොයල දාහන්කො අපිට බලාගන්න.![]()
අඩේ පින්තූරයක් තියේ නම් දාපන්.![]()
ඉතිං උඹ හොයල දාහන්කො අපිට බලාගන්න.![]()
දැකල නැද්ද බං එකෙක් නොව පරපුරක් වෙනුවෙන් කියලා picketing කරන්නේ. ඕකෙ ඇත්ත කතාව නම් උන් කියන පරපුර රටේ මිනිස්සු නෙමේ උන්ගේ doctor පරපුර doctor count එක අඩු කරලා බේරා ගන්න එක උන් ඒ කරන්නේ.