forex + binary dekamaoyaa forex da binance da binary option da kale?
forex + binary dekamaoyaa forex da binance da binary option da kale?
oyath forex da karanne?ඔවට invest කරන්න ඕනි. තමන්ට risk එකක් අරන් අමතක කරන්න පුළුවන් සල්ලි. සේසතම ඕකට දැම්මද උඹ? අනිත් එක හරියට practice, back test නොකර දවසක් දෙකක් profit උනා කියල real account වල trade කරන්න එපා බං. දැන් ඉතින් ඕවා කියල වැඩක් නෑනේ. ඕක කරන්න හොඳට ඉවසීම ඕනි, හොඳට තමන්ව control කරගන්න පුළුවන් වෙන්න ඕනි. Money management හොඳට අධ්‍යයනය කරන්න ඕනි. එහෙම නැතුව කරන හැමෝම profit කරනවානම් මච්න් හැමෝම ඕක කරණවනේ. දැන්ම උඹ real account වල trade නොකර ඔය mentality එක හදා ගනිින්. හොඳට ඉගෙන ගන්න බලන්න, වෙන අයගේ profits බලලා කලබල වෙන්න එපා. 0.01 වගේ හොඳට ස්ථාවර වෙනකම් trade කරපං. මටත් කෙල උනා හැබැයි උඹගේ scale එකෙන් නෙවේ. දැන් real account trade කරන එක නවත්තලා අඩු පාඩු හදාගන්නවා. දැන් ඉස්සරහ ගැන හිතපං උන දෙය වෙලා ඉවරනේ.
Kaalayak kala, kelaunaata passe hemihita igena Ganna gaman strategies ehema try karanawa bn, langadi real account eketh trade karala baluwa. Thaama steady na machn. 56% wage winning rate Eka wedak na ithin thaama.oyath forex da karanne?
Deriv නම් පට්ට හොරුoyaa forex da binance da binary option da kale?
Crypto walin Laksha 25 loss una mama.මේ සල්ලි ඔක්කොම නෙමේ නේ නැති උන දේවල් ගැන හිතලා වැඩක් නෑ. crypto වලින් මාත් ලොසේ ලොස් උනා. මුල් දවස් වල හිතට හරි නෑ තමයි. සතියක් විතර ගියාම ගානක් නැති උනා. දැන් නම් මතකවත් නෑ
56% winning rate එක හොදටම ඇතිKaalayak kala, kelaunaata passe hemihita igena Ganna gaman strategies ehema try karanawa bn, langadi real account eketh trade karala baluwa. Thaama steady na machn. 56% wage winning rate Eka wedak na ithin thaama.
deriv kiyanne fx broker kenekda ?Deriv නම් පට්ට හොරු
oya monawada use karana analysis method eka technical, fundamental or smc?Kaalayak kala, kelaunaata passe hemihita igena Ganna gaman strategies ehema try karanawa bn, langadi real account eketh trade karala baluwa. Thaama steady na machn. 56% wage winning rate Eka wedak na ithin thaama.
ow neda habayi RR ekath tikak wadi wenna oni neda ehema wunama56% winning rate එක හොදටම ඇති
Technical thamayi bn, fundamental nam mama balannema nathi tharam bn. Mama godak 4H, daily chart wage thamayi use karanne, ekak mata welaawath madi nisa wena job ekak karana gaman meka karanna, anith Eka higher time frame wala garbage information adu nisa winning rate Eka wadi kiyala mata therila thiyenawa. Mama godak inspire kale nnfx. Uge podcast ehemath thiyenawa. Search karala balapanko no nonsense forex kiyala. Eth mama try karanne mata galapena method ekak hoyaganna.deriv kiyanne fx broker kenekda ?
oya monawada use karana analysis method eka technical, fundamental or smc?
ow neda habayi RR ekath tikak wadi wenna oni neda ehema wunama
මෙහෙමයි ඔය හැම strategy එකම ප්‍රොෆිටබල්. හැබැයි ඒවා හැම වෙලාවෙම හැම මාකට් එකටම දාන්න බෑ. එතකොටයි ලොස් වෙන්නෙ. අපේ අය ගොඩක් ලොස් වෙන්නෙ ලොකු රිස්ක් අරන් තන්හාවට ට්‍රේඩ් දාලා සතියෙන් දෙකෙන් කෝටිපතියො වෙන්න යන නිසයි සැරෙන් සැරේ strategies මාරු කරලා හරි trading plan එකක් නැතුව ට්‍රේඩ් කරන නිසයි. 30-60% winning rate එකක් හොදටම ඇති profitable වෙන්න. තව කාරනා ටිකක් තියෙනවා ඒ ඔක්කොම fulfill කරාම ඔය කියන තරම් ට්‍රේඩිං සංකීර්ණ නෑ.ow neda habayi RR ekath tikak wadi wenna oni neda ehema wunama
ජයග්‍රහණය නෙමෙයි සූදුවට සහභාගිවීමයි වටින්නේ.හිත හැදෙන්න මොනා හරි කියපල්ලා.
ජයග්‍රහණය නෙමෙයි සූදුවට සහභාගිවීමයි වටින්නේ.