අවුරුදු 11ක් forex කරල ගත්ත experience එකෙන් කියන්නෙ. 100% සූදුවක්. මේකෙ ඉස්සර ගොඩක් එවුන් ඇති තරම් කියල තියෙනව මුන්ට ඕක ගැන. forex marcket එක තනිකරම දුවවන්නෙ ලොකු බැංකු සහ සමාගම් කිහිපයක්. මොන stratergy එක පාවිච්චි කරල trade දැම්මත් උන්ට ඕන වෙලාවට trend එක වෙනස් කරනව. money-risk management, technical-fundamental analysis මොන මගුල කරත් කෙළවෙන වෙලාවට කෙලවෙනවා. උබල ඕන නම් තනියම forex කරපන්. අහිංසකයො motivate කරල අමාරුවෙ දාන්න එපා.Trading කියන්නෙ සූදුවක් නෙමෙයි
මොකෝ උබ හිනාවෙන්නේ
...හ්ම්ම්------ Post added on Aug 12, 2023 at 8:29 AM
Last edited:


