Same ban. ඕන තරම් නස්කූනි වෙන්න බෝතල් ගනන් බීලා තියනවා හැබැයි ජීවිතේ blackout උන ප්‍රථම සහ එකම අවස්ථාව rockland red rum බීලා
උබල දෙන්න ලෝක දෙකක්ද බන් ඉන්නේඕකට වෙරි වෙන්නේ නෑ ඒ තරම්. මද පවනේ වෙරියක් තියෙන්නේ. ටිකක් පැනි රස පැත්තට බරක්. ආසම එකක්. කලවම් කරනවනම් පලතුරු මික්ස් එකක් හොදයි. ඉස්සර නිතර ගසනවා. දැන් නම් කසිය තරම් බ්‍රෑන්ඩ් එකක් නෑ
Pol wathuraමේකට සෙට් වෙන sandy එක මොකක්ද?