ROCKLAND DARK RED RUM හොදයි ද ?

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,277
    1
    16,859
    113
    −273.15°C
    High GIF
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    Same ban. ඕන තරම් නස්කූනි වෙන්න බෝතල් ගනන් බීලා තියනවා හැබැයි ජීවිතේ blackout උන ප්‍රථම සහ එකම අවස්ථාව rockland red rum බීලා
    ඕකට වෙරි වෙන්නේ නෑ ඒ තරම්. මද පවනේ වෙරියක් තියෙන්නේ. ටිකක් පැනි රස පැත්තට බරක්. ආසම එකක්. කලවම් කරනවනම් පලතුරු මික්ස් එකක් හොදයි. ඉස්සර නිතර ගසනවා. දැන් නම් කසිය තරම් බ්‍රෑන්ඩ් එකක් නෑ
    උබල දෙන්න ලෝක දෙකක්ද බන් ඉන්නේ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඩ්‍රින්ක් එක හොදයි අනිත් ලොකල් එවට සාපෙක්සව (කැලිප්සො, කැප්ටන් කුක් )


    මෙහෙ වෙඩින් වලට රම් සෙට් වෙන්නෙ නෑනෙ බන්.

    අනික දෙන්නත් එපා, පැනි රසක් එනව, ටිකක් ස්මූත්. බීගෙන බීගෙන යන්න පුලුවන්.
    නැට්ටටම වදිනව. පෙරෙත කමට බොන එවුන් සෙට් උනොත් , වෙඩිම හබක්.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,549
    124,741
    113
    දෙහිවල
    පාට වලට පාට ශැන්ඩි.. ඉතින් කෝලා..
    වෙඩ්න් වලට රම් දෙන්නෙ බොහෝමත් කලාතුරකින්..
    රම් එක් පැනිරහ පැත්තට බරයි..
    මෝඩයෝ වගේ බීලා වැඩක් නැහැ ඕක වැඩිපුර ගැසුවොත් තැපල් ඔලුව බරයි..
    වැට් 9 දීපන්.. ඩීස්න්ට් පානය..
     
    • Like
    Reactions: yapa100

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    වෙඩිමකට රම් දෙන්නෙපා බං, තව ටිකක් දාලා මෙහෙ පෙරලා කවලං කරන, foreign බෝතල් වල දාලා තියන whiskey එකක් දීපං.