මෙහෙමනෙ බන් මම දන්නෙ නෑ උන් කොහොමද හරියටම කරන්නෙ කියල. ඒත් නීතියෙ හිල් වලින් රිංගන්න පුලුවන්. උදාහරණයක් විදිහට 1XBET කියන ඔට්ටු දාන වෙබ්සයිට් එක ක්‍රිකට් මැච් වල ඇඩ් දානව 1XBAT කියල නම දාලා. මොකද ඔට්ටු දාන ඒවා advertise කරන්න තහනම් ප්‍රශ්න වලින් ගැලවෙන්න. ඒ වගේ තමා ඔය MTFE ඔෆිස් කියන ඒවා එකකවත් සල්ලි ගනුදෙනු කරන්නෙ නැතුව ඇති. Trading ගැන කියල දෙන ආයතන හරි මොකක් හරි කියල තමා පවත්වගෙන යනව ඇත්තෙ. ඇප් එකෙන්නෙ සල්ලි එහෙ මෙහෙ වෙන්නෙ.ලයිෂන් නැතුවනෙ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යන්නෙ බ්‍රාන්චස් ඇරල. එත්කොට උන්ට පුලුවන් වහන්න. තහනම් කියල නම් කරන්න ඕනි නෑ.
Menna mu tamai oka lokuwatama promote kare.


ලංකාවෙ ෆොරෙක්ස් තහනම්. ට්‍රේඩින් කියල කරන්න බෑ. වෙන බොරුවක් කියනව ඇත්තෙ. ලොකුවටම ඕකෙ පිටිපස්සෙ සද්ධන්තයෙක් ඉන්නෙ. ඒ ව නැතුව පොඩි එකෙක්ට කරන්න බෑ.මෙහෙමනෙ බන් මම දන්නෙ නෑ උන් කොහොමද හරියටම කරන්නෙ කියල. ඒත් නීතියෙ හිල් වලින් රිංගන්න පුලුවන්. උදාහරණයක් විදිහට 1XBET කියන ඔට්ටු දාන වෙබ්සයිට් එක ක්‍රිකට් මැච් වල ඇඩ් දානව 1XBAT කියල නම දාලා. මොකද ඔට්ටු දාන ඒවා advertise කරන්න තහනම් ප්‍රශ්න වලින් ගැලවෙන්න. ඒ වගේ තමා ඔය MTFE ඔෆිස් කියන ඒවා එකකවත් සල්ලි ගනුදෙනු කරන්නෙ නැතුව ඇති. Trading ගැන කියල දෙන ආයතන හරි මොකක් හරි කියල තමා පවත්වගෙන යනව ඇත්තෙ. ඇප් එකෙන්නෙ සල්ලි එහෙ මෙහෙ වෙන්නෙ.
බ්‍රාන්ච් එකෙන් නෙමෙයිනේ බන් වැඩේ කෙරෙන්නෙලයිෂන් නැතුවනෙ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යන්නෙ බ්‍රාන්චස් ඇරල. එත්කොට උන්ට පුලුවන් වහන්න. තහනම් කියල නම් කරන්න ඕනි නෑ.
අන්න ඒක තමයි මම කියන්නෙමෙහෙමනෙ බන් මම දන්නෙ නෑ උන් කොහොමද හරියටම කරන්නෙ කියල. ඒත් නීතියෙ හිල් වලින් රිංගන්න පුලුවන්. උදාහරණයක් විදිහට 1XBET කියන ඔට්ටු දාන වෙබ්සයිට් එක ක්‍රිකට් මැච් වල ඇඩ් දානව 1XBAT කියල නම දාලා. මොකද ඔට්ටු දාන ඒවා advertise කරන්න තහනම් ප්‍රශ්න වලින් ගැලවෙන්න. ඒ වගේ තමා ඔය MTFE ඔෆිස් කියන ඒවා එකකවත් සල්ලි ගනුදෙනු කරන්නෙ නැතුව ඇති. Trading ගැන කියල දෙන ආයතන හරි මොකක් හරි කියල තමා පවත්වගෙන යනව ඇත්තෙ. ඇප් එකෙන්නෙ සල්ලි එහෙ මෙහෙ වෙන්නෙ.
කවුද බන් මේ පොල් කෑදැත්තා? 🫢
නියම අඩු කුලේ ලුක් එක![]()
ඉතින් ඇයි අර එකෙක් පැනල ගියෙ එහෙනම් මහ බැංකුවට මුකුත් කරන්න බැරිනම්. දැන් වැහෙන්න යන්නෙ. බ්‍රාන්ච් වලින් තමා මිනිස්සු අතරට යන්නෙ. මිනිස්සුන්ට පිරමිඩ් කිව්වට තේරෙන්නෙ නෑ. සල්ලි එනවනෙ බල්ලො මරල හරි. මගේ කලින් කෝට් එකත් මග ඇරුන ඔයාට.බ්‍රාන්ච් එකෙන් නෙමෙයිනේ බන් වැඩේ කෙරෙන්නෙ
ඔන්න බ්‍රාන්ච් එකෙන් සල්ලි අරන් එකවුන්ට් ඕපන් කරනවා නං සල්ලි ගන්න බ්‍රාන්ච් එකට යන්න ඕන නං බ්‍රාන්ච් එක වහපු ගමන් වැඩේ හරි
මේකෙ බ්‍රාන්ච් එකෙන් වෙන්නෙ මාකටින් ටික විතරයි වැඩේ වෙන්නෙ ඇප් එකෙන් සහ ඒකෙ එවුන්ම කරන මාකටින් වලින්
ඇප් එක දාගෙන තනියම රෙජිස්ටර් වෙලා සල්ලි දාල වැඩේ කරන්න පුලුවන් බ්‍රාන්ච් තිබ්බත් එකයි නැතත් එකයි .
ඔව් බං මේකුන් ඕක තමයි අලුතෙන් කරේ. Branch දැම්මා. එතකොට මධ්‍යම පාන්තික හරක් රවට්ටන්න ලේසියි. හම්මට physical location නෙ කියල පාත් වෙලා හුකා ගන්නෙ. හුත්තම් පාන්තිකයන්ට නම් ඉතින් ටයි පොල්ලක් දාගෙන ගිහින් වචනෙ දැම්මාම කෙළ පෙරාගෙන කසාද මුද්ද හරි උකස් තියලා දෙන්නෙ. අනේ මන්දා මුන්ට බැනලත් බෑ, නැමිලාමනෙ බං අැර ගන්නෙ.ඉතින් ඇයි අර එකෙක් පැනල ගියෙ එහෙනම් මහ බැංකුවට මුකුත් කරන්න බැරිනම්. දැන් වැහෙන්න යන්නෙ. බ්‍රාන්ච් වලින් තමා මිනිස්සු අතරට යන්නෙ. මිනිස්සුන්ට පිරමිඩ් කිව්වට තේරෙන්නෙ නෑ. සල්ලි එනවනෙ බල්ලො මරල හරි. මගේ කලින් කෝට් එකත් මග ඇරුන ඔයාට.
පට්ටම හොරු මුන් නම්...


අමුම හොරු මුන් නම්...




Menna mu tamai oka lokuwatama promote kare.
Mui geniy henama pora talkak dunna e video eka delete karala![]()
මහ හිගන සක්කිලියෙක්නෙ යකෝ බලන් ගියාම පොර. ස්කෑම් විතරමයි.
ඩොමේන් බෑන් කරන්න පුලුවන්Ayi karana unwa arrest karanna ba? ip ban, domain ban කරන්න බෑ?
දැන් වැහෙන්න යන්නෙ කොහොමත් කඩං වැටෙන කාල තමයි මේ මහ බැංකුවෙන් තහනං කරත් එකයි නැතත් එකයි වැටෙන කාලෙට වැටෙනවාඉතින් ඇයි අර එකෙක් පැනල ගියෙ එහෙනම් මහ බැංකුවට මුකුත් කරන්න බැරිනම්. දැන් වැහෙන්න යන්නෙ. බ්‍රාන්ච් වලින් තමා මිනිස්සු අතරට යන්නෙ. මිනිස්සුන්ට පිරමිඩ් කිව්වට තේරෙන්නෙ නෑ. සල්ලි එනවනෙ බල්ලො මරල හරි. මගේ කලින් කෝට් එකත් මග ඇරුන ඔයාට.
මහ බැංකුව කලේ මඩිය තර වෙනකම් බලන් ඉඳපු එක. මහබැංකුව කියන්නෙ අනිත් පොඩි බැංකු වගේ මුකුත් කරගන්න බැරි ආයතනයක් නෙමේ.
සෙනසුරාදා, ඉරිදා පොපිට් නෑ.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මහ බැංකුව බුදි ඔව්ව කරන්න ඔන කාලෙ කරන්නෙ නැතිව. බෑන් කලාට පස්සෙ මිනිස්සු අමාරුවෙන් යන්න කැමති නෑ invest කරන්න. උන්ට පොඩි හරි වැටහීමක් එනව restrict කරපු දෙයක් සල්ලි එන්නෙ නැති වෙයි කියල.ඩොමේන් බෑන් කරන්න පුලුවන්
හැබැයි කවුද දන්නෙ ඇප් වල fallback url කීයක් දාල තියනවද කියලා
දැන් run වෙන infrasturcure එකේ සර්විස් ප්‍රොවයිඩර්ට කියලා බෑන් කරවන්නත් පුලුවන් ඒවටත් කරන්න දේවල් තියනවානේ ඒත් වෙන සර්විස් එකක හොස්ට් කරලා fallback සර්විසස් සෙට් කරලා ඕන තරං ඇදං. යන්න පුලුවන් මහ බැංකුව තහනං කරයි ඒත් උන්ගෙ ඇප් එක වැඩ කරයි
දැන් වැහෙන්න යන්නෙ කොහොමත් කඩං වැටෙන කාල තමයි මේ මහ බැංකුවෙන් තහනං කරත් එකයි නැතත් එකයි වැටෙන කාලෙට වැටෙනවා
මම කියන්නෙ මිනිස්සු දැන දැන සෙට් වෙලා විහිං කෙලව ගන්න එවුන් ඉන්න නිසා මහ බැංකුව කියලා ලොකු දෙයක් කරන්න බැහැ කියලා.
පිරමීඩ කියලා නොතේරෙනවා කියලා හිතෙන්නෙ මචන් එලියෙන් බලද්දි. මම ඉන්නෙ ඔය පිරමීඩ හැමදාම කෙරෙන පලාතක තමයි, මෙහෙ එවුන් දන්නවා බන් පිරමීඩ කියලා.
උන් කරන්නෙ ගැම්බ්ලින් එකක් වගේ, කලින් පිරමීඩෙන් කෙල උනා ඒක නිසා ලිඳේ වැටුන එකා ලිං කටෙන්ම ගොඩ එනවා කියලා ඊලඟ පිරමීඩෙටත් සෙට් වෙනවා සමහර එවුන් එහෙම ගොඩ යනවා ඒක නිසා පිරමීඩ තහනං සල්ලි දාන්න එපා කියලා කන්වින්ස් කරන්න බැහැ උන්ට
කෙලින්ම අහන්නෙ "මචන් අලුතෙන් පටන්ගන්න පිරමිඩ් සීන් එකක් තියනවා සෙට් වෙමුද දැන්ම සෙට් උනොත් ගොඩ තමයි" කියලා
හැබැයි මහබැංකුව හරියට ඉන්නවා නං ඕන නොකෙරෙන තැනට වැඩ කරන්න පුලුවන්, හැබැයි මිනිස්සු අතරට ගියාට පස්ස බ්‍රාන්ච් අදාල නැහැ කෙලින්ම තනි තනි එවුන් වෙන එවුන් සෙට් කර කර ගේම ගහනවා. නතර කරනවා නං පටං ගන්න කාලෙම නතර කරන්න ඕන .යූසර් බේස් එක හැදුනට පස්සෙ එහෙම ලේසියෙන් නතර කරන්න බැහැ