MTFE වංචාව රුපියල් බිලියන 400 කට වැඩියිලු යකෝ 🤯🤯🤯🤯🤯🤯

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    ලයිෂන් නැතුවනෙ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යන්නෙ බ්‍රාන්චස් ඇරල. එත්කොට උන්ට පුලුවන් වහන්න. තහනම් කියල නම් කරන්න ඕනි නෑ.
    මෙහෙමනෙ බන් මම දන්නෙ නෑ උන් කොහොමද හරියටම කරන්නෙ කියල. ඒත් නීතියෙ හිල් වලින් රිංගන්න පුලුවන්. උදාහරණයක් විදිහට 1XBET කියන ඔට්ටු දාන වෙබ්සයිට් එක ක්‍රිකට් මැච් වල ඇඩ් දානව 1XBAT කියල නම දාලා. මොකද ඔට්ටු දාන ඒවා advertise කරන්න තහනම් ප්‍රශ්න වලින් ගැලවෙන්න. ඒ වගේ තමා ඔය MTFE ඔෆිස් කියන ඒවා එකකවත් සල්ලි ගනුදෙනු කරන්නෙ නැතුව ඇති. Trading ගැන කියල දෙන ආයතන හරි මොකක් හරි කියල තමා පවත්වගෙන යනව ඇත්තෙ. ඇප් එකෙන්නෙ සල්ලි එහෙ මෙහෙ වෙන්නෙ.
     
    • Like
    Reactions: Kavindu1221

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    ලංකාවෙ ෆොරෙක්ස් තහනම්. ට්‍රේඩින් කියල කරන්න බෑ. වෙන බොරුවක් කියනව ඇත්තෙ. ලොකුවටම ඕකෙ පිටිපස්සෙ සද්ධන්තයෙක් ඉන්නෙ. ඒ ව නැතුව පොඩි එකෙක්ට කරන්න බෑ.
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ලයිෂන් නැතුවනෙ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යන්නෙ බ්‍රාන්චස් ඇරල. එත්කොට උන්ට පුලුවන් වහන්න. තහනම් කියල නම් කරන්න ඕනි නෑ.
    බ්‍රාන්ච් එකෙන් නෙමෙයිනේ බන් වැඩේ කෙරෙන්නෙ
    ඔන්න බ්‍රාන්ච් එකෙන් සල්ලි අරන් එකවුන්ට් ඕපන් කරනවා නං සල්ලි ගන්න බ්‍රාන්ච් එකට යන්න ඕන නං බ්‍රාන්ච් එක වහපු ගමන් වැඩේ හරි
    මේකෙ බ්‍රාන්ච් එකෙන් වෙන්නෙ මාකටින් ටික විතරයි වැඩේ වෙන්නෙ ඇප් එකෙන් සහ ඒකෙ එවුන්ම කරන මාකටින් වලින්
    ඇප් එක දාගෙන තනියම රෙජිස්ටර් වෙලා සල්ලි දාල වැඩේ කරන්න පුලුවන් බ්‍රාන්ච් තිබ්බත් එකයි නැතත් එකයි .

    මෙහෙමනෙ බන් මම දන්නෙ නෑ උන් කොහොමද හරියටම කරන්නෙ කියල. ඒත් නීතියෙ හිල් වලින් රිංගන්න පුලුවන්. උදාහරණයක් විදිහට 1XBET කියන ඔට්ටු දාන වෙබ්සයිට් එක ක්‍රිකට් මැච් වල ඇඩ් දානව 1XBAT කියල නම දාලා. මොකද ඔට්ටු දාන ඒවා advertise කරන්න තහනම් ප්‍රශ්න වලින් ගැලවෙන්න. ඒ වගේ තමා ඔය MTFE ඔෆිස් කියන ඒවා එකකවත් සල්ලි ගනුදෙනු කරන්නෙ නැතුව ඇති. Trading ගැන කියල දෙන ආයතන හරි මොකක් හරි කියල තමා පවත්වගෙන යනව ඇත්තෙ. ඇප් එකෙන්නෙ සල්ලි එහෙ මෙහෙ වෙන්නෙ.
    අන්න ඒක තමයි මම කියන්නෙ
    බ්‍රාන්ච් එකෙන් බිස්නස් එක හැඬල් කරන්නෙ නැහැ ඒක වෙන්නෙ සල්ලි හැඬල් වෙන්නෙ ඇප් එකෙන්
    ඇප් එක නතර කරන්න පුලුවන් ප්ලේ ස්ටෝ එකට මොකක් හරි කම්ප්ලේන් එකක් කරලා ඒත් ඇත්තටම සල්ලි හැඬල් වෙන්නෙ බයිනෑන්ස් එකෙන්නේ
    අරුන්ගෙ ඇප් එක තහනම් කරොත් ආයෙ වෙන ඇප් එකක් දායි නැත්තං APK එක ඩවුන්ලෝඩ් කරලා යූස් කරන්න කියයි
     
    • Like
    Reactions: Kavindu1221

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    බ්‍රාන්ච් එකෙන් නෙමෙයිනේ බන් වැඩේ කෙරෙන්නෙ
    ඔන්න බ්‍රාන්ච් එකෙන් සල්ලි අරන් එකවුන්ට් ඕපන් කරනවා නං සල්ලි ගන්න බ්‍රාන්ච් එකට යන්න ඕන නං බ්‍රාන්ච් එක වහපු ගමන් වැඩේ හරි
    මේකෙ බ්‍රාන්ච් එකෙන් වෙන්නෙ මාකටින් ටික විතරයි වැඩේ වෙන්නෙ ඇප් එකෙන් සහ ඒකෙ එවුන්ම කරන මාකටින් වලින්
    ඇප් එක දාගෙන තනියම රෙජිස්ටර් වෙලා සල්ලි දාල වැඩේ කරන්න පුලුවන් බ්‍රාන්ච් තිබ්බත් එකයි නැතත් එකයි .
    ඉතින් ඇයි අර එකෙක් පැනල ගියෙ එහෙනම් මහ බැංකුවට මුකුත් කරන්න බැරිනම්. දැන් වැහෙන්න යන්නෙ. බ්‍රාන්ච් වලින් තමා මිනිස්සු අතරට යන්නෙ. මිනිස්සුන්ට පිරමිඩ් කිව්වට තේරෙන්නෙ නෑ. සල්ලි එනවනෙ බල්ලො මරල හරි. මගේ කලින් කෝට් එකත් මග ඇරුන ඔයාට.
    මහ බැංකුව කලේ මඩිය තර වෙනකම් බලන් ඉඳපු එක. මහබැංකුව කියන්නෙ අනිත් පොඩි බැංකු වගේ මුකුත් කරගන්න බැරි ආයතනයක් නෙමේ.
     
    • Like
    Reactions: Any.key

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,814
    2
    15,554
    113
    ඉතින් ඇයි අර එකෙක් පැනල ගියෙ එහෙනම් මහ බැංකුවට මුකුත් කරන්න බැරිනම්. දැන් වැහෙන්න යන්නෙ. බ්‍රාන්ච් වලින් තමා මිනිස්සු අතරට යන්නෙ. මිනිස්සුන්ට පිරමිඩ් කිව්වට තේරෙන්නෙ නෑ. සල්ලි එනවනෙ බල්ලො මරල හරි. මගේ කලින් කෝට් එකත් මග ඇරුන ඔයාට.
    ඔව් බං මේකුන් ඕක තමයි අලුතෙන් කරේ. Branch දැම්මා. එතකොට මධ්‍යම පාන්තික හරක් රවට්ටන්න ලේසියි. හම්මට physical location නෙ කියල පා‍ත් වෙලා හුකා ගන්නෙ. හුත්තම් පාන්තිකයන්ට නම් ඉතින් ටයි පොල්ලක් දාගෙන ගිහින් වචනෙ දැම්මාම කෙළ පෙරාගෙන කසාද මුද්ද හරි උකස් තියලා දෙන්නෙ. අනේ මන්දා මුන්ට බැනලත් බෑ, නැමිලාමනෙ බං අ‍ැර ගන්නෙ.
     
    • Like
    Reactions: Amith0424

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,276
    113
    Menna mu tamai oka lokuwatama promote kare.

    cUCMnL0.png

    මහ හිගන සක්කිලියෙක්නෙ යකෝ බලන් ගියාම පොර. ස්කෑම් විතරමයි.
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    Ayi karana unwa arrest karanna ba? ip ban, domain ban කරන්න බෑ?
    ඩොමේන් බෑන් කරන්න පුලුවන්
    හැබැයි කවුද දන්නෙ ඇප් වල fallback url කීයක් දාල තියනවද කියලා
    දැන් run වෙන infrasturcure එකේ සර්විස් ප්‍රොවයිඩර්ට කියලා බෑන් කරවන්නත් පුලුවන් ඒවටත් කරන්න දේවල් තියනවානේ ඒත් වෙන සර්විස් එකක හොස්ට් කරලා fallback සර්විසස් සෙට් කරලා ඕන තරං ඇදං. යන්න පුලුවන් මහ බැංකුව තහනං කරයි ඒත් උන්ගෙ ඇප් එක වැඩ කරයි

    ඉතින් ඇයි අර එකෙක් පැනල ගියෙ එහෙනම් මහ බැංකුවට මුකුත් කරන්න බැරිනම්. දැන් වැහෙන්න යන්නෙ. බ්‍රාන්ච් වලින් තමා මිනිස්සු අතරට යන්නෙ. මිනිස්සුන්ට පිරමිඩ් කිව්වට තේරෙන්නෙ නෑ. සල්ලි එනවනෙ බල්ලො මරල හරි. මගේ කලින් කෝට් එකත් මග ඇරුන ඔයාට.
    මහ බැංකුව කලේ මඩිය තර වෙනකම් බලන් ඉඳපු එක. මහබැංකුව කියන්නෙ අනිත් පොඩි බැංකු වගේ මුකුත් කරගන්න බැරි ආයතනයක් නෙමේ.
    දැන් වැහෙන්න යන්නෙ කොහොමත් කඩං වැටෙන කාල තමයි මේ මහ බැංකුවෙන් තහනං කරත් එකයි නැතත් එකයි වැටෙන කාලෙට වැටෙනවා

    මම කියන්නෙ මිනිස්සු දැන දැන සෙට් වෙලා විහිං කෙලව ගන්න එවුන් ඉන්න නිසා මහ බැංකුව කියලා ලොකු දෙයක් කරන්න බැහැ කියලා.

    පිරමීඩ කියලා නොතේරෙනවා කියලා හිතෙන්නෙ මචන් එලියෙන් බලද්දි. මම ඉන්නෙ ඔය පිරමීඩ හැමදාම කෙරෙන පලාතක තමයි, මෙහෙ එවුන් දන්නවා බන් පිරමීඩ කියලා.
    උන් කරන්නෙ ගැම්බ්ලින් එකක් වගේ, කලින් පිරමීඩෙන් කෙල උනා ඒක නිසා ලිඳේ වැටුන එකා ලිං කටෙන්ම ගොඩ එනවා කියලා ඊලඟ පිරමීඩෙටත් සෙට් වෙනවා සමහර එවුන් එහෙම ගොඩ යනවා ඒක නිසා පිරමීඩ තහනං සල්ලි දාන්න එපා කියලා කන්වින්ස් කරන්න බැහැ උන්ට
    කෙලින්ම අහන්නෙ "මචන් අලුතෙන් පටන්ගන්න පිරමිඩ් සීන් එකක් තියනවා සෙට් වෙමුද දැන්ම සෙට් උනොත් ගොඩ තමයි" කියලා

    හැබැයි මහබැංකුව හරියට ඉන්නවා නං ඕන නොකෙරෙන තැනට වැඩ කරන්න පුලුවන්, හැබැයි මිනිස්සු අතරට ගියාට පස්ස බ්‍රාන්ච් අදාල නැහැ කෙලින්ම තනි තනි එවුන් වෙන එවුන් සෙට් කර කර ගේම ගහනවා. නතර කරනවා නං පටං ගන්න කාලෙම නතර කරන්න ඕන .යූසර් බේස් එක හැදුනට පස්සෙ එහෙම ලේසියෙන් නතර කරන්න බැහැ
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඩොමේන් බෑන් කරන්න පුලුවන්
    හැබැයි කවුද දන්නෙ ඇප් වල fallback url කීයක් දාල තියනවද කියලා
    දැන් run වෙන infrasturcure එකේ සර්විස් ප්‍රොවයිඩර්ට කියලා බෑන් කරවන්නත් පුලුවන් ඒවටත් කරන්න දේවල් තියනවානේ ඒත් වෙන සර්විස් එකක හොස්ට් කරලා fallback සර්විසස් සෙට් කරලා ඕන තරං ඇදං. යන්න පුලුවන් මහ බැංකුව තහනං කරයි ඒත් උන්ගෙ ඇප් එක වැඩ කරයි

    දැන් වැහෙන්න යන්නෙ කොහොමත් කඩං වැටෙන කාල තමයි මේ මහ බැංකුවෙන් තහනං කරත් එකයි නැතත් එකයි වැටෙන කාලෙට වැටෙනවා

    මම කියන්නෙ මිනිස්සු දැන දැන සෙට් වෙලා විහිං කෙලව ගන්න එවුන් ඉන්න නිසා මහ බැංකුව කියලා ලොකු දෙයක් කරන්න බැහැ කියලා.

    පිරමීඩ කියලා නොතේරෙනවා කියලා හිතෙන්නෙ මචන් එලියෙන් බලද්දි. මම ඉන්නෙ ඔය පිරමීඩ හැමදාම කෙරෙන පලාතක තමයි, මෙහෙ එවුන් දන්නවා බන් පිරමීඩ කියලා.
    උන් කරන්නෙ ගැම්බ්ලින් එකක් වගේ, කලින් පිරමීඩෙන් කෙල උනා ඒක නිසා ලිඳේ වැටුන එකා ලිං කටෙන්ම ගොඩ එනවා කියලා ඊලඟ පිරමීඩෙටත් සෙට් වෙනවා සමහර එවුන් එහෙම ගොඩ යනවා ඒක නිසා පිරමීඩ තහනං සල්ලි දාන්න එපා කියලා කන්වින්ස් කරන්න බැහැ උන්ට
    කෙලින්ම අහන්නෙ "මචන් අලුතෙන් පටන්ගන්න පිරමිඩ් සීන් එකක් තියනවා සෙට් වෙමුද දැන්ම සෙට් උනොත් ගොඩ තමයි" කියලා

    හැබැයි මහබැංකුව හරියට ඉන්නවා නං ඕන නොකෙරෙන තැනට වැඩ කරන්න පුලුවන්, හැබැයි මිනිස්සු අතරට ගියාට පස්ස බ්‍රාන්ච් අදාල නැහැ කෙලින්ම තනි තනි එවුන් වෙන එවුන් සෙට් කර කර ගේම ගහනවා. නතර කරනවා නං පටං ගන්න කාලෙම නතර කරන්න ඕන .යූසර් බේස් එක හැදුනට පස්සෙ එහෙම ලේසියෙන් නතර කරන්න බැහැ
    මහ බැංකුව බුදි ඔව්ව කරන්න ඔන කාලෙ කරන්නෙ නැතිව. බෑන් කලාට පස්සෙ මිනිස්සු අමාරුවෙන් යන්න කැමති නෑ invest කරන්න. උන්ට පොඩි හරි වැටහීමක් එනව restrict කරපු දෙයක් සල්ලි එන්නෙ නැති වෙයි කියල.

    වැහෙන්න යන්නෙ මහ බැංකුවෙන් cid එකට ගහපු letter එකයි lpl එකෙ චොර උන එකයි එක්ක. ඔව්ව මහ බැංකුවට කලින් කරන්න තිබ්බෙ. හරි දැන් රට පැනපන් කියල, කරල හරි යන්නෙ නෑ.

    උඹ කිව්ව වගෙ onmaxdt වලින් කෙල වෙච්ච උනුත් ඉන්නව. උන් දැන දැන කරන්නෙ.
    ප්‍රශ්නෙ දන්න නොදන්න හැම එකාම සල්ලි හූර හූර දාල බැංකු වලින් ණය අරන් දාල ඉඩම් දේපල උගස් තියල දාල අන්තිමට ඕකුන්ට ඔව්ව ගෙවන්න බැරිඋනාම.