ඔය කතා එන්නේ බං war crimes කරපු අය දේශපාලන ගොටු අල්ලලා Military court, civil court වලින් බේරිලා රණ විරු badge එක ගහ ගත්ත. අන්තිමට උන් උඩ පුටු වලට ගිහින් මිනිස්සු උද්ඝෝෂණ කරපු වෙලාවේ මිනිස්සුන්ට ගැහුවා, හොරකම් කරපු උන්ව ආරක්ෂා කරන්න ගත්තා නීතියෙන් පිට ගිහින්. දැන් ඉතින් විනය ගරුක මිනිහත් බැනුම් අහනවා උන් නිසා.
ඇයි ජනාධිපතිකමත් දුන්නෙ යකෝ? අමතක වුනාද ඔය ටිකට?මෙන්න දෙවිවරු... මේ දෙවිවරු නැත්තම් අද අපි කොටින්ගේ පස්සවල් හෝදනවා..
යුද්ධෙට ගිය උන්ට අලි පූට්ටු රැල සලකනවා මදි. හරිනම් විදුලි ගස්තු බස් ගාස්තු කෝච්චි ගාස්තු වරිපනම් ගාස්තු ජල ගාස්තු වලින් නිදහස් කරන්න ඔනේ.. ඉන්ටනෙට් free දෙන්න ඔනේ.. ඔනෑම සිම් එකකින් නොමිලේ කෝල් ගන්න මැසේජ් කරන්න ඉඩ දෙන්න ඔනේ..රජයේ ඉඩම් පවා දෙන්න ඔනේ මේ අයට..
මේ ඒ වගේ චූමාක් ලා නෙමේ..නියම යුද්දේ කරපු ඩයල්..ඇයි ජනාධිපතිකමත් දුන්නෙ යකෝ? අමතක වුනාද ඔය ටිකට?
ඒ මොන හිපාටුවෙක්ද ? ඌ යුද්ධේ කරන කොට ඒ සී කාමරේක බුදියගෙන ඉන්න ඇති.. @2osamaඇයි ජනාධිපතිකමත් දුන්නෙ යකෝ? අමතක වුනාද ඔය ටිකට?
Ow muta maara experience thiyenneවැඩ්ඩෙක් අහලා තියෙන විදියට..
මොකද්ද ඒ පහර දීපු කතාව....?
නිවන් සුව අත්වේවා...!
MaranaparikshNe thama awith namoko adu wayasimma male ??
Uba as deka check karaganin bnතාඹුගල නෙමෙයිද ඒ?![]()
Ow , eka aththaඔය කතා එන්නේ බං war crimes කරපු අය දේශපාලන ගොටු අල්ලලා Military court, civil court වලින් බේරිලා රණ විරු badge එක ගහ ගත්ත. අන්තිමට උන් උඩ පුටු වලට ගිහින් මිනිස්සු උද්ඝෝෂණ කරපු වෙලාවේ මිනිස්සුන්ට ගැහුවා, හොරකම් කරපු උන්ව ආරක්ෂා කරන්න ගත්තා නීතියෙන් පිට ගිහින්. දැන් ඉතින් විනය ගරුක මිනිහත් බැනුම් අහනවා උන් නිසා.
මොකද්ද මෙතන කර්මය ?Commando වැඩ්ඩෙක්.... අරගලයේත් හිටියා.
කර්මයෙන් ගැලවෙන්න බැහැ නේද මචං.
Bornt in Sri Lankaමොකද්ද මෙතන කර්මය ?
UpOw muta maara experience thiyenne
MaranaparikshNe thama awith na
Uba as deka check karaganin bn
Ow , eka aththa
------ Post added on Aug 15, 2023 at 12:39 PM
නිවන් සුව ලැබේවා !