මම දන්න ගැනු ලමයෙක් ගෙ විවාහ යක් 👩‍🦳 👨‍👨‍👧 🍌

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    a kiyanne fuck karanna denne nadda? :(
    oya kiyanne mehema kathawak.

    samahara un kolla rata yanawa kiyala registration eka aragena yawanawa. Wedding ekak ganne na. un denna eka gedara padinchi wenneth na.
    eetapasse kolla ehen ekak hoyagena mehe kasaden divorced wenawa.

    ekai athsanata pamanak kiyanne. eken imply wenne kella sex karala na. Divorced wela thiyenne registration ekak thibba hinda kiyala.

    dan methana kiyanne dan eka misuse karanawalu petti kadagattu ewunuth.

    ekko pettiya repair karagena athsanata pamanak kiwwa. nathnam athsanata pamanak kiyala pettiya upathinma na/ bicycle padda kiyanawa.
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    අපෝ ගේමක් මනෑ බං ඔය වගේ අමු ටොම්බ පච ගෙඩි පිටින් කට හොඳට අෑ ත් කරලා ගිලින කෙප්ප හරකෙක් එළකිරි එකෙත් හිටියා බං ල
    පොඩ්ඩක් ඉන්න මතක් කරන්න...

    ආ කොහොම අමතක වෙන්නද...

    මේ ඉන්නෙ @nevermindNevergiveup
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අපේ පැත්තේ කොල්ලෙක් ඉන්නවා. ඌ දැන් නම් බැඳලා. බැඳපු අලුතම ඇහුවා අපි අම්මලා සුදු රෙදි දීලා ගෑනිගේ පෙට්ටිය චෙක් කලාලු. ඔව්ලු. එව්වා නම් අනිවා තියෙන්න ඕනලු. තිබ්බේ නැත්තන් අනිත් පැත්තට ඩිවෝස් කරනවලු. ඒ ඩිවෝස් කලා කියල මොකෝ මූ ආයේ නොබැඳපු එකක් බඳින්නද. පෙට්ටියක් තියෙන එකක් බඳින්නද? මූ බැඳලා ඩිවෝස් වුනොත් ආයේ බඳින්නත් වෙන්නේ ඩිවෝස් වෙලා පෙට්ටි ලෙෆ්ට් වෙච්ච එකක්ම තමා. ඊට වඩා හොඳයි බැඳපු එකම තියාගන්න එක.
    Hm passe pawul jiwithe rasawath karaganna 3some wage dewal karannath ona, naththan boring unama ganita kemthi ynwa
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    උබල ගෑණුන්ව කන්ට්‍රොල් කරන්න යන්න එපා, පුළුවං තරම් නිදහස දෙන්න. නිදහස කිව්වේ ඉතිං වටේ යන්න කියන එක නෙවේ. ගෑණුන්ව කන්ට්‍රෝල් කරන්න ගත්තොත් උන් යකා වගේ වෙනවා. හැබැයි නිදහස දුන්නම එහෙම නැහැ කරන වැඩක් උනත් අහලා කරන්නේ. පොඩි ළමයින්ටත් මේක අදාලයි.
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,248
    4,040
    113
    mama danna akka kenek innawa. Ayath badala divorce wela. Dan a akka wada karan office eke boss nakiya akkawa set karan gahanwa. U ekige getai idamatath as gahagena inne. E seen eka dan okkoma dannawa.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පිස්සුද බං? අපේ අයියා කෙනෙක් ඉන්නවා divorced. Boc job එක. ගෙයක් වගේ දේවල් තිබිලත් බැඳපු නැති ගෑනු කෙනෙක් කැමති වෙන්නේ නෑ.. එන්නෙම බැඳපු උන්.. යාළු උණොත් ඇරෙන්න බැඳපු නැති එකක් හොයා ගන්නවා කියන්නේ ඉතින් බොරු තමයි..ගෙවල් මාරු කරාට වැඩක් නෑ හොයාගන්න එකා මුළු කරෙට්ටුවම හොයාගන්නවා
    yes

    sira love nathnam kamati wenne na nobadapu ganiyek
    mage waifata dana nama wandana mana karanna ona mama ow
     
    • Haha
    Reactions: jzx and Psiko

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Meke account ekak hadawala dipan, eligible candidates la innawa godak :P :rofl:

    Jokes aside pau oya wage unta ahu wena kollo, virginity eka newei prashne but patan gannema boruwen, ane manda hariyai da kyala ohoma :dull::sorry:
     
    • Like
    Reactions: $onny

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    පටන් ගන්නෙම බොරු කියල.
    අත්සනට පමනක් සීමාවුන..... :lol: :lol:
     
    • Like
    Reactions: $onny

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,823
    18,642
    113
    කෙල්ල goverment ටීච කෙනෙක් . පෙනුමක් තියනව..

    කෙල්ල හැබැයි බලා පොරොත්තු වෙන්න .

    1) කලින් මැරි නොකරපු
    2) කාර් එකක් තියන
    3) ලක්ශ එකහ මාරක් දෙකක් පඩි ගන්න


    කෙනෙක්

    අපෝ කෙල්ල ලස්සනනං තවපාරක් බැදලා ඩිවෝස් උනත් මේවගේ එකෙක් හොයාගන්න එක නතිං බං. දැන් කලින් ජීවිතේට කෙල්ලෙක් දාගෙන්නෙවත් නැතුව පොතේම ඉදලා පස්සෙ කැම්පස් ගිහිං දැන් work from home කරන SE ලා වෙලා කෙල්ලො නෑ, කෙල්ලෙක් හොයාගන්න නෑ කියලා මේකෙම ත්‍රෙඩ් දාගෙන අඩන කීයක් උන් ඉන්නවද? උන් අර උඩ කිව්ව සුදුසුකම් ඔක්කොම සම්පූර්ණ උන්නෙ? මතකද එකෙක් අර දැකලවත් නැති කලු ජරා ඉන්දියන් උට්ටකට මැරෙන්න හදලා ත්‍රෙඩ් දාගෙන මේකෙත් හැමනිලා කාමරෙත් ඒසී කරලා ඒකිගෙ මිනිහගෙන් කුනුහරපත් අහගෙන ලංකාවත් ජාත්‍යන්තරේ ඉස්සරගම ගූ කරලා ඊටපස්සෙත් නාහෙන් අඩ අඩ හිටියා බැදලා හිටියත් ආවොත් භාරගන්න සීන් එකක් කිය කිය 🤣🤣 ඉතිං එහෙම එකේ මේ කෙල්ල පෙනුමට ඉන්නවනං ඔහොම කොල්ලෙක් හොයාගන්න එක නතිං.

    අනික කොච්චර උනත් ලස්සන නැති කලු කැත මහත හැබැයි උගත් ගුණ යහපත් චරිතෙ හොද ඩොක්ට කෙල්ලෙක්ට වඩා ඩිවෝස් උනත් ලස්සන පෙනුම තියන මේ වගේ ටීචිං කරන කෙල්ලෙක්ට ඊටවඩා ඉල්ලුමක් තියනවා කසාද මාකට් එකේ
    පක්ශායි
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,445
    36,376
    113
    මැදමහනුවර
    අපෝ ගේමක් මනෑ බං ඔය වගේ අමු ටොම්බ පච ගෙඩි පිටින් කට හොඳට අෑ ත් කරලා ගිලින කෙප්ප හරකෙක් එළකිරි එකෙත් හිටියා බං ල
    පොඩ්ඩක් ඉන්න මතක් කරන්න...

    ආ කොහොම අමතක වෙන්නද...

    මේ ඉන්නෙ @nevermindNevergiveup
    ඒකෙල්ලගෙ හිත කැමති මට බං
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    කෙල්ල goverment ටීච කෙනෙක්

    Kalin bandapu eka amathaka karamuko
    Kawadda ban maseta 1-2laks padiganna ekek Rs 40,000k padi ganna ganiyek wa bande?
    Aththa kiyapn umbata hitha giya neda? Mathak karan athe paarak gahuwa neda? Ita passe walen jangiyak ussala eka imba imba athe gahanawa neda?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,824
    113
    ඕකුන්ට අහු වෙන රට හාවෝ නැතුව නවෙයි, හුගක් බෝයිස් ස්කුල් ගිය උන්ට ඉදල ඉදලා එකක් අහු උනාම ඉතියෝපියාවට පාන් දැම්ම වගේ .මොකුත් හොයන්නේ බලන්නේ නැතුව කර ගහනවා , මන් දන්න උන් දෙන්නෙක්ම ඉන්නවා එහෙම උන් දැන් කලබලෙන් බැදලා නිදහසේ පසුතැවෙනවා
    true

    හප්පා බැන්දට පස්සෙ කියවලා කියවලා අරූගෙ ඔලුව කාලා මැරෙන්න හදන්න ඇති ඉඩම් කඩම් විකුණලා හරි පත ෆිනෑන්ස් එකක් දාලා හරි කමක්නෑ කාර් එකක් ඕනෙමයි කියලා. අසරණයා ඉතිං ගන්න ඇති ඉඩකඩමක් විකුණලා ඉතිරි ගාන පත ලීස් එකක් දාලා. මොකද ගෑනිට ශෝ ඕෆ් කරන්නනං ඇල්ටො ගන්න බෑනෙ හොද එකක් ගන්නත් එපෑ 🤣. දැන් ඌට රෑට හරියට නින්ද යන්නෙත් නැතුව ඇති කොහොමද ෆිනෑන්ස් ගෙවන්නෙ කියලා. ඒ අස්සෙ ගෑනි රට යන්න ඕනෙ කියලා නාහෙන් අඩන්න ගත්තම කොහොමද එන ආතල් එක 🤣🤣


    මේ වෙලාවට තමා එමියොසාට මල් තියලා වදින්න හිතෙන්නෙ @Emios
    1.මගේ බාප්පගේ දුව නේවි කාරයෙක් බැඳලා , ඌව කම්බස් කරලා කාර් එකක් ගත්තා.
    මට ටෝකක් දෙන්න ආවා වාහනේ වග තුග. මම කිව්වා ලක්ශ 60 ක තෙල් ගහලා දුවලා ඇවිත් මට සමාන වෙයන් කියලා. ඒකි ලෙෆ්ට්

    2 මේ ත්‍රෙඩ් එක දාපු එකාට , ඒකිට උගන්න ආසයි , භයයි.

    3 කොළඹ කෙල්ලෝ වේළෙනවා, මොකද කොළඹ කොල්ලෝ ඇනලා පනින්න මිසක් බඳින්න ලව් කරන්නේ නැහැ. උන් ගම් වලින් සුපිරි කෙල්ලෝ හොයා ගන්නවා බඳින්න.
    4 ගම් වලින් එන ගොබ්බයෝ කරගහගෙන උන්ව රටේ වාල්කම් මදිවෙලා, පිටරට වාල්කම්වලටත් යවන බඩු තමයි කොළඹ ඉන්නේ.
    ------ Post added on Aug 16, 2023 at 6:11 AM
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ




    3 කොළඹ කෙල්ලෝ වේළෙනවා, මොකද කොළඹ කොල්ලෝ ඇනලා පනින්න මිසක් බඳින්න ලව් කරන්නේ නැහැ. උන් ගම් වලින් සුපිරි කෙල්ලෝ හොයා ගන්නවා බඳින්න.
    ඒ කිව්වේ බං කොලඹ හොඳ කෙල්ලෝ නරකයි කියලා ද හොඳයි කියලා ද?
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    බදිද්දි පෙට්ටියට කලින් බලපන් ඒකි එක්ක ජීවත් වෙන්න පුලුවන්ද කියල. ඕක තිබ්බත් වැඩක් නෑ මාස දෙකතුනක් යද්දි උබට ජීවිතේම එපා කරන ගෑණියෙක් උනොත්.

    අනික් එක, බොරු කරල බදිනව කියන්නෙ මුලු ජීවිත කාලෙම බොරුවෙන් ජීවත් වෙන්න වෙනව කියන එක. කොයි වෙලාවෙ පත්තු වෙයිද කියල පණ බයේ ජීවත් වෙන්න වෙන එක.
    ඒ පව ගෙවනවට වඩා හොදයි නොබැද ඉන්න එක.

    අන්තිමට කියන්න තියෙන්නෙ ඩිවෝස් උන කෙල්ලෙක්ට බොහෝදුරට නොබැදපු කොල්ලෙක් හොයාගන්න අමාරුයි. මම කිවුවෙ බදින්න. හේතුව මුලදිම බොහෝ පිරිමි තමන්ට වඩා කෙල්ලට එක්ස්පීරියන්ස් එක තියෙනව කියල හිතන නිසා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,066
    113
    34
    Kalutara
    මගේ හොඳම ෆිට් එකකගේ ගෑනි ඩබල් ගේම් ගහලා මාට්ටු වුනා ඊයේ. මැසෙජ් වලින්. උට පට්ට අවුල්. ඒ වගේම අවුල් වුනා ඒක අහල මට. මූට කියන්න එකෙක් නෑ කියල මට කිව්වේ සේරම. ගෑනි වට්සැප් මැසේජ් කරනවා ෆෝන් එකෙන් මූ lap එකෙන් ගෑනිගේ වට්සැප් එකට ලොග් වෙලා මැසේජ් බල බල අල්ලාගත්තේ සීන් එක. බැඳලා හරියටම අවුරුද්දයි. කොහොමද ඕයි ගෑනු විශ්වාස කරන්නේ... :(
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    එහෙමත් කේස් වෙනවා බන් සමහර තැන්වල. ඊටපස්සෙ ගෑණිට යටවෙලා ඉන්න ඕනෙ. මගෙ යාලුවෙක් ඉන්නවා ඌට වත්තක් හම්බුනා. ඒ උනාට ඌට මොකුත් කරන්න බෑ ඒකෙ. ඌ මොකක් හරි පටන් ගත්තොත් ටික දවසක් ඉඳලා ගෑණි බකට් එක අදිනවා. අන්තිමේදි "මගෙනෙ වත්ත තමුසෙ මොකටද ඕවා කරන්නෙ" වගේ තැනකට ඇවිත් නතරවෙනවා. අරූගෙ කාලෙයි සල්ලියි මහන්සියයි අපරාදෙ. ඉස්සර අපි ඇහුවා මොකද වැඩේ නැවැත්තුවෙ අරක මේක. දැන් ඉතින් උගෙත් හිත රිදෙන හින්දා අහන්නෙ නෑ. ඌ කියන්නෙ පොඩි කේස් වලටලු වැඩේ බකල් වෙන්නෙ. හිතමුකො වත්තෙ වැඩක් දාගෙන ඉද්දි ගෑණිට කොහෙහරි යන්න ඕනෑ උනොත් ඉතින් එදාට වලිලු. ආයෙ වත්ත නිකම් තියෙනවා ආදායමක් නෑ කියලත් කියනවාලු.
    ඔය වගේම එකක් මාත් එක්ක ඉස්කෝලේ ගිය එකෙක්ට උනා. ඌ බැන්දේ කැනඩාවල PR තියෙන කෙල්ලෙක්. ගිය අලුත මූ ජොබක් හොයා ගන්නකන් ගෑණි පාට් දාලා අපි හෙන කටු කාලා PR ගත්තේ ඔයාට තියෙන්නේ වැඩ කරන්නනේ කියලා. කොහොමහරි මූ ජොබ් හොයාගෙන හොඳට දියුණුවෙලා ඉන්නවා. ඒත් ගෑණි ඉඳලා හිටලා කියනවලු මම නැත්තම් තමුසේ ලංකාවේ පැට්‍රල් පෝලිම්වල කියලා.
    පිරිමින්ට දේවල් තියෙනකොට වඩා ගෑනියෙක්ට මොනවා හරි තියෙනවා නම් අගය වැඩියි.
     
    • Like
    Reactions: Honda.putha