මචන් පොඩි සීන් එකක් දැනගන්න ඕනෙ. මගෙ APK site එකක් තියෙනවා Single APK. මේකෙ ඔක්කොම Keyword Target කරල තියෙන්නෙ ඉන්දියාව / බන්ගලාදේශ් වලට.
හැබැයි මේක ඒ Keyword වලට Rank වෙලා තියෙන්නෙ වෙන රටවල් වලට. උදා - උගන්ඩාව
Traffic එකක් එන්නෙම නෑ බන් එපා වෙලා තියෙන්නෙ.APK එක සම්පූර්ණයෙන් කවර් වෙන්න ආටිකල් දාල තියෙන්නෙ.වෙන තව දාන්න දෙයක් නෑ ආටිකල් 3න් ඔක්කොම කවර්
Main Keyword එකට Bangladesh වල Top 3 Rank වෙලා තියෙන සයිට්ස් වල හරියට බැක්ලින්ක් එකක් වත් නෑ ඒත් Rank වෙලා Traffic එනව පැලෙන්න.
මේකට මොකක්ද හේතුව? මගෙ Hosting එකේ Data Center තියෙන්නෙ LA වල.
Rank වෙච්ච එක සයිට් එකක IP එක බැලුවම සර්වර් එක තියෙන්නෙ ඉන්දියා වල මයි. මේකද හේතුව?
Any ideas / suggestions?