Programming Job Help

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඉස්සර DBA ලා වෙලා හිටපු අය දැන් මොකද කරන්නේ? ජොබ් නැති වෙලාද වෙන roles වලට මාරු වෙලාද?
    No they have Cloud Platform. every DB nowadays has cloud version. so they eventually moved to cloud side
    Most of them turned to development side to some extend. so they can perform DB specific tasks more efficiently than other devs

    If you take ORM's most of the people think fresh development.
    but if you think a large platform they still need some SQL manipulation. even though Stored procedures has reached to its end other DB tasks need to be done specifically.

    If you think of continues delivery some pipelines still need to produce SQL scripts and manual intervention. some parts still needs to be done manually.

    Bro low level programming languages study karana eke terumak nati weida? issarahata?

    assembly/c / verilog ehama???
    NO and Yes
    If you study those things you will have better view of whats going on with the computer.
    so with that knowledge you can achieve places and techs others cannot even think of. but here what i propose

    if you are a startup or some SE level person you can divide your career in to two parts
    1. Your normal dev life that keeps you in a good job . this is a must because you need a job to survive
    2. in other life you can follow about Computer architecture/ Quantum computing / Machine Learning / ethical hacking. so by doing this you will be a whole new person. you will see the Computer fully that typical person cannot see

    Most important thing is that when time comes you can combine above two life's and be one of a kind tech pro.
    ------ Post added on Jul 30, 2023 at 8:17 PM
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    General Public License ??

    වලට ජොබ් වැඩියි
    kiyana ekata wadaa
    oyaa monwatada aasa kiyana eka hithala field eka slect karaganna

    ehema unaama thaman aasa deyak nikan hobby ekak wage karanna puluwan jiliye
    ehema nathi unaama kochchara salli hamba unath karumayak thamai gewanna wenne
    ------ Post added on Aug 17, 2023 at 4:01 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    @HAneo Python and AI stack. එක ගැන ටිකක් කියනවද
    dekama gana loku interest ekak nathi nisa stack eka gana balanne na
    AI kiyana eka develop karanna igena gena wadak na. mokada loke loku companies owa hadanawa
    Like google conquer the world.
    you just need to learn how to use them
     
    • Like
    Reactions: EKGuest

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    General Public License ??

    kiyana ekata wadaa
    oyaa monwatada aasa kiyana eka hithala field eka slect karaganna

    ehema unaama thaman aasa deyak nikan hobby ekak wage karanna puluwan jiliye
    ehema nathi unaama kochchara salli hamba unath karumayak thamai gewanna wenne
    ------ Post added on Aug 17, 2023 at 4:01 PM
    GPL - General Programming Language

    මම Web Development වලට ආසයි. Wapka.mobi, xtgem.com, blogspot වල 8,9 වගේ ඉන්නකොට සයිට් හැදුවා ආතල් එකට. ඒකෙන් ආසාව ආවෙ. එලකිරිය ගැන දැනගෙන ඒකට ආවම adsense ගැන දැකලා සයිට් හදලා ඒකෙන් සල්ලි හොයන උවමනාවට ඉගෙන ගන්න පටන්ගෙන ඊට පස්සෙ හොයපු සල්ලියක් නෑ මෑතක් වෙනකන්. ඒත් කතුහලය නිසා එක එක දේවල් ඉගෙන ගත්තා.
    Web development ඇයි software engineering කියලා ජොබ් ලිස්ට් වල දාන්නෙ?

    dekama gana loku interest ekak nathi nisa stack eka gana balanne na
    AI kiyana eka develop karanna igena gena wadak na. mokada loke loku companies owa hadanawa
    Like google conquer the world.
    you just need to learn how to use them
    මම දැක්කා මේක ඇතුලෙම කට්ටිය .net වලින් js වලට මාරු වෙනවා. එතකොට .net කරන එක අනාගතයක් නැති වෙයිද? Field එකේ මාරු වෙන නිසා අහන්නේ. මට js දැනුම හොඳ මට්ටමක තියනවා.
    C++ master කරන්න හැදුවේ මම performance හොඳ නිසා. මට මේක ගැනත් අයිඩියා එකක් දෙනවද
    ------ Post added on Aug 17, 2023 at 5:48 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම දැක්කා මේක ඇතුලෙම කට්ටිය .net වලින් js වලට මාරු වෙනවා. එතකොට .net කරන එක අනාගතයක් නැති වෙයිද? Field එකේ මාරු වෙන නිසා අහන්නේ. මට js දැනුම හොඳ මට්ටමක තියනවා.
    C++ master කරන්න හැදුවේ මම performance හොඳ නිසා. මට මේක ගැනත් අයිඩියා එකක් දෙනවද
    ------ Post added on Aug 17, 2023 at 5:48 PM
    .net walata thiyana demand eka loweth adu wenne na ban
    oya rallata puka hodana un karana dema karanna yanna epa

    mama kiyanne uba .net karanawa nam e stack eka hodata master karapan
    eke athule js paththa opensource framework okkoma allaganna one
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    .net walata thiyana demand eka loweth adu wenne na ban
    oya rallata puka hodana un karana dema karanna yanna epa

    mama kiyanne uba .net karanawa nam e stack eka hodata master karapan
    eke athule js paththa opensource framework okkoma allaganna one
    හරි බ්‍රදර්. මම ඒ ගැන බලන්නම්. ප්‍රශ්නයක් ආවොත් web එකේ හොයාගන්න ඒවා සෙට් නැත්තන් ආයෙ අහනවා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හරි බ්‍රදර්. මම ඒ ගැන බලන්නම්. ප්‍රශ්නයක් ආවොත් web එකේ හොයාගන්න ඒවා සෙට් නැත්තන් ආයෙ අහනවා
    ඔයා වගේ කට්ටියගේ තියෙන්නේ එකම ප්‍රශ්නේ ඉගෙන ගන්න ඕනේ මොනවද කියල දන්නේ නැති කම
    ඕක හරියට ලොකු හොටෙල් එකක් බුෆේ එකට ගියාම කන්නේ මොනවද කියල හිතාගන්න බැරි කම වගේ. මොකද බඩේ ගානට ඕනේ කම දාගන්න. කෑම වර්ග 500 ක් විතර තියනවා

    එකට මුලින් කරන්න ඕනේ ඔයා ඉගෙන ගන්න දේවල් මොනවද කියල ඉගෙන ගන්න එක. උදා .net ගතහොත් ඒ පැත්තේ මොනවද කරන්න පුළුවන් , තියන ටෙක්නොලොජි, ඒවා පාවිච්චි වෙන විදිහ , ඒ පැත්තේ යන්න පුළුවන් උපරිමේ සහ හදන්න පුළුවන් උපරිම සිස්ටම් ගැන දැනුම මුලින් කටුවට හොයන්න ඕනේ.

    ඊළගට උඩින් ගත්ත දැනුමෙන් ස්ටඩි ප්ලැන් එකක් ගහගන්න. මම මොනවද ස්ටදී කරන්න ඕනේ කියන එක. අන්න එතකොට ඔයාට අර මම මුලින් කිව්වා ප්‍රශ්නෙට උත්තෙරේ ලැබෙනවා. ඊට පස්සේ ප්‍රැක්ටිකල් එක්ක අර ප්ලැන් එකට යන්න තියෙන්නේ
     
    • Love
    Reactions: KSPathirana

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,362
    1
    50,936
    113
    ප*යාගල
    sorry.com
    up

    හරි බ්‍රදර්. මම ඒ ගැන බලන්නම්. ප්‍රශ්නයක් ආවොත් web එකේ හොයාගන්න ඒවා සෙට් නැත්තන් ආයෙ අහනවා
    .NET /Angular godak use karanne enterprise grade web apps walata, eka nisa job market eka hodai.

    React use kranne godak startups ( as per my research). anika MERN stack ekata amuthu hype ekak thiynwa eka nisa Job market eke competition eka wadi.
    Ex - angular job ekakata 50 apply karoth react job ekata 500+ apply karanwa
    ------ Post added on Aug 18, 2023 at 1:42 AM
     
    • Love
    Reactions: KSPathirana