Aliexpress කුරියර් (Help)

Sansaare

Active member
  • Feb 12, 2015
    494
    244
    43
    යාලුවනේ Aliexpress එකෙන් Phone එකක් order කරාම ඒක ලංකාවේදී බෙදා හැරීම කරන්නේ මොන කුරියර් සවිස් එකෙන්ද ??
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,851
    2
    54,517
    113
    කස්ටම් එකෙන් නවත්තගත්තෙ නැත්නම් SLPOST/Prompt Xpress(Fardar)/Commonline එකකින් එනව.

    නවත්තගත්තොත් 7.5% ටැක්ස් ගෙවල ගේන්න ඕන. TRC ෆෝම් එකත් foreign parcel office එකෙන්ම පුරෝල දෙන්න පුළුවන්.
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    244
    43
    Custom eken.

    Custom eken nawaththagannawa godak welawata. TRC approval ekai podi dadekui gahala release karanawa

    + max 2 phones per name per year (Custom restrictions)
    ------ Post added on Aug 18, 2023 at 12:17 PM
    1.කස්ටම් නවත්ත ගන්නවා නම් එක කොලබද ? එහෙම නැත්නම් පළාත් ඔෆිස් එකේද ??
    2. කස්ටම් නවත්ත ගත්තම කුරියර් කට්ටිය ටැක්ස් ගෙවල රිලීස් කරලා දෙන්නේ නැද්ද ??

    කස්ටම් එකෙන් නවත්තගත්තෙ නැත්නම් SLPOST/Prompt Xpress(Fardar)/Commonline එකකින් එනව.

    නවත්තගත්තොත් 7.5% ටැක්ස් ගෙවල ගේන්න ඕන. TRC ෆෝම් එකත් foreign parcel office එකෙන්ම පුරෝල දෙන්න පුළුවන්.
    කස්ටම් නවත්ත ගත්තම කුරියර් කට්ටිය ටැක්ස් ගෙවල රිලීස් කරලා දෙන්නේ නැද්ද ?? 7.5 % කැල්කියුලේට් කරන්න බිල් එක අරන් කොළඹ යන්න ඕනද ??
    aulak ne gewala ganin nawaththagaththoth
    . කස්ටම් නවත්ත ගත්තම කුරියර් කට්ටිය ටැක්ස් ගෙවල රිලීස් කරලා දෙන්නේ නැද්ද ??
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,851
    2
    54,517
    113
    1.කස්ටම් නවත්ත ගන්නවා නම් එක කොලබද ? එහෙම නැත්නම් පළාත් ඔෆිස් එකේද ??
    2. කස්ටම් නවත්ත ගත්තම කුරියර් කට්ටිය ටැක්ස් ගෙවල රිලීස් කරලා දෙන්නේ නැද්ද ??
    1. ළඟම තියෙන foreign parcel office එකක් තියෙන තැපැල් කාර්‍යාලෙට එන්නේ

    2. Fedex, DHL එහෙම කරනව ඊටපස්සෙ ගෙදර ගෙනාවම ටැක්ස් ගෙවන්න ඕන. ඒ වුණාට EMS/Aliexpress standard/Aliexpress selection ගෙනත් අපිම රිලීස් කරගන්න එක හොඳයි Fedex/DHL රිලීස් කරද්දි භාණ්ඩෙ වටිනාකම වැඩියෙන් දාල වැඩි ටැක්ස් එක ගෙවන්න වෙච්ච අවස්ථා තියෙනව. අනික DHL හෙන වාතයක් උප්පැන්නෙ ඉල්ලන්නෙ නැති ටික විතරයි
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    244
    43
    1. ළඟම තියෙන foreign parcel office එකක් තියෙන තැපැල් කාර්‍යාලෙට එන්නේ

    2. Fedex, DHL එහෙම කරනව ඊටපස්සෙ ගෙදර ගෙනාවම ටැක්ස් ගෙවන්න ඕන. ඒ වුණාට EMS/Aliexpress standard/Aliexpress selection ගෙනත් අපිම රිලීස් කරගන්න එක හොඳයි Fedex/DHL රිලීස් කරද්දි භාණ්ඩෙ වටිනාකම වැඩියෙන් දාල වැඩි ටැක්ස් එක ගෙවන්න වෙච්ච අවස්ථා තියෙනව. අනික DHL හෙන වාතයක් උප්පැන්නෙ ඉල්ලන්නෙ නැති ටික විතරයි
    Thanks!! EMS නැතුව Prompt Xpress(Fardar)/Commonline අවොත් ලඟම පොස්ට් ඔෆිස් එකටද යන්න වෙන්නේ ?? කොළඹ කස්ටම්ද ?? Commonline වැඩේ අවුල් කියල ත්‍රෙඩ් එකක් තිබ්බ. මේකට අවුලක් වෙන එකක් නැද්ද ??
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මේ ළඟදී ගෙන්නපු එක SL post ආවේ RB tracking වලින්. අවුරුදු කීපයකට කලින් ගෙනාපු ඒවත් post එකේ ආවේ. Tax නැතුව.
    හැබැයි දැන් එන ගොඩක් ඒවා බොහෝ දුරට එන්නෙ fedex එකෙන්. ඒකෙන් ආවොත් අනිවාර්යෙන් tax ගහනවා ෆෝන් එකේ වටිනාකමට ලං වෙන විදිහටම.ගෙදරටම ගෙනල්ල දෙනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,851
    2
    54,517
    113
    Thanks!! EMS නැතුව Prompt Xpress(Fardar)/Commonline අවොත් ලඟම පොස්ට් ඔෆිස් එකටද යන්න වෙන්නේ ?? කොළඹ කස්ටම්ද ?? Commonline වැඩේ අවුල් කියල ත්‍රෙඩ් එකක් තිබ්බ. මේකට අවුලක් වෙන එකක් නැද්ද ??
    Moken awath customs detain kaloth foreign parcel counter ekak thiyena lagama post office ekata. Customs wath TRCSL wath yanna one na.

    Commonline magenam thaama mokuth nathiwela na ithin
     
    • Like
    Reactions: Sansaare