ඩව්න්ලොඩ් කරන්න බෑ 😭

Vidu89

Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    මචන්ලා විඩියො සෙට් එකක් තියනවා ඩව්න්ලොඩ් කරන්න විදියක් නෑ ප්‍රොටෙක්ට් කරලා කියලා එනවා ඔය පහල තියන මැසෙජ් එක එන්නෙ.මෙක කරගන්න විදියක් කියපල්ලකො
    (downloadhelper කියලා ටූල් එකක් සෙට් උනා එකෙන් පුලුවන් විනඩි 5 අඩු එවා විතරයි)
     

    Attachments

    • IDMan_2017-06-07_20-57-42~2.jpg
      IDMan_2017-06-07_20-57-42~2.jpg
      24.3 KB · Views: 120
    • Like
    Reactions: RottenCOLT and NRTG