දැන් වාර විභාග තියෙන්නේ එකයිද?

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,026
    198,422
    113
    Colombo, Sri Lanka
    එක පැත්තකින් හොඳයි තවත් පැත්තකින් නරකයි. සමහර ළමයි ඉගෙනගන්නේ උවමනාවකට නෙවෙයි. නමුත් විභාගයට බයේ ඒ කාලේ හරි පොඩ්ඩක් උනන්දු වෙනවා. හැබැයි මේ අද්යාපන ක්‍රමයේ කිසියම් වෙනසක් අවශ්‍යයි. එකට විසදුම විභාගය මේ මොහොතේ අඩු කිරීම නෙවෙයි මගේ අදහස
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    එහෙම කරනවා කියල පෙන්නේ නැහැ බන්. ඔහේ මොකක් හරි තීරණයක් ගන්නවා කියල මට පෙන්නේ.

    එහම පට්ටම ප්ලැන් එකක නම් යන්නේ ඉස්සරලම කරන්න ඕනේ අර මුලින්ම AL ලියන්න 80% බලන එක නවත්තන එක . දැනට 40%ක් බලනව. ඉගාව අව්රුද්දෙ ඉඳන් ආයේ 80% අනිවාර්යයි.

    ඉස්කෝලෙන් කරන්නේ උගන්නන එක විතරයි නම්. විබාග තියන්නෙත් අවරුද්දකට එකයි නම් ළමයෙක්ට නිදහස තියෙන්න ඕනේ ඉස්කෝලේ යනවා නම් ඉස්කෝලේ යන්න නැත්තන් ටියුෂන් යන්න.

    උන් 80% අනිවාර්ය කරන්නේ ළමයි ඉස්කෝලේ එන්නේ නැතුව ටියුෂන් යනවා කියල. උන්ට තේරෙන්නේ නැහැ ඉස්කෝල අව්ල් හින්ද තමයි ළමයි ටියුෂන් යන්නේ කියල.

    එක පැත්තකින් හොඳයි තවත් පැත්තකින් නරකයි. සමහර ළමයි ඉගෙනගන්නේ උවමනාවකට නෙවෙයි. නමුත් විභාගයට බයේ ඒ කාලේ හරි පොඩ්ඩක් උනන්දු වෙනවා. හැබැයි මේ අද්යාපන ක්‍රමයේ කිසියම් වෙනසක් අවශ්‍යයි. එකට විසදුම විභාගය මේ මොහොතේ අඩු කිරීම නෙවෙයි මගේ අදහස
    අන්න ඕකම තමයි බන් මාත් කිව්වේ.
    ------ Post added on Aug 20, 2023 at 3:20 PM
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    එහෙම කරනවා කියල පෙන්නේ නැහැ බන්. ඔහේ මොකක් හරි තීරණයක් ගන්නවා කියල මට පෙන්නේ.

    එහම පට්ටම ප්ලැන් එකක නම් යන්නේ ඉස්සරලම කරන්න ඕනේ අර මුලින්ම AL ලියන්න 80% බලන එක නවත්තන එක . දැනට 40%ක් බලනව. ඉගාව අව්රුද්දෙ ඉඳන් ආයේ 80% අනිවාර්යයි.
    80% බලන එක නවත්තන්න ඕනේ කිව්වේ ඉස්ස්කොලේ උගන්නන්නේ නැති හින්දද?
    එක පැත්තකින් හොඳයි තවත් පැත්තකින් නරකයි. සමහර ළමයි ඉගෙනගන්නේ උවමනාවකට නෙවෙයි. නමුත් විභාගයට බයේ ඒ කාලේ හරි පොඩ්ඩක් උනන්දු වෙනවා. හැබැයි මේ අද්යාපන ක්‍රමයේ කිසියම් වෙනසක් අවශ්‍යයි. එකට විසදුම විභාගය මේ මොහොතේ අඩු කිරීම නෙවෙයි මගේ අදහස
    මේ යන ක්‍රමයට නම් එක විභාගයක් කරොත් අවුල් කියල මට හිතෙන්නේ.
    අපිට උනත් අවුරුද්දේ මැදදි ටිකක් වැඩියෙන් පාඩම් කෙරුනා exam එකට එත් අන්තිමට එක තිබ්බොත් වෙන්නේ ලං වෙලා පාඩම් කරන්න හිටියොත් අනාත වෙනවා ඉතින් ෆේල්
     
    • Like
    Reactions: NRTG

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    එයාල තමයි තීරණ ගන්නේ. ඔය හැම එකාම කියනවට කිව්වට මම නම් හිතන්නේ නැහැ ලංකාවේ අධ්‍යාපන ක්‍රමේ වැරද්දක් තියනවා කියලා.
    Practical skills madi.. a arenna loku aulk na mchn.. foreign campus/jobs vala ape aya honddata perform karanava
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    එයාල තමයි තීරණ ගන්නේ. ඔය හැම එකාම කියනවට කිව්වට මම නම් හිතන්නේ නැහැ ලංකාවේ අධ්‍යාපන ක්‍රමේ වැරද්දක් තියනවා කියලා.

    අද්යාපන ක්‍රමයේ අවුලක් නැත්නම් රට දියුණු වෙන්න ඕනේ නේද අනික මිනිස්සුන්ගේ මොළ ගැන හිතාගන්න පුළුවන් පුළුවන් නේද පාර්ලිමේන්තුව දිහා බැලුවම
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    80% බලන එක නවත්තන්න ඕනේ කිව්වේ ඉස්ස්කොලේ උගන්නන්නේ නැති හින්දද?

    මේ යන ක්‍රමයට නම් එක විභාගයක් කරොත් අවුල් කියල මට හිතෙන්නේ.
    අපිට උනත් අවුරුද්දේ මැදදි ටිකක් වැඩියෙන් පාඩම් කෙරුනා exam එකට එත් අන්තිමට එක තිබ්බොත් වෙන්නේ ලං වෙලා පාඩම් කරන්න හිටියොත් අනාත වෙනවා ඉතින් ෆේල්

    දැන් 80% -> 40% / 35% කරලා තියෙන්නේ මචන්. ඒ ළමයින්ට ආර්ථික ප්‍රශ්න, කොරෝන හින්ද එන්න බැරි උන එව්වා මෙව්වා හින්ද කියල තමයි කියන්නේ. ඒවා ඇත්තටම සාදාරන හේතු.

    ඔය 80% ආවේම ළමයි ඉස්කෝලේ එන්නේ නැති හින්ද AL කාලේ අන්තිමට, ළමයි 40ක් ඉන්න පන්තියක ළමයි එන්නේ 10ක් විතර. ඕකට විසඳුමක් විදියට තමයි 80% පැමිණීම අනිවාර්ය කරේ. උන් කියව්වේ 80% දන්නේ ළමයි ටියුෂන් යන එක නවත්තල ඉස්කෝලේ ගේන්න කියන එක. එහෙම කරනවා නම් ටියුෂන් වලට වඩා හොඳ දෙයක් ඉස්කෝලේ තියෙන්න එපැයි. දැන් මේ යන විදියට එක්සෑම් අඩු කරලා විකාර කර කර ඉඳල අන්තිමට AL ලියද්දි ළමයට ෂොට් එක හම්බ වෙනවා. එකේ වගකීම ඉස්කෝලේ ගන්න ඕනේ එහෙනම්.
     
    • Like
    Reactions: NRTG and Any.key

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    math kiyanne okama thamai. mama godak wena ratawala aya ekka IT field eke wada karala thiyanawa. mata ape education wala loku wenasak therila naha eyala ekka baluwama
    Ov ape aya hondai.. hebei ape high iq set eka thamai mata set vela thiyenne.. low level set eke performance madi.. a kiyanne life ekata one skills vage deval..
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    අද්යාපන ක්‍රමයේ අවුලක් නැත්නම් රට දියුණු වෙන්න ඕනේ නේද
    ඒකටනම් මට හිතෙන විදියට සාධක ගොඩක් බලපානවා මචන්. අපේ අය ගොඩක් කම්මැලි. අනිත් එක විනය අඩුයි. තමන්ගේ රස්සාව හරියටම කරලා විනයත් හදාගන්න පුළුවන් නම් මම හිතන්නේ ලංකාවේ GDP per capita එක USD 10,000 මට්ටමට අවුරුදු 10 -15 ඇතුලත ගේන්න පුළුවන්. එතනින් උඩට යන්න ලංකාවේ රිසෝසස් මදි. මොකක්හරි වෙන ගේමක් ගහන්න වෙනවා.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    දැන් 80% -> 40% / 35% කරලා තියෙන්නේ මචන්. ඒ ළමයින්ට ආර්ථික ප්‍රශ්න, කොරෝන හින්ද එන්න බැරි උන එව්වා මෙව්වා හින්ද කියල තමයි කියන්නේ. ඒවා ඇත්තටම සාදාරන හේතු.

    ඔය 80% ආවේම ළමයි ඉස්කෝලේ එන්නේ නැති හින්ද AL කාලේ අන්තිමට, ළමයි 40ක් ඉන්න පන්තියක ළමයි එන්නේ 10ක් විතර. ඕකට විසඳුමක් විදියට තමයි 80% පැමිණීම අනිවාර්ය කරේ. උන් කියව්වේ 80% දන්නේ ළමයි ටියුෂන් යන එක නවත්තල ඉස්කෝලේ ගේන්න කියන එක. එහෙම කරනවා නම් ටියුෂන් වලට වඩා හොඳ දෙයක් ඉස්කෝලේ තියෙන්න එපැයි. දැන් මේ යන විදියට එක්සෑම් අඩු කරලා විකාර කර කර ඉඳල අන්තිමට AL ලියද්දි ළමයට ෂොට් එක හම්බ වෙනවා. එකේ වගකීම ඉස්කෝලේ ගන්න ඕනේ එහෙනම්.
    ඉස්කෝලෙන් ඉගැන්වෙන එකනම් අඩුයි තමයි ඒක නම් ඉතින් ඉස්කෝලේ ගුරුවරුන්ට ගානක් නෑ මොකද එයාලට ඒක දැනෙන්නේ නෑ. කැපවීමෙන් ඉගැන්නුවා කියල ලොකු වාසියක් එයාලට නෑනේ
    ක්ලාස් වලින් කරන්නේ තමන්ගේ ක්ලාස් එකේ හොඳ රිසල්ට් වැඩි කරගන්න ළමයි වැඩි කරගන්න කැපවීමෙන් හොඳට කරනවා

    ඒකටනම් මට හිතෙන විදියට සාධක ගොඩක් බලපානවා මචන්. අපේ අය ගොඩක් කම්මැලි. අනිත් එක විනය අඩුයි. තමන්ගේ රස්සාව හරියටම කරලා විනයත් හදාගන්න පුළුවන් නම් මම හිතන්නේ ලංකාවේ GDP per capita එක USD 10,000 මට්ටමට අවුරුදු 10 -15 ඇතුලත ගේන්න පුළුවන්. එතනින් උඩට යන්න ලංකාවේ රිසෝසස් මදි. මොකක්හරි වෙන ගේමක් ගහන්න වෙනවා.
    අපේ අය ගොඩක් කම්මැලි. අනිත් එක විනය අඩුයි.
    ඉතින් මචන් ඉස්කෝලේන් එක වසරේ ඉඳන් ඔය ටික හදන්න පුළුවන්නේ
    ------ Post added on Aug 20, 2023 at 3:49 PM
     
    • Like
    Reactions: NRTG

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඒකටනම් මට හිතෙන විදියට සාධක ගොඩක් බලපානවා මචන්. අපේ අය ගොඩක් කම්මැලි. අනිත් එක විනය අඩුයි. තමන්ගේ රස්සාව හරියටම කරලා විනයත් හදාගන්න පුළුවන් නම් මම හිතන්නේ ලංකාවේ GDP per capita එක USD 10,000 මට්ටමට අවුරුදු 10 -15 ඇතුලත ගේන්න පුළුවන්. එතනින් උඩට යන්න ලංකාවේ රිසෝසස් මදි. මොකක්හරි වෙන ගේමක් ගහන්න වෙනවා.
    අපිවත් හදාගමු මචන්. එතකොට එකෙක්වත් හැදෙයිනේ. මම නම් සැහෙන්න ට්‍රයි කරනවා ඉතින්. තාම සතුටු හිතෙන මට්ටමකට නම් එන්න බැරි උන. ඉස්සරහට බලමු.
     
    • Like
    Reactions: NRTG and Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඉස්කෝලෙන් ඉගැන්වෙන එකනම් අඩුයි තමයි ඒක නම් ඉතින් ඉස්කෝලේ ගුරුවරුන්ට ගානක් නෑ මොකද එයාලට ඒක දැනෙන්නේ නෑ. කැපවීමෙන් ඉගැන්නුවා කියල ලොකු වාසියක් එයාලට නෑනේ
    ක්ලාස් වලින් කරන්නේ තමන්ගේ ක්ලාස් එකේ හොඳ රිසල්ට් වැඩි කරගන්න ළමයි වැඩි කරගන්න කැපවීමෙන් හොඳට කරනවා

    ඉතින් මචන් ඉස්කෝලේන් එක වසරේ ඉඳන් ඔය ටික හදන්න පුළුවන්නේ
    ------ Post added on Aug 20, 2023 at 3:49 PM
    රස්සාවක් කරද්දී තියන කම්මැලි කම නම් ඉස්කෝලෙකින් හදන්න පුළුවන් කියල මම හිතන්නේ නැහැ මොකද ඔය ගොඩක් ඉස්කෝලේ යන කාලේ සපෝට් එහෙම කරලා හොදට ඉගෙනගනිපු අය ජොබ් කරද්දී කම්මැලිකමේ කරනවා ඕන තරම්. එකට ජොබ් එකට අදාලව පෆොමන්ස් එවලුවේෂන් වගේ මොනවා හරි තියෙන්නේ ඕන.

    එත් විනය නම් ඉස්කෝලවල හදනවනේ මිනිස්සු ඒවා ඉස්කෝලෙන් එලියට ආවම ෆලෝ කරන්නේ නැහැ. ඒකට ඉතින් නීතිය පැත්තෙන් තමයි මොනවහරි කරන්න වෙන්නේ.
     
    • Sad
    • Like
    Reactions: NRTG and Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    රස්සාවක් කරද්දී තියන කම්මැලි කම නම් ඉස්කෝලෙකින් හදන්න පුළුවන් කියල මම හිතන්නේ නැහැ මොකද ඔය ගොඩක් ඉස්කෝලේ යන කාලේ සපෝට් එහෙම කරලා හොදට ඉගෙනගනිපු අය ජොබ් කරද්දී කම්මැලිකමේ කරනවා ඕන තරම්. එකට ජොබ් එකට අදාලව පෆොමන්ස් එවලුවේෂන් වගේ මොනවා හරි තියෙන්නේ ඕන.

    එත් විනය නම් ඉස්කෝලවල හදනවනේ මිනිස්සු ඒවා ඉස්කෝලෙන් එලියට ආවම ෆලෝ කරන්නේ නැහැ. ඒකට ඉතින් නීතිය පැත්තෙන් තමයි මොනවහරි කරන්න වෙන්නේ.
    හරිනම් රජයෙන් අද්යපනයට වෙන් කරන ගාන වැඩි කරන්න ඕනේ ඒවායේ ප්‍රතිපල ලැබෙන්නේ අනාගතේදී ගොඩක් වැඩි වෙලා ඒවා තේරුම් ගන්න උන් නෑ මොකද කරන්නේ ඉතින්
    ඉස්කෝලෙ යන ළමයිනුයිත් මේකේ ඉන්නවා ද🤔
    අද නිවාඩුනේ මාමි
     
    • Haha
    Reactions: NRTG

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    හරිනම් රජයෙන් අද්යපනයට වෙන් කරන ගාන වැඩි කරන්න ඕනේ ඒවායේ ප්‍රතිපල ලැබෙන්නේ අනාගතේදී ගොඩක් වැඩි වෙලා ඒවා තේරුම් ගන්න උන් නෑ මොකද කරන්නේ ඉතින්
    ow meka karannama ona deyak
     
    • Love
    • Like
    Reactions: NRTG and Any.key

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,026
    198,422
    113
    Colombo, Sri Lanka
    ඉස්කෝලෙ යන ළමයිනුයිත් මේකේ ඉන්නවා ද🤔
    Sesame Street No GIF by Muppet Wiki
     
    • Haha
    Reactions: 2osama and Any.key

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මමනම් කැමතී මාසෙට පාරක් වත් ටෙස්ට් එකක් තියෙනවනම්. එතකොට ස්ට්‍රෙස් ඉබේම අඩුවෙනවා. :yes:
     
    • Wow
    • Like
    Reactions: NRTG and Any.key