එක පැත්තකින් හොඳයි තවත් පැත්තකින් නරකයි. සමහර ළමයි ඉගෙනගන්නේ උවමනාවකට නෙවෙයි. නමුත් විභාගයට බයේ ඒ කාලේ හරි පොඩ්ඩක් උනන්දු වෙනවා. හැබැයි මේ අද්යාපන ක්රමයේ කිසියම් වෙනසක් අවශ්‍යයි. එකට විසදුම විභාගය මේ මොහොතේ අඩු කිරීම නෙවෙයි මගේ අදහස
එහෙම කරනවා කියල පෙන්නේ නැහැ බන්. ඔහේ මොකක් හරි තීරණයක් ගන්නවා කියල මට පෙන්නේ.
එහම පට්ටම ප්ලැන් එකක නම් යන්නේ ඉස්සරලම කරන්න ඕනේ අර මුලින්ම AL ලියන්න 80% බලන එක නවත්තන එක . දැනට 40%ක් බලනව. ඉගාව අව්රුද්දෙ ඉඳන් ආයේ 80% අනිවාර්යයි.
අන්න ඕකම තමයි බන් මාත් කිව්වේ.එක පැත්තකින් හොඳයි තවත් පැත්තකින් නරකයි. සමහර ළමයි ඉගෙනගන්නේ උවමනාවකට නෙවෙයි. නමුත් විභාගයට බයේ ඒ කාලේ හරි පොඩ්ඩක් උනන්දු වෙනවා. හැබැයි මේ අද්යාපන ක්රමයේ කිසියම් වෙනසක් අවශ්‍යයි. එකට විසදුම විභාගය මේ මොහොතේ අඩු කිරීම නෙවෙයි මගේ අදහස
80% බලන එක නවත්තන්න ඕනේ කිව්වේ ඉස්ස්කොලේ උගන්නන්නේ නැති හින්දද?එහෙම කරනවා කියල පෙන්නේ නැහැ බන්. ඔහේ මොකක් හරි තීරණයක් ගන්නවා කියල මට පෙන්නේ.
එහම පට්ටම ප්ලැන් එකක නම් යන්නේ ඉස්සරලම කරන්න ඕනේ අර මුලින්ම AL ලියන්න 80% බලන එක නවත්තන එක . දැනට 40%ක් බලනව. ඉගාව අව්රුද්දෙ ඉඳන් ආයේ 80% අනිවාර්යයි.
මේ යන ක්‍රමයට නම් එක විභාගයක් කරොත් අවුල් කියල මට හිතෙන්නේ.එක පැත්තකින් හොඳයි තවත් පැත්තකින් නරකයි. සමහර ළමයි ඉගෙනගන්නේ උවමනාවකට නෙවෙයි. නමුත් විභාගයට බයේ ඒ කාලේ හරි පොඩ්ඩක් උනන්දු වෙනවා. හැබැයි මේ අද්යාපන ක්රමයේ කිසියම් වෙනසක් අවශ්‍යයි. එකට විසදුම විභාගය මේ මොහොතේ අඩු කිරීම නෙවෙයි මගේ අදහස
Practical skills madi.. a arenna loku aulk na mchn.. foreign campus/jobs vala ape aya honddata perform karanavaඑයාල තමයි තීරණ ගන්නේ. ඔය හැම එකාම කියනවට කිව්වට මම නම් හිතන්නේ නැහැ ලංකාවේ අධ්‍යාපන ක්‍රමේ වැරද්දක් තියනවා කියලා.
එයාල තමයි තීරණ ගන්නේ. ඔය හැම එකාම කියනවට කිව්වට මම නම් හිතන්නේ නැහැ ලංකාවේ අධ්‍යාපන ක්‍රමේ වැරද්දක් තියනවා කියලා.
math kiyanne okama thamai. mama godak wena ratawala aya ekka IT field eke wada karala thiyanawa. mata ape education wala loku wenasak therila naha eyala ekka baluwamaforeign campus/jobs vala ape aya honddata perform karanava
80% බලන එක නවත්තන්න ඕනේ කිව්වේ ඉස්ස්කොලේ උගන්නන්නේ නැති හින්දද?
මේ යන ක්‍රමයට නම් එක විභාගයක් කරොත් අවුල් කියල මට හිතෙන්නේ.
අපිට උනත් අවුරුද්දේ මැදදි ටිකක් වැඩියෙන් පාඩම් කෙරුනා exam එකට එත් අන්තිමට එක තිබ්බොත් වෙන්නේ ලං වෙලා පාඩම් කරන්න හිටියොත් අනාත වෙනවා ඉතින් ෆේල්
Ov ape aya hondai.. hebei ape high iq set eka thamai mata set vela thiyenne.. low level set eke performance madi.. a kiyanne life ekata one skills vage deval..math kiyanne okama thamai. mama godak wena ratawala aya ekka IT field eke wada karala thiyanawa. mata ape education wala loku wenasak therila naha eyala ekka baluwama
ඒකටනම් මට හිතෙන විදියට සාධක ගොඩක් බලපානවා මචන්. අපේ අය ගොඩක් කම්මැලි. අනිත් එක විනය අඩුයි. තමන්ගේ රස්සාව හරියටම කරලා විනයත් හදාගන්න පුළුවන් නම් මම හිතන්නේ ලංකාවේ GDP per capita එක USD 10,000 මට්ටමට අවුරුදු 10 -15 ඇතුලත ගේන්න පුළුවන්. එතනින් උඩට යන්න ලංකාවේ රිසෝසස් මදි. මොකක්හරි වෙන ගේමක් ගහන්න වෙනවා.අද්යාපන ක්රමයේ අවුලක් නැත්නම් රට දියුණු වෙන්න ඕනේ නේද
ඉස්කෝලෙන් ඉගැන්වෙන එකනම් අඩුයි තමයි ඒක නම් ඉතින් ඉස්කෝලේ ගුරුවරුන්ට ගානක් නෑ මොකද එයාලට ඒක දැනෙන්නේ නෑ. කැපවීමෙන් ඉගැන්නුවා කියල ලොකු වාසියක් එයාලට නෑනේදැන් 80% -> 40% / 35% කරලා තියෙන්නේ මචන්. ඒ ළමයින්ට ආර්ථික ප්‍රශ්න, කොරෝන හින්ද එන්න බැරි උන එව්වා මෙව්වා හින්ද කියල තමයි කියන්නේ. ඒවා ඇත්තටම සාදාරන හේතු.
ඔය 80% ආවේම ළමයි ඉස්කෝලේ එන්නේ නැති හින්ද AL කාලේ අන්තිමට, ළමයි 40ක් ඉන්න පන්තියක ළමයි එන්නේ 10ක් විතර. ඕකට විසඳුමක් විදියට තමයි 80% පැමිණීම අනිවාර්ය කරේ. උන් කියව්වේ 80% දන්නේ ළමයි ටියුෂන් යන එක නවත්තල ඉස්කෝලේ ගේන්න කියන එක. එහෙම කරනවා නම් ටියුෂන් වලට වඩා හොඳ දෙයක් ඉස්කෝලේ තියෙන්න එපැයි. දැන් මේ යන විදියට එක්සෑම් අඩු කරලා විකාර කර කර ඉඳල අන්තිමට AL ලියද්දි ළමයට ෂොට් එක හම්බ වෙනවා. එකේ වගකීම ඉස්කෝලේ ගන්න ඕනේ එහෙනම්.
ඒකටනම් මට හිතෙන විදියට සාධක ගොඩක් බලපානවා මචන්. අපේ අය ගොඩක් කම්මැලි. අනිත් එක විනය අඩුයි. තමන්ගේ රස්සාව හරියටම කරලා විනයත් හදාගන්න පුළුවන් නම් මම හිතන්නේ ලංකාවේ GDP per capita එක USD 10,000 මට්ටමට අවුරුදු 10 -15 ඇතුලත ගේන්න පුළුවන්. එතනින් උඩට යන්න ලංකාවේ රිසෝසස් මදි. මොකක්හරි වෙන ගේමක් ගහන්න වෙනවා.
ඉතින් මචන් ඉස්කෝලේන් එක වසරේ ඉඳන් ඔය ටික හදන්න පුළුවන්නේඅපේ අය ගොඩක් කම්මැලි. අනිත් එක විනය අඩුයි.
අපිවත් හදාගමු මචන්. එතකොට එකෙක්වත් හැදෙයිනේ. මම නම් සැහෙන්න ට්‍රයි කරනවා ඉතින්. තාම සතුටු හිතෙන මට්ටමකට නම් එන්න බැරි උන. ඉස්සරහට බලමු.ඒකටනම් මට හිතෙන විදියට සාධක ගොඩක් බලපානවා මචන්. අපේ අය ගොඩක් කම්මැලි. අනිත් එක විනය අඩුයි. තමන්ගේ රස්සාව හරියටම කරලා විනයත් හදාගන්න පුළුවන් නම් මම හිතන්නේ ලංකාවේ GDP per capita එක USD 10,000 මට්ටමට අවුරුදු 10 -15 ඇතුලත ගේන්න පුළුවන්. එතනින් උඩට යන්න ලංකාවේ රිසෝසස් මදි. මොකක්හරි වෙන ගේමක් ගහන්න වෙනවා.
රස්සාවක් කරද්දී තියන කම්මැලි කම නම් ඉස්කෝලෙකින් හදන්න පුළුවන් කියල මම හිතන්නේ නැහැ මොකද ඔය ගොඩක් ඉස්කෝලේ යන කාලේ සපෝට් එහෙම කරලා හොදට ඉගෙනගනිපු අය ජොබ් කරද්දී කම්මැලිකමේ කරනවා ඕන තරම්. එකට ජොබ් එකට අදාලව පෆොමන්ස් එවලුවේෂන් වගේ මොනවා හරි තියෙන්නේ ඕන.ඉස්කෝලෙන් ඉගැන්වෙන එකනම් අඩුයි තමයි ඒක නම් ඉතින් ඉස්කෝලේ ගුරුවරුන්ට ගානක් නෑ මොකද එයාලට ඒක දැනෙන්නේ නෑ. කැපවීමෙන් ඉගැන්නුවා කියල ලොකු වාසියක් එයාලට නෑනේ
ක්ලාස් වලින් කරන්නේ තමන්ගේ ක්ලාස් එකේ හොඳ රිසල්ට් වැඩි කරගන්න ළමයි වැඩි කරගන්න කැපවීමෙන් හොඳට කරනවා
ඉතින් මචන් ඉස්කෝලේන් එක වසරේ ඉඳන් ඔය ටික හදන්න පුළුවන්නේ
------ Post added on Aug 20, 2023 at 3:49 PM
ow ara AL karana ekek UK visa dana hati ahala thibbe thread ekakaඉස්කෝලෙ යන ළමයිනුයිත් මේකේ ඉන්නවා ද![]()
ඔව් නේ දැන්නේ මතක් උණේow ara AL karana ekek UK visa dana hati ahala thibbe thread ekaka
හරිනම් රජයෙන් අද්යපනයට වෙන් කරන ගාන වැඩි කරන්න ඕනේ ඒවායේ ප්‍රතිපල ලැබෙන්නේ අනාගතේදී ගොඩක් වැඩි වෙලා ඒවා තේරුම් ගන්න උන් නෑ මොකද කරන්නේ ඉතින්රස්සාවක් කරද්දී තියන කම්මැලි කම නම් ඉස්කෝලෙකින් හදන්න පුළුවන් කියල මම හිතන්නේ නැහැ මොකද ඔය ගොඩක් ඉස්කෝලේ යන කාලේ සපෝට් එහෙම කරලා හොදට ඉගෙනගනිපු අය ජොබ් කරද්දී කම්මැලිකමේ කරනවා ඕන තරම්. එකට ජොබ් එකට අදාලව පෆොමන්ස් එවලුවේෂන් වගේ මොනවා හරි තියෙන්නේ ඕන.
එත් විනය නම් ඉස්කෝලවල හදනවනේ මිනිස්සු ඒවා ඉස්කෝලෙන් එලියට ආවම ෆලෝ කරන්නේ නැහැ. ඒකට ඉතින් නීතිය පැත්තෙන් තමයි මොනවහරි කරන්න වෙන්නේ.
අද නිවාඩුනේ මාමිඉස්කෝලෙ යන ළමයිනුයිත් මේකේ ඉන්නවා ද![]()
ow meka karannama ona deyakහරිනම් රජයෙන් අද්යපනයට වෙන් කරන ගාන වැඩි කරන්න ඕනේ ඒවායේ ප්‍රතිපල ලැබෙන්නේ අනාගතේදී ගොඩක් වැඩි වෙලා ඒවා තේරුම් ගන්න උන් නෑ මොකද කරන්නේ ඉතින්
ඉස්කෝලෙ යන ළමයිනුයිත් මේකේ ඉන්නවා ද![]()

ඉගෙන ගෙන වැඩක් නැ කියල නේ රනිල් සර් කියන්නේඑහෙම කරන්නේ ඇයි