Questions උබල වයසට ගියාම ?^%^

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    වැක්සින් ගහ ගත්තා නම් වයසට යන එක ගැන එච්චර හිතන්න එපා. 45-50 අනිවා යනවා.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    Lamaiyi gen nam apiwa balaganna kiyana de expect nokara inna ona

    Awidinna bari unata passe nam kochara salli thibath wadak na bung. That is the end of our life.

    kamathen marenna widiyak thibaa nam mama nam katawath barak nowi kamathi marenna. awidinna bari unama marenna kamathi

    a system ekath lankwata awaa nam hodaiyi

    ape body ekan ganna puluwan dewal aragena marenna.

    nikan wadak na bung bed ekakat wela inna eka, ita wada hodaiyi marenna thiyana eka awidinna bari unata passe
     
    • Love
    Reactions: dilan_randika

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    yes , anually 8% - 12% Divident hambena ewwa thiyenawa .

    refer forums like this here https://srilankaequity.forumotion.c...ng-stocks?highlight=divident+paying+companies

    check facts in CSE site : https://www.cse.lk/

    Get advice from experienced persoon and invest
    Annual 8-10 dena ayage dividend history eka kohomada + share price appreciation?
    Lets say you buy 1000 shares each costs 100 lkr paying 8 annual yield. What are the chances of the share price depreciation of these high yield paying stocks?

    Lets say it collaps to 50 and reduced the dividend or completely stopped paying? They can do that, how about investing in US ETFs?
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    50 pannata passe lankawata paninawa..wifewa lamai mehe thiyala.. podi ekata 20 wenakan witharai inne.pension 1ka lankawata genna gena sape baduwak thiyan gaha gaha innawa..masa 6kata sarayak europ tour 1k danna enawa meheta.
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    තව අවුරුදු 5කින් විතර World War III ආවම අපි ඉවරයි. ඉන්දියාවට චීනෙන් හයිඩ්‍රජන් බෝම්බ එකක් දැම්ම ගමන් ලංකාව හොයාගන්නවත් බැරිවෙනව.:no: අද දවසේ ජිවත් වෙන එක තමයි හොදම දේ. පුළුවන් නම් ගේ පිටිපස්සේ උමගක් හාරන්න ට්‍රයි එකක් දිපම්. :yes:
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,075
    4,096
    113
    තව අවුරුදු 5කින් විතර World War III ආවම අපි ඉවරයි. ඉන්දියාවට චීනෙන් හයිඩ්‍රජන් බෝම්බ එකක් දැම්ම ගමන් ලංකාව හොයාගන්නවත් බැරිවෙනව.:no: අද දවසේ ජිවත් වෙන එක තමයි හොදම දේ. පුළුවන් නම් ගේ පිටිපස්සේ උමගක් හාරන්න ට්‍රයි එකක් දිපම්. :yes:
    r u fucking serious ?
     
    • Like
    Reactions: garfieldzz

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,684
    3,012
    113
    ලොකු ප්ලෑන් නෑ
    ඒත් ආර්තික ස්තාවර තාවය තියාගන්න විදිහ ගැන සැලසුමක් තියා ගන්න ( හොඳ පෙන්ශන් නැත්තං )
    50 පැන්නම ජොබ් කරන්න බෑ,
    දැං තියෙන උද්දමනය එක්ක ඕක කරන්න ලේසි නෑ,
    ඒත් යමක් කරල තියෙන එක වටිනව මොකක්වත්ම නොකර ඉන්නව ට වඩා

    අපේ තාත්ත ආන්ඩුවෙ පොඩි රස්සාවක් කරේ, දැං පෙන්ශන් එක 15 000 ක් ද කොහෙද හම්බෙනව
    ඒක මාසෙ බේත් ටික ගන්නත් මදි.
    ඉතුරු හරියට බැරි බැරි ගාතෙ වැඩ කරනව. ළමයින් ගෙන් ඉල්ල ගන්නව.
    හෙන අවුල් සීන් එක
    ඔය තත්වෙට පත් නොවී ඉන්න එක තමා වැදගත්

    අපිට කිසි දෙයක් 100% ක් ගැරන්ට් කරන්න බෑ , ඒත් මොකක්ම හරි ප්ලෑන් එකක් තියෙන එක හොඳයි

    නාකි වීම සම්බන්දව මම දකින ප්‍රදාන ප්‍රශ්න
    1) නාකි වෙලා ඉන්න තැනක් තියෙන එක , ළමයි ඉන්නව නං බලා ගන්න අව්ලක් නෑ , ඒත් ඒක කොහොම වෙයිද කියන්න බැරි නිසා තමුන්ට කියල ඉන්න තැනක් තියෙන්න ඕනෙ
    2) ආදායම් මාර්ගයක් , හෝ ආයෝජනයක් හෝ ඉතුරු කිරීමක් , ජොබ් කරන්න බැරි කාලෙ එන ආර්තික අවශ්‍යතා වලට පොඩි ප්ලෑනක් ඕන,
    රෙන්ට් එකට දීල තියන්න ගෙයක් , රත්තරං කෑල්ලක් වගේ දේවල්
    3) ( මේක ඔප්ශනල් ) වයසට ගියාම බේත් ගන්න ලයිෆ් ඉන්ශුවරන්ස් එකක් , නාකි වෙලා සෙට් වෙන ලෙඩ වලට ඔපරේශන් එකක් වගේ කර ගන්න , ප්‍රයිවෙට් යන්න පොඩි සප් එකක් තියෙන ඉන්ශුවරන්ස් එකක්

    මම මේ දේවල් වලට මට පුලුවං හැටියට වැඩ කරන් යනව,
    ඉන්න ගෙයක් හැදුව
    ලෝන් එකක් දාල ඉඩමක් ගත්ත , කවද හරි විකුනන්න බලාගෙන, ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට
    ලාබාංශ ගෙවන ශෙයාස් බයි කරනව ටික ටික හැම මාසෙම
    වයිෆ් ගෙ ගෙයක් තිය්නව රෙන්ට් එකට දෙන,
    ලයිෆ් ඉන්ශුවරන්ස් දෙකක් තියෙනව,
    එකක් හෙල්ත් : ඒක වයස 75 වෙනකං කවර් තියෙනව,
    අනික පෙන්ශන් ප්ලෑන් එකක් , ඒකත් ගෙවන් යනව.

    හම්බෙන පඩියම ජොලිම දාන්නෙ නැතුව පොඩ්ඩක් අනාගතේ ගැනත් හිතපල්ල

    051b809ea805b0128752b9d1271d83c4a3a2f1-wm.jpg
    superi plan eka. uba ganne mona shares da?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,106
    35,979
    113
    මැදමහනුවර

    You have not said anything regarding heath and well-being prior to retirement
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,053
    9,299
    113
    You have not said anything regarding heath and well-being prior to retirement

    ඕකෙ ප්‍රදාන ප්‍රශ්නය තියෙන්නෙ අපි වියායාම නොකරන එකේ තමා
    මට කොලස්ට්‍රෝල් වැඩියි, ඒකට පෙත්තක් බොනව,
    මාස 3-4 කට සැරයක් වගේ කොලස්ට්‍රෝල් , සුගර්, ලිවර් ප්‍රොෆයිල් බලනව
    යාලුවො එක්ක ට්‍රිප් යනව, බොන්න සෙට් වෙනව, ෆිල්ම් බලනව
    ළමයි දෙන්නයි ගෑනියි එක්ක හිතේ සතුටින් ඉන්නව
    හම්බ කරන ඔක්කොම රිටයමන්ට් එකට යටක් කරල නෑ

    superi plan eka. uba ganne mona shares da?
    ooka Advisor kenek gen ahapan , mama nan recomendation denne na , eeth cse site eke divident history eka balala thama ganna ekak ganne,.
    RICH - PLR - LLUB etc ..
    ------ Post added on Dec 19, 2023 at 11:27 PM
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,901
    113
    වයසට යන්නේ නෑ, ඒ හින්ද ඔය ප්‍රශ්නේ නෑ
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,684
    3,012
    113
    ඕකෙ ප්‍රදාන ප්‍රශ්නය තියෙන්නෙ අපි වියායාම නොකරන එකේ තමා
    මට කොලස්ට්‍රෝල් වැඩියි, ඒකට පෙත්තක් බොනව,
    මාස 3-4 කට සැරයක් වගේ කොලස්ට්‍රෝල් , සුගර්, ලිවර් ප්‍රොෆයිල් බලනව
    යාලුවො එක්ක ට්‍රිප් යනව, බොන්න සෙට් වෙනව, ෆිල්ම් බලනව
    ළමයි දෙන්නයි ගෑනියි එක්ක හිතේ සතුටින් ඉන්නව
    හම්බ කරන ඔක්කොම රිටයමන්ට් එකට යටක් කරල නෑ

    ooka Advisor kenek gen ahapan , mama nan recomendation denne na , eeth cse site eke divident history eka balala thama ganna ekak ganne,.
    RICH - PLR - LLUB etc ..
    ------ Post added on Dec 19, 2023 at 11:27 PM
    uba cse eke inna nisa advisorlage knoledge eka gana dannawane. ita wada ubala wage ewunta oka therenawa. LFIN , WATA. MELS wage kohomada thawa monawada uba recommend karanne ?

    You have not said anything regarding heath and well-being prior to retirement
    machan "todd2231048 shemale" kiyala ganiyekge photo ekak hadala denda puluwanda ?
    ------ Post added on Dec 21, 2023 at 7:01 PM