හෙනම luck එකක් තමයි. වටිනා ඒවා ඔක්කොම උන් හොරකම් කරනවා. Delivery කරන්නෙ coupons පිස්සන් දාන junk items විතරයි.අප්පා. මට හෙනම luck එකක් තිබිලා වගේ. උන් මට මගෙ packages දෙකක් deliver කලා
Welcomeඑල..
තෑන්ක්ස්...
දැන් Fardar එකෙන් කරන්නේ නැහැ AE ඒවා දැන් වෙන companies කරන්නේFardar ekath wada patan aran wage
Mage Out For Delivery daapu parcel ekak Dan sathiyak withara na. Office ekak contact karannath ba. Wena branch ekkata kohoma hari katha karama ehma ekak system eketh nallu.
Kalin nam ohoma na wade hariyata kala.
Dan balan yanakota SL post enna thama danna one
AE**XYH ekak Fardar ekenuth awa, Edama wena AE***XYH ekak PromptXP ekenuth genath deela giyaදැන් Fardar එකෙන් කරන්නේ නැහැ AE ඒවා දැන් වෙන companies කරන්නේ

Fardar, PormptXP දෙකම දැන් කරන්නේ නැහැ. උන් වැඩේ නවත්තලා තියෙන්නේ.AE**XYH ekak Fardar ekenuth awa, Edama wena AE***XYH ekak PromptXP ekenuth genath deela giya![]()
![]()
![]()
dekama enawa bn, genne kawda kiyala hoyaganna be tracking update wela ne.. item enawa Fardar, PromptXP dekenma.Fardar, PormptXP දෙකම දැන් කරන්නේ නැහැ. උන් වැඩේ නවත්තලා තියෙන්නේ.
ඔය companies දෙකේම head office වලින් කිව්වා දැන් එයාලා අපිව අලුතෙන් බාර ගන්නේ නැහැ. ගත්ත ඒවා ඉවර වෙනකන් බෙදනවා කියලා. සමහර ඒවා outsource කරලා වෙන companies වලට. ඔහොම කිව්වේ.dekama enawa bn, genne kawda kiyala hoyaganna be tracking update wela ne.. item enawa Fardar, PromptXP dekenma.
kawru pissu kelinawada hoyaganna be aug 5 dapu ekak farder un genawa. aug 6 dapu ekak promptXP un genawa.
dekama AE00000119xxxxXYH status eka "Departed from customs"
Na machan thaama karanawa mama ahuwama nawaththalada thiyenne kiyala na kiyala kiwweදැන් Fardar එකෙන් කරන්නේ නැහැ AE ඒවා දැන් වෙන companies කරන්නේ
Bike වල උන් ඕවා දන්නේ නැහැ. Head office එකෙන් කිව්වේ අරක. උන් කරොත් ඉස්සරහට කරන්නේ 3rd party couriers වලට outsource කරලා කිව්වේ.Na machan thaama karanawa mama ahuwama nawaththalada thiyenne kiyala na kiyala kiwwe
Thread 'ලංකාවේ බර්ම්යූඩා ත්රිකෝණය හෙවත් Commonline Express (clexpress)'මටත් කියපන්කෝ ඔය complain කරන process එක
මගෙත් එහෙමයි.dekama enawa bn, genne kawda kiyala hoyaganna be tracking update wela ne.. item enawa Fardar, PromptXP dekenma.
kawru pissu kelinawada hoyaganna be aug 5 dapu ekak farder un genawa. aug 6 dapu ekak promptXP un genawa.
dekama AE00000119xxxxXYH status eka "Departed from customs"
Mehe nam hamadama aapu commonline courier mai thama enneBike වල උන් ඕවා දන්නේ නැහැ. Head office එකෙන් කිව්වේ අරක. උන් කරොත් ඉස්සරහට කරන්නේ 3rd party couriers වලට outsource කරලා කිව්වේ
Commonline Express ඒකෙ නම් මෙහෙ එකෙක් වත් ආවේ නැහැ බංMehe nam hamadama aapu commonline courier mai thama enne
July AECP orders genawe mokenda ethkt?Commonline Express ඒකෙ නම් මෙහෙ එකෙක් වත් ආවේ නැහැ බං
ආවේ නැහැ. Consumer Affairs Authority එකට complaint කරලා තියෙන්නේ. Commonline Express එකට parcels හොයාගන්න බැහැ කියලා Consumer Affairs Authority එකට reply කරලා තිබ්බ. තනි හොරකම වෙන්නෙ.July AECP orders genawe mokenda ethkt?
Happatasiri mata nam clexpress eken track wena widihatama enwආවේ නැහැ. Consumer Affairs Authority එකට complaint කරලා තියෙන්නේ. Commonline Express එකට parcels හොයාගන්න බැහැ කියලා Consumer Affairs Authority එකට reply කරලා තිබ්බ. තනි හොරකම වෙන්නෙ.
මම Consumer Affairs Authority එක හරහ Commonline Express එකෙන් compensate refund ගන්න කන් වැඩේ අඳිනවා. ගිය පාර වගේම.Happatasiri mata nam clexpress eken track wena widihatama enw
dan wadak naha ban, mage Solar walata oder karapu item 5-6k balan iddi issuwa total Rs 7-8000 badu. delivered kiyala unma dala badu issuwa. refund serama declined unaAliexpress Standard Shipping වලින් Commonline Express වලට අයින් වෙන්න නියෝග කරා කියන එක Consumer Affairs Authority ඒකෙන් confirm කරා.
PS: Commonline Express එක හොරකම් කරන parcels ගැන Consumer Affairs Authority එකට complaint කරන්න කිව්වම කිරියේ ඉන්න Commonline Express ඒකෙ වැඩ කරන අය මට අපහාස කරේ ඇයි කියලා දැන් පේනවනේ. Consumer Affairs Authority එකට complaint කරාම හොර වැඩ කරන අයගේ වැඩ Consumer Affairs Authority එකෙන් නවත්තන නිසා ඒ.