Aliexpress parcels අතුරුදන් කරපු Bermuda triangle එකට වැඩේ හරි

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අප්පා. මට හෙනම luck එකක් තිබිලා වගේ. උන් මට මගෙ packages දෙකක් deliver කලා
    හෙනම luck එකක් තමයි. වටිනා ඒවා ඔක්කොම උන් හොරකම් කරනවා. Delivery කරන්නෙ coupons පිස්සන් දාන junk items විතරයි.

    👍👍 එල..
    තෑන්ක්ස්...
    Welcome
    ------ Post added on Aug 10, 2023 at 5:02 PM
     
    • Like
    Reactions: PHBhagya

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Fardar ekath wada patan aran wage

    Mage Out For Delivery daapu parcel ekak Dan sathiyak withara na. Office ekak contact karannath ba. Wena branch ekkata kohoma hari katha karama ehma ekak system eketh nallu.

    Kalin nam ohoma na wade hariyata kala.

    Dan balan yanakota SL post enna thama danna one
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Fardar ekath wada patan aran wage

    Mage Out For Delivery daapu parcel ekak Dan sathiyak withara na. Office ekak contact karannath ba. Wena branch ekkata kohoma hari katha karama ehma ekak system eketh nallu.

    Kalin nam ohoma na wade hariyata kala.

    Dan balan yanakota SL post enna thama danna one
    දැන් Fardar එකෙන් කරන්නේ නැහැ AE ඒවා දැන් වෙන companies කරන්නේ
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    AE**XYH ekak Fardar ekenuth awa, Edama wena AE***XYH ekak PromptXP ekenuth genath deela giya :baffled: :baffled: :baffled:
    Fardar, PormptXP දෙකම දැන් කරන්නේ නැහැ. උන් වැඩේ නවත්තලා තියෙන්නේ.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    Fardar, PormptXP දෙකම දැන් කරන්නේ නැහැ. උන් වැඩේ නවත්තලා තියෙන්නේ.
    dekama enawa bn, genne kawda kiyala hoyaganna be tracking update wela ne.. item enawa Fardar, PromptXP dekenma.

    kawru pissu kelinawada hoyaganna be aug 5 dapu ekak farder un genawa. aug 6 dapu ekak promptXP un genawa.
    dekama AE00000119xxxxXYH status eka "Departed from customs"
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    dekama enawa bn, genne kawda kiyala hoyaganna be tracking update wela ne.. item enawa Fardar, PromptXP dekenma.

    kawru pissu kelinawada hoyaganna be aug 5 dapu ekak farder un genawa. aug 6 dapu ekak promptXP un genawa.
    dekama AE00000119xxxxXYH status eka "Departed from customs"
    ඔය companies දෙකේම head office වලින් කිව්වා දැන් එයාලා අපිව අලුතෙන් බාර ගන්නේ නැහැ. ගත්ත ඒවා ඉවර වෙනකන් බෙදනවා කියලා. සමහර ඒවා outsource කරලා වෙන companies වලට. ඔහොම කිව්වේ.
     
    • Wow
    Reactions: reddit

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Na machan thaama karanawa mama ahuwama nawaththalada thiyenne kiyala na kiyala kiwwe
    Bike වල උන් ඕවා දන්නේ නැහැ. Head office එකෙන් කිව්වේ අරක. උන් කරොත් ඉස්සරහට කරන්නේ 3rd party couriers වලට outsource කරලා කිව්වේ.

    මටත් කියපන්කෝ ඔය complain කරන process එක
    Thread 'ලංකාවේ බර්ම්‍යූඩා ත්‍රිකෝණය හෙවත් Commonline Express (clexpress)'
    ------ Post added on Aug 22, 2023 at 9:05 PM
     
    • Like
    Reactions: hasithayad

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    dekama enawa bn, genne kawda kiyala hoyaganna be tracking update wela ne.. item enawa Fardar, PromptXP dekenma.

    kawru pissu kelinawada hoyaganna be aug 5 dapu ekak farder un genawa. aug 6 dapu ekak promptXP un genawa.
    dekama AE00000119xxxxXYH status eka "Departed from customs"
    මගෙත් එහෙමයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    Bike වල උන් ඕවා දන්නේ නැහැ. Head office එකෙන් කිව්වේ අරක. උන් කරොත් ඉස්සරහට කරන්නේ 3rd party couriers වලට outsource කරලා කිව්වේ
    Mehe nam hamadama aapu commonline courier mai thama enne
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    July AECP orders genawe mokenda ethkt?
    ආවේ නැහැ. Consumer Affairs Authority එකට complaint කරලා තියෙන්නේ. Commonline Express එකට parcels හොයාගන්න බැහැ කියලා Consumer Affairs Authority එකට reply කරලා තිබ්බ. තනි හොරකම වෙන්නෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    ආවේ නැහැ. Consumer Affairs Authority එකට complaint කරලා තියෙන්නේ. Commonline Express එකට parcels හොයාගන්න බැහැ කියලා Consumer Affairs Authority එකට reply කරලා තිබ්බ. තනි හොරකම වෙන්නෙ.
    Happatasiri mata nam clexpress eken track wena widihatama enw
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Aliexpress Standard Shipping වලින් Commonline Express වලට අයින් වෙන්න නියෝග කරා කියන එක Consumer Affairs Authority ඒකෙන් confirm කරා.

    PS: Commonline Express එක හොරකම් කරන parcels ගැන Consumer Affairs Authority එකට complaint කරන්න කිව්වම කිරියේ ඉන්න Commonline Express ඒකෙ වැඩ කරන අය මට අපහාස කරේ ඇයි කියලා දැන් පේනවනේ. Consumer Affairs Authority එකට complaint කරාම හොර වැඩ කරන අයගේ වැඩ Consumer Affairs Authority එකෙන් නවත්තන නිසා ඒ.
    dan wadak naha ban, mage Solar walata oder karapu item 5-6k balan iddi issuwa total Rs 7-8000 badu. delivered kiyala unma dala badu issuwa. refund serama declined una