උඹලට මතකද මේ මිනි මැරුම

dasun j

Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    මිනිහා ඇරස්ට් කරල
     

    Attachments

    • Screenshot_20230823_194019_Lite.jpg
      Screenshot_20230823_194019_Lite.jpg
      578.2 KB · Views: 124

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    බලපංකො ඉතිං නේද සමහර විට ආමි එකා එක්ක අනියමක් තියෙන්න ඇති ඒක හින්දා මැරුවද දන්නැ...අපරාදෙ ලස්සන කෙල්ල
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ak8Y8Ot.png

    පව් බන් ලස්සන කෙල්ල... ඌට එපානම් අපිට දෙන්න තිබ්බා...
    එහෙනම් ඇස්දෙක වගේ බලාගන්නවා නේ....
    අපරාදෙ ඝාතනය කලේ....
     
    • Sad
    Reactions: dasun j

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මිනිහා තමා බං, ඒකනේ උගේ සෙරෙප්පුව ක් මඩේ තියෙන්නේ.
    ලංකාවේ ගොන් පොලිසිය, ඌ මාස පහක් එළියේ ඉඳල.. රට පැන්න නම් හොයාගන්න ත් නෑ
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    බලපංකො ඉතිං නේද සමහර විට ආමි එකා එක්ක අනියමක් තියෙන්න ඇති ඒක හින්දා මැරුවද දන්නැ...අපරාදෙ ලස්සන කෙල්ල
    makeup nathuwa dakala thiyanawada?