අහ් ඩොකා.. තාම වීසා අාවේ නැද්ද?
පත්තරේ මුල් පිටුවේ අදාල විශයේ හිටපු 5න් එකෙක් ගියා කියලා කැල්ල වට්ටලා යන්න ඉන්නේ. පත්තරේ හරි. තාම හිරු මඩලේ දෙදරනේ ටිවි එකේ කෝටේෂන් අවේ නැ නිවුස් එකට. ඒක ආවාම කියනනනම් ඇ.
අහ් ඩොකා.. තාම වීසා අාවේ නැද්ද?

චීනේ දැන් ප්රාග්ධනය සංකේන්ද්‍රණය කරගෙන ඉවරයි
ආයෙත් උන්ට බටහිර කැපිටල් එක මත රඳා පවතින්න අවශ්‍යය නැහැ
ඇමරිකා යුරෝප් කෙලින්ම කපල දැම්ම කියල හිතමු ( එහෙම කලොත් උන්ට කෙලවෙනව ඊට වඩා)
එහෙම කලත් චයිනීස් මිඩ්ල් කලාස් එක දැන් ලොකුයි මුලු ඇමරිකන් මාකට් එකට වඩා
තව උන්ට ඇමරිකා යුරෝප් වලින් පිට විශේෂයෙන්ම ආසියාවේ (සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනීසියාව) වගේ මාකට් වලට බඩු විකුණන්න පුලුවන්
You can say the same thing about Germany and UK, Germany and US, France and GermanyOh yes, China and India sworn enemies in an alliance![]()
උඹලා විතරද ලෝකෙන්ම දොස්තරලට ඉන්නේ..යනවනම් පලයං..ගුණමකු හැතිකරේ.ලෙඩ්ඩු මරණ දොස්තරලා ගන්න රටවල් බලන් අැති කට අැරන් බලන් හිටපං..පත්තරේ මුල් පිටුවේ අදාල විශයේ හිටපු 5න් එකෙක් ගියා කියලා කැල්ල වට්ටලා යන්න ඉන්නේ. පත්තරේ හරි. තාම හිරු මඩලේ දෙදරනේ ටිවි එකේ කෝටේෂන් අවේ නැ නිවුස් එකට. ඒක ආවාම කියනනනම් ඇ.
You can say the same thing about Germany and UK, Germany and US, France and Germany
ඓතිහාසිකව ගත්තොත් විසිවන සියවසට කලින් ඉන්දියා චයිනා කිසිම වලියක් ඇති වෙලා නැහැ
And India and China are not sworn enemeis.
India and Pakistan is but not India and China.
India and China are rivals for sure but not sworn enemies.
There are not at each others throats dude.The point is they are no longer geopolitical enemies therefore the possibility of an alliance where as China and India are still at each others throats.
There are not at each others throats dude.
What are you talking about??
They don't pose a existential threat to each other.
Pakistan and India are a good example of existential rivalry.
If either side is allowed to prevails other side would cease to exist.
You cannot say the same thing about India and China.
They are in a competition for the supremacy in Indian Ocean, that is far from being at each others necks.
------ Post added on Aug 24, 2023 at 6:04 PM

US wala beheth ganang ahuwanum oya hukaris naa..චිනෙ ඉන්දියා![]()
විකුණන බඩු ටික නැත්නම් බටහිරත් නැහැ
අවුරුදු 20 කට කලින් කම්පියුටර් එකක ගාණ එහෙම කියද කියල හොයල බලපන්
දැන් අවුරුදු 20 ක් ගිල්ල මැක් බුක් එකක්වත් එච්චර ගණන් නැහැ
ඒක තමයි කිව්වෙ වහ්ල්ලු හැමතැනම කියල. උන් ඉන්නකන් වැටෙන්නෙ නෑනෙ ඉතින්අා හරි දැන් චීනේ වැටෙයි.![]()
පට්ට ගොන් නේ උබ. Turkey - greece,Turkey - finland කවුද එතකොට.Oh yes, China and India sworn enemies in an alliance![]()
උබ කොහෙටද වහල් කම් කරන්නේ එතකොට?Cheena wahallu hama thanama![]()

ඒක තමයි කිව්වෙ වහ්ල්ලු හැමතැනම කියල. උන් ඉන්නකන් වැටෙන්නෙ නෑනෙ ඉතින්