BRICS expansion: Egypt, Iran, Saudi Arabia & UAE invited

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,767
    39,602
    113
    Homagama
    අහ් ඩොකා.. තාම වීසා අාවේ නැද්ද?

    පත්තරේ මුල් පිටුවේ අදාල විශයේ හිටපු 5න් එකෙක් ගියා කියලා කැල්ල වට්ටලා යන්න ඉන්නේ. පත්ත⁣රේ හරි. තාම හිරු මඩලේ දෙදරනේ ටිවි එකේ කෝටේෂන් අවේ නැ නිවුස් එකට. ඒක ආවාම කියනනනම් ඇ.
     
    • Sad
    • Like
    Reactions: ttj and NRTG

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,243
    3,816
    113
    ඇමරිකාවට චයිනීස් මාකට් එක ඕන දැන් (හොලිවුඩ් සහ NBA වගේ බිස්නස් වලට)
    චයිනා වලට ඇමරිකන් මාකට් එක ඕනාවට වඩා
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,767
    39,602
    113
    Homagama
    චීනේ දැන් ප්‍රාග්ධනය සංකේන්ද්‍රණය කරගෙන ඉවරයි
    ආයෙත් උන්ට බටහිර කැපිටල් එක මත රඳා පවතින්න අවශ්‍යය නැහැ
    ඇමරිකා යුරෝප් කෙලින්ම කපල දැම්ම කියල හිතමු ( එහෙම කලොත් උන්ට කෙලවෙනව ඊට වඩා)
    එහෙම කලත් චයිනීස් මිඩ්ල් කලාස් එක දැන් ලොකුයි මුලු ඇමරිකන් මාකට් එකට වඩා
    තව උන්ට ඇමරිකා යුරෝප් වලින් පිට විශේෂයෙන්ම ආසියාවේ (සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනීසියාව) වගේ මාකට් වලට බඩු විකුණන්න පුලුවන්

    art fox GIF by Animation Domination High-Def
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,243
    3,816
    113
    Oh yes, China and India sworn enemies in an alliance :lol:
    You can say the same thing about Germany and UK, Germany and US, France and Germany
    ඓතිහාසිකව ගත්තොත් විසිවන සියවසට කලින් ඉන්දියා චයිනා කිසිම වලියක් ඇති වෙලා නැහැ

    And India and China are not sworn enemeis.
    India and Pakistan is but not India and China.
    India and China are rivals for sure but not sworn enemies.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    පත්තරේ මුල් පිටුවේ අදාල විශයේ හිටපු 5න් එකෙක් ගියා කියලා කැල්ල වට්ටලා යන්න ඉන්නේ. පත්ත⁣රේ හරි. තාම හිරු මඩලේ දෙදරනේ ටිවි එකේ කෝටේෂන් අවේ නැ නිවුස් එකට. ඒක ආවාම කියනනනම් ඇ.
    උඹලා විතරද ලෝකෙන්ම දොස්තරලට ඉන්නේ..යනවනම් පලයං..ගුණමකු හැතිකරේ.ලෙඩ්ඩු මරණ දොස්තරලා ගන්න රටවල් බලන් අැති කට අැරන් බලන් හිටපං..🤣යන්න කලින් උඹලගේ දේපලත් රාජසන්තක කරන්න ඕන මම නම් කියන්නෙ.😂
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,417
    14,005
    113
    You can say the same thing about Germany and UK, Germany and US, France and Germany
    ඓතිහාසිකව ගත්තොත් විසිවන සියවසට කලින් ඉන්දියා චයිනා කිසිම වලියක් ඇති වෙලා නැහැ

    And India and China are not sworn enemeis.
    India and Pakistan is but not India and China.
    India and China are rivals for sure but not sworn enemies.

    The point is they are no longer geopolitical enemies therefore the possibility of an alliance where as China and India are still at each others throats.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,243
    3,816
    113
    මෙන්න චීන බඩු හදන්න ගන්න කලින් ඇමරිකාවෙ බඩු වල ගණන් :lol:

    1692880014114.png

    The point is they are no longer geopolitical enemies therefore the possibility of an alliance where as China and India are still at each others throats.
    There are not at each others throats dude.
    What are you talking about??
    They don't pose a existential threat to each other.
    Pakistan and India are a good example of existential rivalry.
    If either side is allowed to prevails other side would cease to exist.
    You cannot say the same thing about India and China.
    They are in a competition for the supremacy in Indian Ocean, that is far from being at each others necks.
    ------ Post added on Aug 24, 2023 at 6:04 PM
     
    • Like
    Reactions: dinuksha_asela

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,417
    14,005
    113
    There are not at each others throats dude.
    What are you talking about??
    They don't pose a existential threat to each other.
    Pakistan and India are a good example of existential rivalry.
    If either side is allowed to prevails other side would cease to exist.
    You cannot say the same thing about India and China.
    They are in a competition for the supremacy in Indian Ocean, that is far from being at each others necks.
    ------ Post added on Aug 24, 2023 at 6:04 PM

    Sure thing my dude :rofl:

    https://en.wikipedia.org/wiki/2020–2021_China–India_skirmishes
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,339
    72,527
    113
    මාලඹේ
    ඉස්සරහට Market එක හැදෙන්නේ ආසියාවේ ලෝකේ වැඩිම ජනගහනය ඉන්නේ ආසියාවේ
    ආසියාවේ Rapid Development එකත් එක්ක ඉස්සරහට ආසියාවේ ක්‍රය ශක්තිය වැඩි වෙනවා

    ඇමරිකාව අල්ලාගෙන ඉන්නේ ඩොලර් එක නිසා ලෝකේ කොහේ හරි ඩොලර් එක පාවිච්චි කරොත් එකෙන් කොමිස් එකක් ඇමරිකාවේ බැංකු වලට යනවා

    Brics රටවල් ලෝකේ එක වෙන්න පුළුවන් ඩොලර් එකට කෙලේවුවොත් නැත්නම් නැහැ තමා
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,531
    10,648
    113
    Nugegoda, Sri Lanka
    චිනෙ ඉන්දියා :lol: :lol: විකුණන බඩු ටික නැත්නම් බටහිරත් නැහැ 😂

    අවුරුදු 20 කට කලින් කම්පියුටර් එකක ගාණ එහෙම කියද කියල හොයල බලපන්
    දැන් අවුරුදු 20 ක් ගිල්ල මැක් බුක් එකක්වත් එච්චර ගණන් නැහැ
    US wala beheth ganang ahuwanum oya hukaris naa..
     
    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    Oh yes, China and India sworn enemies in an alliance :lol:
    පට්ට ගොන් නේ උබ. Turkey - greece,Turkey - finland කවුද එතකොට.

    Cheena wahallu hama thanama 😂😂
    උබ කොහෙටද වහල් කම් කරන්නේ එතකොට?
    ආ මෙයා කුරුස කාරයෙක් නේ ඉන්නෙත් නුවරනේ සුද්දත් නුවර ගෑනුන්ටනේ ඇරියේ. උත්තරේ හම්බුනා :lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඒක තමයි කිව්වෙ වහ්ල්ලු හැමතැනම කියල. උන් ඉන්නකන් වැටෙන්නෙ නෑනෙ ඉතින්

    උඹල වගේ සුද්දන්ගේ ටොයිලට් හෝද හෝද නම් වහල් කම් කරන්නේ නෑ.🤣🤣
     
    • Haha
    Reactions: Rontmir

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,342
    5,678
    113
    US and allies unta ona vidiyata world market eka hasurawanne. unta set wenne nethi unta sanctions danawa. eka nethi karana eka hodai. penne nedda ape rateth mokak hari decision ekak gattama sanctions danawa kiyala berihan denawa. anit ratawal control karanawa US+allies
     
    • Love
    Reactions: N A K A M U R A