SLT බිල

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    SLT connection එක අයින් කරගන්නෙ කොහොමද?

    ඒක කරනවනම් අවුරුද්දකට වඩා connection එක පරන වෙන්න ඕනෙද?

    Connection එක කපලා ආයෙ reconnect කරාම තව අවුරුද්දක් ඉන්න ඕන සීන් එකක් තියෙනවද? මුන්ට ලියුමක් දීලා වැඩේ කරගන්න පුලුවන්ද දන්නෙ නෑ. අපි මුන් එක්ක contract agreement එකක් sign කරලත් නැහැනේ.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958

    Mandatory contract period එක ඇතුලේ නම් penalty fee එකක් ගෙවලා contract terminate කරන්න පුළුවන්. ඕක contract එකේම තියනවා.

    SLT branch එකකට ගිහින් letter එකක් දෙන්න. දෙන letter එකේ copy එකක ගෙදර තියන CPEs ටික SLT එකෙන් බාර ගත්තා කියන එක sign කරගන්න. ඕක අනිවාර්යයෙන්ම කරන්න.
     
    • Like
    Reactions: visalbro

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Mandatory contract period එක ඇතුලේ නම් penalty fee එකක් ගෙවලා contract terminate කරන්න පුළුවන්. ඕක contract එකේම තියනවා.

    SLT branch එකකට ගිහින් letter එකක් දෙන්න. දෙන letter එකේ copy එකක ගෙදර තියන CPEs ටික SLT එකෙන් බාර ගත්තා කියන එක sign කරගන්න. ඕක අනිවාර්යයෙන්ම කරන්න.
    කොහෙද බන් contract එක තියෙන්නෙ. අපි එහෙම එකක් දන්නෙත් නෑ.
     
    • Haha
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    Mandatory contract period එක ඇතුලේ නම් penalty fee එකක් ගෙවලා contract terminate කරන්න පුළුවන්. ඕක contract එකේම තියනවා.

    SLT branch එකකට ගිහින් letter එකක් දෙන්න. දෙන letter එකේ copy එකක ගෙදර තියන CPEs ටික SLT එකෙන් බාර ගත්තා කියන එක sign කරගන්න. ඕක අනිවාර්යයෙන්ම කරන්න.
    පැනල්ටි පී එක කීයද භං ?
     
    • Like
    Reactions: visalbro

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    පැනල්ටි පී එක කීයද භං ?
    Mandatory period එකේ ඉතුරු මාස ගාණට pro rata basis හදන්නේ. Contract එක බලන්න එකේ තියනවා. මට මතක නැහැ මතකයෙන් කියන්න.
     
    • Like
    Reactions: visalbro and Avast0

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    unlimited package එකක් වගේ දාලා TB ගාණක් ඇදලා disconnect කරන්න ඕන
     
    • Like
    Reactions: visalbro

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    Mandatory period එකේ ඉතුරු මාස ගාණට pro rata basis හදන්නේ. Contract එක බලන්න එකේ තියනවා. මට මතක නැහැ මතකයෙන් කියන්න.
    අපිට ෆයිබර් ලයින් එක දෙද්දිත් අවුරුද්දක කතාවක් කිව්ව තමා
    ADSL කට්ටියනං පෙනල්ටි එක අඩු ඇති
     
    • Like
    Reactions: visalbro

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අපිට ෆයිබර් ලයින් එක දෙද්දිත් අවුරුද්දක කතාවක් කිව්ව තමා
    ADSL කට්ටියනං පෙනල්ටි එක අඩු ඇති
    ඕනම එකක penalty fees ගෙවලා අයින් වෙන්න getaway clause එකක් තියනවා contract එකේ. ඒක නිසා අවුලක් නැහැ.
     
    • Like
    Reactions: visalbro and Avast0

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,716
    4,746
    113
    ඒක කරනවනම් අවුරුද්දකට වඩා connection එක පරන වෙන්න ඕනෙද?
    ඔකේ දැලි / කුණු ටිකක් ගාගෙන පලයන් අවුරුදු 20ක් විතර පරණ පෙනුමක් එන විදියට. ඇහුවොත් කියපන් සීයාගේ කාලේ ගත්ත එකක් කියලා. වැඩි විස්තර ඇහුවොත්කියපන් උබ දන්නේ නෑ සීයාගෙන් අහගන්න කියල.
     
    • Like
    Reactions: visalbro

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,381
    21,298
    113
    Bill geanne nathiwa idapan. Ethakota kohomath disconnect karanawa. 400 gana witharayi add wenne. Tika tika gewala awurudda pahu karaganin.
     
    • Like
    Reactions: visalbro

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,615
    113
    Gampaha
    මම අයින් කරල දැම්ම,
    ලෙටර් එකක් ඉල්ලුව, ඒකත් එක්ක රවුටරේ ඉල්ලුව...
    ඒ දේවල් බාරදුන්න...

    ඊටපස්සෙ මාස පහ හයකට විතර පස්සෙ මොබයිල් එකට කෝල් කරල රවුටරේ බාරදුන්නද කියල ඇහුව...😅
    ඔවු කිවුවම ඕකේ කියල තිබ්බ...