අලි ගැන තියෙන කැක්කුම

dilann

Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    බුද්ධ ධර්මය ඇතුලේ ඔය පූජාව ප්‍රතික්ෂෙප කරන්න තරං හේතුවක් නෑ සූත්‍ර පිටක අනුව (මේකට මුල් ග්‍රිංතන්දර්ගේ උත්තර බලන්න). බුද්ධ ධර්මය වැරදියට තේරුම් ගත්ත කෙනෙක්ට වෙච්ච දෙයක් ඔය වෙලා තියෙන්නේ. දේවදත්ත හාමුදුරුවන්ගේ ඉල්ලීම් වලට ගොඩක් සමානයි ඔය කියන කතාව.
    පුජාවක් ගැන නෙවෙයි ඇහුවේ.

    බයිලා නේ ඔයා කියවන්නේ ග්රින්දර්ඩර් කෙනෙක් අල්ලාගෙන. උගේ ලබ්බක් ඇහුවේ නෑ .
    පුජාවක් ගැන ඇහුවෙත් නෑ .

    උබට තනියම උබේ අදහසක් කියන්න තරම් පණක් නැද්ද බන් ?

    උබ දන්නා බුදු දහමට ආනුව සතෙක් බලෙන් අල්ලලාගෙන ජිවිත කාලෙම ඇවිත් හිර කරගෙන දන්වැල් දාගෙන ඉන්න එක කිසිම අවුලක් නැති දෙයක් ද??
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183

    මගේ උත්තරය තෙරුන් ගන්න තරං දැනුමක් නැද්ද බං එකම අහන්නේ ආයේ ආයේ
     
    • Like
    • Haha
    Reactions: S_M_S and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    මගේ උත්තරය තෙරුන් ගන්න තරං දැනුමක් නැද්ද බං එකම අහන්නේ ආයේ ආයේ
    ඔන්න ඉතින්. පිටු ගානක් යනකන් උත්තරයක් තනියම දීගන්න බැරුව වෙන එකෙක්ගේ නැට්ටේ එල්ලෙන්න යන එකෙක් දැනුමක් ගැන කතා කරනවා. :lol:
    තනියම හිතල උත්තරයක් දෙන්න බැරි නම් ඉදපන් බන් නිකන්.
     
    • Haha
    Reactions: Mr Bones

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    ඔන්න ඉතින්. පිටු ගානක් යනකන් උත්තරයක් තනියම දීගන්න බැරුව වෙන එකෙක්ගේ නැට්ටේ එල්ලෙන්න යන එකෙක් දැනුමක් ගැන කතා කරනවා. :lol:
    තනියම හිතල උත්තරයක් දෙන්න බැරි නම් ඉදපන් බන් නිකන්.
    මට වැදගත් උත්තරය දෙන එක විතරයි. එකට මට වෙන කෙනෙක් රිෆර් කරාම මගේ දැනුම අඩුයි මම දෙන්නේ නෑ හුහූ කියලා විහිළු කරන්න තරං බොළඳ වෙන්න එපා බං. පොඩි උන්ගේ රණ්ඩුවක් නෙවෙයි නෙ. පොයින්ට් නේ කතා කරන්නේ.
    වරහෙන් ඇතුලේ දැම්මේ වැඩි දුර බලන්න කියලම ඔහොම මයින්ඩ් එකක් ඇති කියල තමා.
     
    • Like
    • Haha
    Reactions: S_M_S and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    මට වැදගත් උත්තරය දෙන එක විතරයි. එකට මට වෙන කෙනෙක් රිෆර් කරාම මගේ දැනුම අඩුයි මම දෙන්නේ නෑ හුහූ කියලා විහිළු කරන්න තරං බොළඳ වෙන්න එපා බං. පොඩි උන්ගේ රණ්ඩුවක් නෙවෙයි නෙ. පොයින්ට් නේ කතා කරන්නේ.
    වරහෙන් ඇතුලේ දැම්මේ වැඩි දුර බලන්න කියලම ඔහොම මයින්ඩ් එකක් ඇති කියල තමා.
    දැන් උබ නේ ඒ වගේ ගොන් කතාවක් මෙතන කිව්වේ ?

    බුදු දහම උබට තේරෙන්නේ නෑ , කියල හූ කිව්වේ මමද උබද ? :rofl:
    මේක තේරුම් ගන්න දනුම නැද්ද කියලා පොඩි එකා වගේ හූ කිව්වේ මමද ? :rofl:

    :lol: :lol:

    point එකට කතා කරන්න තමයි මමත් කියන්නනේ.
    අහපු දේට තමන්ට උත්තරයක් තනියම දෙන්න පුලුවන් නම් දීපං. නැත්නම් නිකන් ඉදපන්.
    ඔව් / නැහැ කියලා සරල උත්තරයක් ආහුවේ..

    උබ දන්නා බුදු දහමට ආනුව සතෙක් බලෙන් අල්ලලාගෙන ජිවිත කාලෙම ඇවිත් හිර කරගෙන දන්වැල් දාගෙන ඉන්න එක කිසිම අවුලක් නැති දෙයක් ද??

    ග්‍රීන්තන්ඩර් ගේ අනුගාමිකයා වගේ උගේ නැට්ටේ එල්ලීල ඌකියන උත්තර දීල තියනව වගේ ලිස්සලා යනවනම් ඉතින් උත්තර නොදී ඉදපන් බන්. :rofl:

    මගේ දැනුම අඩුයි මම දෙන්නේ නෑ හුහූ කියලා විහිළු කරන්න තරං බොළඳ වෙන්න එපා බං.
    :lol: :lol:
    පැත්ත මාරු උනාද උබට?

    බුද්ධ ධර්මය වැරදියට තේරුම් ගත්ත කෙනෙක්ට වෙච්ච දෙයක් ඔය වෙලා තියෙන්නේ
    මගේ උත්තරය තෙරුන් ගන්න තරං දැනුමක් නැද්ද බං
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    උබ දන්නා බුදු දහමට ආනුව සතෙක් බලෙන් අල්ලලාගෙන ජිවිත කාලෙම ඇවිත් හිර කරගෙන දන්වැල් දාගෙන ඉන්න එක කිසිම අවුලක් නැති දෙයක් ද??
    u itin kiyela tiyenne ehema kerana unta karmaya ras wenewa kiyela aliyata salekana hetiyeta
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    u itin kiyela tiyenne ehema kerana unta karmaya ras wenewa kiyela aliyata salekana hetiyeta
    අලියෙක් හිරකරගෙන දන්වැල් දාගෙන ජිවිත කාලෙම ඉන්න එක උබ දන්නා බුදු දහමට අනුව හරිද වැරදි ද ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    දැන් උබ නේ ඒ වගේ ගොන් කතාවක් මෙතන කිව්වේ ?

    බුදු දහම උබට තේරෙන්නේ නෑ , කියල හූ කිව්වේ මමද උබද ? :rofl:
    මේක තේරුම් ගන්න දනුම නැද්ද කියලා පොඩි එකා වගේ හූ කිව්වේ මමද ? :rofl:

    :lol: :lol:

    point එකට කතා කරන්න තමයි මමත් කියන්නනේ.
    අහපු දේට තමන්ට උත්තරයක් තනියම දෙන්න පුලුවන් නම් දීපං. නැත්නම් නිකන් ඉදපන්.
    ඔව් / නැහැ කියලා සරල උත්තරයක් ආහුවේ..

    උබ දන්නා බුදු දහමට ආනුව සතෙක් බලෙන් අල්ලලාගෙන ජිවිත කාලෙම ඇවිත් හිර කරගෙන දන්වැල් දාගෙන ඉන්න එක කිසිම අවුලක් නැති දෙයක් ද??

    ග්‍රීන්තන්ඩර් ගේ අනුගාමිකයා වගේ උගේ නැට්ටේ එල්ලීල ඌකියන උත්තර දීල තියනව වගේ ලිස්සලා යනවනම් ඉතින් උත්තර නොදී ඉදපන් බන්. :rofl:

    :lol: :lol:
    පැත්ත මාරු උනාද උබට?
    හරියට කියවගනින් බං මේ වගේ.
    👇👇
    u itin kiyela tiyenne ehema kerana unta karmaya ras wenewa kiyela aliyata salekana hetiyeta
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    හරියට කියවගනින් බං මේ වගේ.
    👇👇
    උබ හරියට කියවල වරෙන් බන්.

    සලකන හැටි තමයි මම ප්‍රශ්නේ ඇහුවේ.
    ඉතින් එහෙම සලකන එක හරිද වැරදි ද බුදු දහමට අනුව ??

    තාම උත්තරයක් දිගන්න බෑ නේ උබට :rofl:
     
    • Haha
    Reactions: Mr Bones

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    අලියෙක් හිරකරගෙන දන්වැල් දාගෙන ජිවිත කාලෙම ඉන්න එක උබ දන්නා බුදු දහමට අනුව හරිද වැරදි ද ?
    budu dahamata anuwa ali athun athuluwa onema sathekta wada hinsa kerana eka waredak kiyela mata hithenne
     
    • Like
    Reactions: S_M_S and dilann

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    උබ හරියට කියවල වරෙන් බන්.

    සලකන හැටි තමයි මම ප්‍රශ්නේ ඇහුවේ.
    ඉතින් එහෙම සලකන එක හරිද වැරදි ද බුදු දහමට අනුව ??

    තාම උත්තරයක් දිගන්න බෑ නේ උබට :rofl:
    තව ටිකක් සරල කරන්නම්කෝ එහෙනන්

    බුද්ධාගම ඇතුලේ හරි වැරදි කියන්න නීති නෑ ගිහියන්ට
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    u itin kiyela tiyenne ehema kerana unta karmaya ras wenewa kiyela aliyata salekana hetiyeta
    aliyata salekana hetiyeta - ඒක තමයි මම ප්‍රශ්නේ ඇහුවේ. හිර කරගෙන දන්වැල් දාගෙන සතෙක් තියාගෙන ඉන්න එක කියලා බන්.

    kerana unta karmaya ras wenewa - ඉතින් ඕක තමයි ඇහුවේ.. ඒක මොන වගේ කර්මයක් ද ඔය උඩ දල තියන ඉදියට සලකන එක. ?
    ඒකනේ ප්‍රශ්නේ ඇහුවේ.

    budu dahamata anuwa ali athun athuluwa onema sathekta wada hinsa kerana eka waredak kiyela mata hithenne
    ඔන්න ඔච්චරයි ඇහුවේ.
    ------ Post added on Aug 26, 2023 at 9:09 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    mechchara wela umba type kare aliyek hira keragana hitiyama ayithikaarayata paw pirenewada kiyela daneganneda? :rofl:
    නෑ . සතෙක් හිරකරගෙන ඉන්න එක බුදුහමට එකගද කියන එක.
    අරූට ඕකට ඔව් ද නැද්ද කියාගන්න බැරුව නේ හිටියේ.
     
    • Haha
    Reactions: Mr Bones

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අලි ගැන කතා කරන්න බැහැ දැන්ම. මන් හාල් මැස්සොයි කුකුලොයි අස්සයෝ ගැනයි කතා කරලා එන්නම්. බායි
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    නෑ . සතෙක් හිරකරගෙන ඉන්න එක බුදුහමට එකගද කියන එක.
    අරූට ඕකට ඔව් ද නැද්ද කියාගන්න බැරුව නේ හිටියේ.
    hira keragana inne ayithikaarayane...ethekota uta paw pirenewada nadde kiyena eka tamai prashne budu dahamata anuwa
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    hira keragana inne ayithikaarayane...ethekota uta paw pirenewada nadde kiyena eka tamai prashne budu dahamata anuwa
    උබ හිතන්නේ දළදා මාලිගාව පෙරහරට කියලා අලි තියාගෙන නෑ කියලද ?
    පිටින් අරන් එනවා ඔක්කොම කියලා ද ?

    අයිතිකාරයටද පව පිරෙන්නේ කියලා නෙවෙයි ඇහුවේ..

    "සතෙක් දන්වැල් දාගෙන හිරකරගෙන ඉන්නව කියන එක" බුදු දහමට එකගද නැද්ද කියලා.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    උබ හිතන්නේ දළදා මාලිගාව පෙරහරට කියලා අලි තියාගෙන නෑ කියලද ?
    පිටින් අරන් එනවා ඔක්කොම කියලා ද ?

    අයිතිකාරයටද පව පිරෙන්නේ කියලා නෙවෙයි ඇහුවේ..

    "සතෙක් දන්වැල් දාගෙන හිරකරගෙන ඉන්නව කියන එක" බුදු දහමට එකගද නැද්ද කියලා.
    ayeth itin wate yanna ba :rofl:
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    උබෙන් දෙයක් ඇහුවම වෙන එකෙක්ගේ කතාවක් කියන්න එපා. මම දන්නේ නෑ උබල දෙන්න එකම දේ කියවනවා කියලා.
    එහෙම නම් මට උබෙන් අහන්න ඕන නෑ නේ.

    බයිලා වැඩක් නැ . ග්‍රීන්තන්ඩරයෙක් අදාළත් නෑ .
    උබෙන් දෙයක් ඇහුවම පුලුවන් නම් උත්තර දීපං එක එකා ගැන කියවන්නේ. උබට ඌව බුදුහාමුදුරුවෝ වගේ පෙනුනට මට කරන්න දෙයක් නෑ බන්. :rofl:

    බයිලා නේ ඔයා කියවන්නේ ග්රින්දර්ඩර් කෙනෙක් අල්ලාගෙන. උගේ ලබ්බක් ඇහුවේ නෑ .
    පුජාවක් ගැන ඇහුවෙත් නෑ .

    උබට තනියම උබේ අදහසක් කියන්න තරම් පණක් නැද්ද බන් ?

    ඔන්න ඉතින්. පිටු ගානක් යනකන් උත්තරයක් තනියම දීගන්න බැරුව වෙන එකෙක්ගේ නැට්ටේ එල්ලෙන්න යන එකෙක් දැනුමක් ගැන කතා කරනවා.

    තනියම හිතල උත්තරයක් දෙන්න බැරි නම් ඉදපන් බන් නිකන්.

    දැන් උබ නේ ඒ වගේ ගොන් කතාවක් මෙතන කිව්වේ ?

    බුදු දහම උබට තේරෙන්නේ නෑ , කියල හූ කිව්වේ මමද උබද ? :rofl:
    මේක තේරුම් ගන්න දනුම නැද්ද කියලා පොඩි එකා වගේ හූ කිව්වේ මමද ?

    අහපු දේට තමන්ට උත්තරයක් තනියම දෙන්න පුලුවන් නම් දීපං. නැත්නම් නිකන් ඉදපන්.
    ඔව් / නැහැ කියලා සරල උත්තරයක් ආහුවේ..

    ග්‍රීන්තන්ඩර් ගේ අනුගාමිකයා වගේ උගේ නැට්ටේ එල්ලීල ඌකියන උත්තර දීල තියනව වගේ ලිස්සලා යනවනම් ඉතින් උත්තර නොදී ඉදපන් බන්. :rofl:

    උබ හරියට කියවල වරෙන් බන්.
    තාම උත්තරයක් දිගන්න බෑ නේ උබට :rofl:
    මට පොඩි අදහසක් ආවා.
    ඊළඟ පෙරහැරේදි අලියාව @dilann ගෙ ටිපර් එකේ දාගෙන යමුද?