පුජාවක් ගැන නෙවෙයි ඇහුවේ.බුද්ධ ධර්මය ඇතුලේ ඔය පූජාව ප්රතික්ෂෙප කරන්න තරං හේතුවක් නෑ සූත්ර පිටක අනුව (මේකට මුල් ග්රිංතන්දර්ගේ උත්තර බලන්න). බුද්ධ ධර්මය වැරදියට තේරුම් ගත්ත කෙනෙක්ට වෙච්ච දෙයක් ඔය වෙලා තියෙන්නේ. දේවදත්ත හාමුදුරුවන්ගේ ඉල්ලීම් වලට ගොඩක් සමානයි ඔය කියන කතාව.
බයිලා නේ ඔයා කියවන්නේ ග්රින්දර්ඩර් කෙනෙක් අල්ලාගෙන. උගේ ලබ්බක් ඇහුවේ නෑ .
පුජාවක් ගැන ඇහුවෙත් නෑ .
උබට තනියම උබේ අදහසක් කියන්න තරම් පණක් නැද්ද බන් ?
උබ දන්නා බුදු දහමට ආනුව සතෙක් බලෙන් අල්ලලාගෙන ජිවිත කාලෙම ඇවිත් හිර කරගෙන දන්වැල් දාගෙන ඉන්න එක කිසිම අවුලක් නැති දෙයක් ද??
