Questions Japan Bike Leasing

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,491
    663
    113
    India
    Japan Bike Leasing දෙන කම්පැනි මොනවද ?
    අහන අහන එකා දෙන්නේ නෑ කියනවනේ ?

    1693369238835.png

    Bump
    ------ Post added on Aug 30, 2023 at 4:35 PM
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    munge service ehema khmda ban..volty ekak ganna asawak tynwa..
    මෙහෙමයි
    දැන් බයික් ඉම්පොට් නෑනෙ

    මෙතන කරන්නෙත් රටෙ තියන් බයික් කන්ඩිශන් කරල විකුනන එක.
    ඉට අඩුවෙන් උබට ඩිරෙක්ට් මාකට් එකෙන් ගන්න පුලුවන්
    kiyak witara weida

    5+
     
    • Like
    Reactions: chinmak

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,630
    48,904
    113
    සේදවත්ත
    ලෝන් එකක් දාල ගනින්
    පොලි මුදලාලිගෙන් ගනින්
    බැංකුවට ඇපයක් තියලා ගනින්
    උකස් කරලා ගනින්
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    uba kalin lease eka hodata gewanawa nam arrears nathuwa nathnam gewala iwara kara nam

    lease wunge quick loan/easy loan wage reddak thiyenwa. doc sahenna aduwen gurantor la nathiwa dena wage seen ekak.

    man weel eke lease eka gewan yaddi mata ehema denna haduwa,.

    poliya wadiyi & unge service balu e handa man gaththe na,

    lesima wade gold item ekak pawn karana eka. poli aduyui sahenna.

    hbayi used bike eka maranayk wunoth eka wadak wath hariyanne na.

    uba financially kela wenwa lesatama.