QR සාපය අහෝසි කළ වීරයා..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    kanchana_wijesekera_2023.03.25.jpg
     
    • Haha
    Reactions: hasithayad

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    QR Mandatory karala, Limited eka unlimited kalanam hari.

    tax walin lissala yana shed karayo, business karana un ehema hodata allaganna tibba.
    eth kossakata tiyenne ape appalata behene data secure karaganna :lol: privacy left
    mama nam kiyanne rate okkoma transactions track wena thanakata genna one.

    nathnam hamadama tax gewa gewa thalenne mase padi ganna ewun thamai.

    salli thiyena ekath berenawa dawas padi ganna ekath berenawa.

    adayam wiyadam atharala ithuru tika tax karanna gatta nam okkoma ewun reciept denna bill ganna purudu wei.
     

    AnuradhaDawal

    Junior member
  • Sep 1, 2023
    41
    47
    18
    කොහෙද හුත්තො QR එක සාපයක් වුණේ.. :angry:

    දැං කොහොමත් ඒක අයින් කරන්න කාලෙ හරි :love2:🙏
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    Hero da nadda danne na.

    habayi critical situation ekakadi pressure ekath handle karan optimum solution ekak dunna.

    Eka godak Gov, Opposition hitapu ministerla laga thibba nathi quality ekak.

    Ceypetco eka winasa kareth Ministerla + eke wadata inna ewun thama.

    2vk2VaUm.jpg
     
    • Like
    Reactions: AlphaVille

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    මුගේ තාත්තා ත් අමු හොරෙක්... දැන් පණ අදිනවා මැරෙන්නේ නැතුව...

    අපේ යක්ක puttu හැලි ලියල ලොකු කරන් හිටියට දන්නෝ දනිති bn. තවත් රැවටෙනවා හොදට අපේ එවුන් 😆
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    මුගේ තාත්තා ත් අමු හොරෙක්... දැන් පණ අදිනවා මැරෙන්නේ නැතුව...

    අපේ යක්ක puttu හැලි ලියල ලොකු කරන් හිටියට දන්නෝ දනිති bn. තවත් රැවටෙනවා හොදට අපේ එවුන් 😆

    Mahinda Wijesekara neda


    unam wadakata athi ekek neme. chandrika ge kale idan hitapu baluma charithayak.

    habayi putha wechcha me dial eka karapu eka hoda wadeta credit eka dunna ithin.
     
    Last edited:
    • Like
    Reactions: EnIgma001

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    QR හදලා rations කරේ නැති නම් තෙල් ජාවාරම් කරපු උන්ට ඇරෙන්න වෙන එකෙක්ට වත් තෙල් හොයන්න වෙන්නෙ නැහැ. ඒ සාපෙ ගැන මොකද කියන්නේ?
     
    • Like
    Reactions: AlphaVille

    gama22

    Well-known member
  • QR හදලා rations කරේ නැති නම් තෙල් ජාවාරම් කරපු උන්ට ඇරෙන්න වෙන එකෙක්ට වත් තෙල් හොයන්න වෙන්නෙ නැහැ. ඒ සාපෙ ගැන මොකද කියන්නේ?
    දැන් 117 නැහැනේ බන් උන්ට අරන් පුප තමා විකිණන්න වෙන්නේ