privacy leftmama nam kiyanne rate okkoma transactions track wena thanakata genna one.QR Mandatory karala, Limited eka unlimited kalanam hari.
tax walin lissala yana shed karayo, business karana un ehema hodata allaganna tibba.
eth kossakata tiyenne ape appalata behene data secure karagannaprivacy left
දකුණේ කොල්ලෙක්.බයියන් සමග හෙලුවෙන් වැනීම කලාවක් නම් මෙහි ඇත්තෝ පකාසෝලා වෙමි.
Hero da nadda danne na.
habayi critical situation ekakadi pressure ekath handle karan optimum solution ekak dunna.
Eka godak Gov, Opposition hitapu ministerla laga thibba nathi quality ekak.
Ceypetco eka winasa kareth Ministerla + eke wadata inna ewun thama.
මුගේ තාත්තා ත් අමු හොරෙක්... දැන් පණ අදිනවා මැරෙන්නේ නැතුව...
අපේ යක්ක puttu හැලි ලියල ලොකු කරන් හිටියට දන්නෝ දනිති bn. තවත් රැවටෙනවා හොදට අපේ එවුන්![]()
Uda thattuwen watune Keheliya banMahinda Wijesekara neda
u Aus gihin uda thattuwaka idan bima watila marenna onna menna thiyala beruna.
unam wadakata athi ekek neme. chandrika ge kale idan hitapu baluma charithayak.
habayi putha wechcha me dial eka karapu eka hoda wadeta credit eka dunna ithin.
ඇයි බන් ඒ කොල්ලා හමුදාවට බැදුනද?දකුණේ කොල්ලෙක්.
රටම බේරගත්තා...
QR හදලා rations කරේ නැති නම් තෙල් ජාවාරම් කරපු උන්ට ඇරෙන්න වෙන එකෙක්ට වත් තෙල් හොයන්න වෙන්නෙ නැහැ. ඒ සාපෙ ගැන මොකද කියන්නේ?
දැන් 117 නැහැනේ බන් උන්ට අරන් පුප තමා විකිණන්න වෙන්නේQR හදලා rations කරේ නැති නම් තෙල් ජාවාරම් කරපු උන්ට ඇරෙන්න වෙන එකෙක්ට වත් තෙල් හොයන්න වෙන්නෙ නැහැ. ඒ සාපෙ ගැන මොකද කියන්නේ?