උඹලා හදන සුපර් හීරෝ ටීම් එක කියපල්ලා

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,538
    16,753
    113
    මෙහෙමයි වෙන්නේ උඹලට $100ක් හම්බෙනවා ටීම් එකක් හදන්න. කාවද තෝරගන්නේ?
    IMG_6630.jpeg

    ඇයි කියලත් කියපල්ලා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    සුපර් මෑන්, අතින් $30 ක් දීලා අයන් මෑන්ට ෆ්ලෑෂ්ගෙ ස්පීඩ් එක දෙනවා, බැට් මෑන්.

    අනිත් ගොබ්බයො ටික වැඩක් නෑ.

    ලංකාව බේරගන්න වැඩ වලට නං මයින්ද මාතියයි උගේ පුතයි එකතු කරගන්නව. බේරගෙන එනගමන් රොබරියක් දීලා උන් දෙන්නගෙ ගාන බේරනවා
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,538
    16,753
    113
    සුපර් මෑන්, අතින් $30 ක් දීලා අයන් මෑන්ට ෆ්ලෑෂ්ගෙ ස්පීඩ් එක දෙනවා, බැට් මෑන්.

    අනිත් ගොබ්බයො ටික වැඩක් නෑ.

    ලංකාව බේරගන්න වැඩ වලට නං මයින්ද මාතියයි උගේ පුතයි එකතු කරගන්නව. බේරගෙන එනගමන් රොබරියක් දීලා උන් දෙන්නගෙ ගාන බේරනවා
    Batman, Ironman & 10%man (Basil)

    100$ ට gal gadot යි scarlett johansson හම්බවෙනවා කියන්නේ පාඩු නෑ :rolleyes::D.
    @AhhhCapaCapa but @rawatenna nam ba
    ------ Post added on Sep 2, 2023 at 10:07 AM

    IMG_6715.jpeg

    ------ Post added on Sep 2, 2023 at 10:17 AM