මචන්ස්ලා..
ඔයාලගේ අදහස් බලාපොරොත්තුවෙන් මේ ත්‍රෙඩ් එක දාන්නේ
මම ලංකාවේ ඉන්නකොටත් වාහනයක් ගන්නකොට අනිවා බලන එක තමයි එලකිරි එකේ ඒකට තියෙන කොමෙන්ට්ස් රිවීව්..
( එහෙම බලලා ගත්තේ මුල්ම වන්ඩිය මැස්ඩා 323, ඊලඟට ලාන්සර්, ඊලඟට 141.. කිසි අවුලක් නැතුව පැද්දා විකුණනකන්ම )
දැන් ලංකාවෙන් පිට උනත් අලුත්ම එකක් ගන්න යනකොට අහන්න ඕන ඔයාලගේ අදහස මේ වාහන වලින් හොද කෝකද කියලා දැනගන්න.
වාහන සීන් එකේ ඉන්න ඒ ගැන දන්න අය, දන්න කියන අවුල් දාගෙන යන්න මේවයේ.තව මාසෙන් දෙකෙන් වගේ තමයි ගන්න බලාපොරොත්තුව ඉතින්..
මට ඕන අවුරුදු 5ක් වගේ අවුලක් නැතුව පදින්න & ඈත ට්‍රිප් යන්න..
පර්ජෝ 5008 2023
ටොයෝටා Cross or RAV4 2023
රෙනෝල්ට් Austral 2023
නිසාන් XTrail 2023
පර්ජෝ 5008 2023
ටොයෝටා Cross or RAV4 2023
රෙනෝල්ට් Austral 2023
නිසාන් XTrail 2023
මැස්ඩා එකක් ලංකාවෙදි පැද්ද නිසා මේ පාර වෙනස් එකක් බලන්නේ මචන්.cx එක පට්ට හැබැයි.මම දැක්කා CX70 ත් ඇවිත් තියෙනවා.ඒකත් මරු මචන්Mazda CX series එකක් ගන්න
සිරාවටම.? තැන්කූ මචන්..most sold crossover in US.
reliability, resale value, fuel economy etc
එනම් ev යන්න . කොමත් 2030 පස්සේ eu එක පෙට්‍රල් වාහන මාකට් කරන් නෑ.
සාබ් එක දැන් එන් නෑද කොහෙද මචන්.ස්කොඩා එකනම් තීනවා.ඒකේ ඉස්සරහ පෙනුම ටිකක් අවුල් බන්.නැත්තම් ඒකත් මරු වන්ඩිය.
මෙහෙ පිටකරන කාබන්ඩයොක්සයිඩ් අනුව ගහනවා ටැක්ස්.බෙන්ස් බී එම් වගේ ඒවට ගහනවා දන්න තරමින් ටිකක් වැඩිපුර ටැක්ස් එකක්.ඒ නිසා ඒවට යන්නේ නෑ මචන්
Mazda එකක් ගනින් euroncap crash ratings ඉඳලා හොඳයි mazda වල.මැස්ඩා එකක් ලංකාවෙදි පැද්ද නිසා මේ පාර වෙනස් එකක් බලන්නේ මචන්.cx එක පට්ට හැබැයි.මම දැක්කා CX70 ත් ඇවිත් තියෙනවා.ඒකත් මරු මචන්
සිරාවටම.? තැන්කූ මචන්..
ඔව් ඒ සීන් එක නම් තියෙනවා..ග්‍රීන් environment කන්සෙප්ට් එක හින්දාඑනම් ev යන්න . කොමත් 2030 පස්සේ eu එක පෙට්‍රල් වාහන මාකට් කරන් නෑ
එල මචන්.!Mazda එකක් ගනින් euroncap crash ratings ඉඳලා හොඳයි mazda වල.
මම crossover fan කෙනෙක් නෙමේ. මම use කරපු performance නොවන Japanese cars වලින් හොඳම saloon cars දෙක Mazda 6 and Mazda 3. ලංකවේ උන් මොනවා කිව්වත් දැන් හොඳම Japanese car brand එක mazda non performance ඒවාට. Performance ඒවාට Nissan GT-R එක. Toyota Supra එක වුණත් toyota කිව්වට ඒක BMW chassis එකක් නිසා ඒක BMW එකක්.ඔව් ඒ සීන් එක නම් තියෙනවා..ග්‍රීන් environment කන්සෙප්ට් එක හින්දා
එල මචන්.!![]()
එල මචන්.ඔයා කිව්වට පස්සේ cx සීරියස් එකේ වාහන ටිකක් බැලුවා මම මෙහෙ තියෙන 30 50 70 වගේ ඒවා..මම crossover fan කෙනෙක් නෙමේ. මම use කරපු performance නොවන Japanese cars වලින් හොඳම saloon cars දෙක Mazda 6 and Mazda 3. ලංකවේ උන් මොනවා කිව්වත් දැන් හොඳම Japanese car brand එක mazda non performance ඒවාට. Performance ඒවාට Nissan GT-R එක. Toyota Supra එක වුණත් toyota කිව්වට ඒක BMW chassis එකක් නිසා ඒක BMW එකක්.
එල මචන්.ඔයා කිව්වට පස්සේ cx සීරියස් එකේ වාහන ටිකක් බැලුවා මම මෙහෙ තියෙන 30 50 70 වගේ ඒවා..
මෙහෙ හැම එකම overpriced බං. Toyota ඒවා එහෙම බලහන්. හොඳම එකෙන් overpriced.එල මචන්.ඔයා කිව්වට පස්සේ cx සීරියස් එකේ වාහන ටිකක් බැලුවා මම මෙහෙ තියෙන 30 50 70 වගේ ඒවා..
ඔව් මචන් අන්තිමේ තියෙන්නේ මැස්ඩා එකයි ටොයෝටා එකයි..Cx-5 maru baande... Most popular mid size suv kaalyak...habai dan rav 4 hybrid eka udata awilla....
Aluthin ena cx-60 wage balanna.... Maru luxury ekak look ekak tiyenne....
එල මචන් ස්තූතියි විස්තරේට..මෙහෙ හැම එකම overpriced බං. Toyota ඒවා එහෙම බලහන්. හොඳම එකෙන් overpriced.
ඉන්නේ ස්වීඩන් වල මචන්.
Upඔව් මචන් අන්තිමේ තියෙන්නේ මැස්ඩා එකයි ටොයෝටා එකයි..
එල මචන් ස්තූතියි විස්තරේට..
ඉලෙක්ට්‍රිකල් අවුල් වගයක් ගැන තියෙනවා මචන් ෆෝරම් වලදාලා.ඒක නිසා ටිකක් පර්ජො ගැන බයක් තියෙනවා දැන් නම්.ජපන් එකකටම යනවා කියල හිතාගත්තා අන්තිමේ..5008 hodai europe inna nisa. habai 2nd hand denna wenne gatta ganen sulu ganakata
volvo dan public company ekak machan, china geeley ekata majority share tiyenwa but then you cant even buy a Benz and Geeley holding owns the majority of dailmarතැන් කූ වේවා මචන් විස්තරේට. වොල්වෝ එක චීනෙන් ගත්තයින් පස්සේ ගන්න හිතක් නෑ ඒක නම්. ඒත් ඔයා කියන්නා වගේ ජපන් ඒවාට යන එක හොදයි කියලා හිතෙනවා.දැනට බහුතර මතය ඒක වගේ.
ඔව් මචන්volvo dan public company ekak machan, china geeley ekata majority share tiyenwa but then you cant even buy a Benz and Geeley holding owns the majority of dailmar
But as a sri lankan who are settling in sweden good to go for Toyota... I like their new Rav4 which has lot of new features and good reviews