Logitech MX Master 3S

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,711
    27,238
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Logitech MX Master 3S

    fitted.jpg

    මේ mouse එක use කරන අය ඉන්නවාද? ගුණ දොස් ටිකක් දැන ගන්න ආසයි.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,959
    8,201
    113
    Chilaw
    ගුණ ඉතින් කියන්න ලොකු දෙයක් නැහැ :lol: අනිත් ඒවා වගේම තමයි. flow එකයි, අතට පහසු හින්දයි use කරනවා,

    දොස් ඉතින් වෙන mouse එකක් use කරන්න අමාරුයි මේ රෙද්දේ option වලට හුරු වෙලා හින්ද, පහුගිය ටිකේ අලි එකෙන් තව එකක් ගන්න හැදුවේ 19 ට තියෙද්දී, එත් ඒ chance එක missed උනා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    කොහෙන්ද ගන්න හදන්නෙ මමත් ඔකක් ගන්න හිතන් ඉන්නෙ. මෙහෙ 40ක් විතර වෙනව
     
    • Like
    Reactions: NRTG

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    mama use karanawa. silent clicks nisa rata wada karanawa nam disturb wenneth na anith ayata. ekama awula logi options+ software eke customization options samahara app walata wada karanne na

    q385LSn.jpg

    Blue switch mechanical keyboard එකක් පාවිච්චි කරන මම! :P
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,704
    197,802
    113
    Colombo, Sri Lanka
    කිසි අවුලක් නැහැ හොඳට හොඳයි. කලින් පොඩි මවුස් වගේ පාවිච්චි කරපු කෙනෙකුට මුල් ටිකේ ටිකක් අවුල් වගේ හිතෙයි. ටික දවසක් පාවිච්චි කරනකොට ෆුල් සැටිස් වෙනවා

    කොහෙන්ද ගන්න හදන්නෙ මමත් ඔකක් ගන්න හිතන් ඉන්නෙ. මෙහෙ 40ක් විතර වෙනව
    nanotek තියනවා මචන් මමත් ගත්තේ මෙතැනින්

    https://www.nanotek.lk/product/20
    ------ Post added on Sep 2, 2023 at 6:40 PM
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,158
    1,310
    113
    ගම්පහ
    ගුණ ඉතින් කියන්න ලොකු දෙයක් නැහැ :lol: අනිත් ඒවා වගේම තමයි. flow එකයි, අතට පහසු හින්දයි use කරනවා,

    දොස් ඉතින් වෙන mouse එකක් use කරන්න අමාරුයි මේ රෙද්දේ option වලට හුරු වෙලා හින්ද, පහුගිය ටිකේ අලි එකෙන් තව එකක් ගන්න හැදුවේ 19 ට තියෙද්දී, එත් ඒ chance එක missed උනා
    මොනවද බන් ඔප්ශන් තියන?

    Mx keyboard එකක් ගන්න ආසයි
     
    • Like
    Reactions: NRTG

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,711
    27,238
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ගුණ ඉතින් කියන්න ලොකු දෙයක් නැහැ :lol: අනිත් ඒවා වගේම තමයි. flow එකයි, අතට පහසු හින්දයි use කරනවා,

    දොස් ඉතින් වෙන mouse එකක් use කරන්න අමාරුයි මේ රෙද්දේ option වලට හුරු වෙලා හින්ද, පහුගිය ටිකේ අලි එකෙන් තව එකක් ගන්න හැදුවේ 19 ට තියෙද්දී, එත් ඒ chance එක missed උනා
    අලි එකේ තියන ඒවා genuine da බන්.

    Supiriyak! Mama 50k dila Qatar walin gaththe. Uba monawa karannada oka ganna hadanne?
    මම නම් design කරන්නේ නෑ බන්.
    නමුත් computer ඉතින් එක ඉස්සරහා පැය 12ක්වත් ඉන්නවා දවසට
    ------ Post added on Sep 2, 2023 at 8:12 PM

    කොහෙන්ද ගන්න හදන්නෙ මමත් ඔකක් ගන්න හිතන් ඉන්නෙ. මෙහෙ 40ක් විතර වෙනව
    ඔව්. අලි එකේ නම් අඩුවට තියනවා. නමුත් genuine da කියන එකයි අවුල. ගත්ත උන් නම් කියන්නේ genuine කියලා.
    ------ Post added on Sep 2, 2023 at 8:14 PM

    Logitech-MX-Ergo-Trackball-Mouse-3-of-4.jpg

    Logitech mx ergo 😊
    ඕක කොහොමද
    ------ Post added on Sep 2, 2023 at 8:15 PM
     
    • Like
    Reactions: NRTG and hasithayad

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    productive වැඩ වලට නම් ගන්න.
    game ගහන්න හිතන් ඉන්නවා නම් ගන්න එපා.
    පට්ට low polling rate එකක් තියෙන්නේ.
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,711
    27,238
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Patta mouse eka customize karaganna buttons set ekak thiyena nisa maara lesi wada karanna
    එල බ්‍රෝ

    productive වැඩ වලට නම් ගන්න.
    game ගහන්න හිතන් ඉන්නවා නම් ගන්න එපා.
    පට්ට low polling rate එකක් තියෙන්නේ.
    ගෙමින්ග් වලට නෙවෙයි බ්‍රෝ
    ------ Post added on Sep 2, 2023 at 8:16 PM
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    අලි එකේ තියන ඒවා genuine da බන්.

    මම නම් design කරන්නේ නෑ බන්.
    නමුත් computer ඉතින් එක ඉස්සරහා පැය 12ක්වත් ඉන්නවා දවසට
    ------ Post added on Sep 2, 2023 at 8:12 PM

    ඔව්. අලි එකේ නම් අඩුවට තියනවා. නමුත් genuine da කියන එකයි අවුල. ගත්ත උන් නම් කියන්නේ genuine කියලා.
    ------ Post added on Sep 2, 2023 at 8:14 PM

    ඕක කොහොමද
    ------ Post added on Sep 2, 2023 at 8:15 PM
    සමහර තැන්වල බැටරි ගලවල එවන්නෙ කියල තියනව. හැබැයි ඩොලර් 50-60 අතරේ ගන්න පුලුවන්
     
    • Like
    Reactions: NRTG

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,711
    27,238
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සමහර තැන්වල බැටරි ගලවල එවන්නෙ කියල තියනව. හැබැයි ඩොලර් 50-60 අතරේ ගන්න පුලුවන්
    අහ් එහෙමද? මාත් දැක්ක සමහර තැන් වල බැටරි නෑ කියල දාලා තියනවා.
    හැබැයි ඉතින් ඒ ගාන set උනාම 40ට ලං වෙනවනේ
     
    • Like
    Reactions: NRTG