Logitech MX Master 3S
මේ mouse එක use කරන අය ඉන්නවාද? ගුණ දොස් ටිකක් දැන ගන්න ආසයි.
මේ mouse එක use කරන අය ඉන්නවාද? ගුණ දොස් ටිකක් දැන ගන්න ආසයි.
අනිත් ඒවා වගේම තමයි. flow එකයි, අතට පහසු හින්දයි use කරනවා,Supiriyak! Mama 50k dila Qatar walin gaththe. Uba monawa karannada oka ganna hadanne?Logitech MX Master 3S
![]()
මේ mouse එක use කරන අය ඉන්නවාද? ගුණ දොස් ටිකක් දැන ගන්න ආසයි.
mama use karanawa. silent clicks nisa rata wada karanawa nam disturb wenneth na anith ayata. ekama awula logi options+ software eke customization options samahara app walata wada karanne na
![]()
nanotek තියනවා මචන් මමත් ගත්තේ මෙතැනින්කොහෙන්ද ගන්න හදන්නෙ මමත් ඔකක් ගන්න හිතන් ඉන්නෙ. මෙහෙ 40ක් විතර වෙනව
මොනවද බන් ඔප්ශන් තියන?ගුණ ඉතින් කියන්න ලොකු දෙයක් නැහැඅනිත් ඒවා වගේම තමයි. flow එකයි, අතට පහසු හින්දයි use කරනවා,
දොස් ඉතින් වෙන mouse එකක් use කරන්න අමාරුයි මේ රෙද්දේ option වලට හුරු වෙලා හින්ද, පහුගිය ටිකේ අලි එකෙන් තව එකක් ගන්න හැදුවේ 19 ට තියෙද්දී, එත් ඒ chance එක missed උනා
අලි එකේ තියන ඒවා genuine da බන්.ගුණ ඉතින් කියන්න ලොකු දෙයක් නැහැඅනිත් ඒවා වගේම තමයි. flow එකයි, අතට පහසු හින්දයි use කරනවා,
දොස් ඉතින් වෙන mouse එකක් use කරන්න අමාරුයි මේ රෙද්දේ option වලට හුරු වෙලා හින්ද, පහුගිය ටිකේ අලි එකෙන් තව එකක් ගන්න හැදුවේ 19 ට තියෙද්දී, එත් ඒ chance එක missed උනා
මම නම් design කරන්නේ නෑ බන්.Supiriyak! Mama 50k dila Qatar walin gaththe. Uba monawa karannada oka ganna hadanne?
ඔව්. අලි එකේ නම් අඩුවට තියනවා. නමුත් genuine da කියන එකයි අවුල. ගත්ත උන් නම් කියන්නේ genuine කියලා.කොහෙන්ද ගන්න හදන්නෙ මමත් ඔකක් ගන්න හිතන් ඉන්නෙ. මෙහෙ 40ක් විතර වෙනව
ඕක කොහොමද![]()
Logitech mx ergo![]()
එල බ්‍රෝPatta mouse eka customize karaganna buttons set ekak thiyena nisa maara lesi wada karanna
ගෙමින්ග් වලට නෙවෙයි බ්‍රෝproductive වැඩ වලට නම් ගන්න.
game ගහන්න හිතන් ඉන්නවා නම් ගන්න එපා.
පට්ට low polling rate එකක් තියෙන්නේ.
සමහර තැන්වල බැටරි ගලවල එවන්නෙ කියල තියනව. හැබැයි ඩොලර් 50-60 අතරේ ගන්න පුලුවන්අලි එකේ තියන ඒවා genuine da බන්.
මම නම් design කරන්නේ නෑ බන්.
නමුත් computer ඉතින් එක ඉස්සරහා පැය 12ක්වත් ඉන්නවා දවසට
------ Post added on Sep 2, 2023 at 8:12 PM
ඔව්. අලි එකේ නම් අඩුවට තියනවා. නමුත් genuine da කියන එකයි අවුල. ගත්ත උන් නම් කියන්නේ genuine කියලා.
------ Post added on Sep 2, 2023 at 8:14 PM
ඕක කොහොමද
------ Post added on Sep 2, 2023 at 8:15 PM
අහ් එහෙමද? මාත් දැක්ක සමහර තැන් වල බැටරි නෑ කියල දාලා තියනවා.සමහර තැන්වල බැටරි ගලවල එවන්නෙ කියල තියනව. හැබැයි ඩොලර් 50-60 අතරේ ගන්න පුලුවන්