මුන් දෙන්නගෙන් වැඩ්ඩා කවුද? - poll එකක්

කරපු වැඩ එක්ක බැලුවාම මුන් දෙන්නගෙන් කවුද ඩයල් එක?

  • රනිල්

    Votes: 115 56.1%
  • අනුර

    Votes: 90 43.9%

  • Total voters
    205

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,484
    75,233
    113
    Overall anura hondai. Ranilge pr anurata wada hondai habai horakam, horu araksha kireema okkoma baluwama ratata karapu hondata wada 10x naraka wadi..
    අනුර හොඳයි කියන්නේ ඇයි බන්? ඌ මොනාද අද වෙනකොට වෙනස් විදියට කරලා තියෙන්නෙ?
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    උඹලගෙත් කැරිම ලොජික් බන් තියෙන්නෙ. 🤭
    yudden passe mukuth nokara hitiya nan meeta wada thanaka thiyanawa ada rata..
    Ehenam mehema budu walaka nathuwa neutral thanaka indan rata build karanna thibba..
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    දැන් රනිල් හොන්ද වෙලා, උ මහින්දලා එක්ක ඩීල් නැත්නම් ශෙප්. කොහොමටත් උ අවයින් පස්සෙ අනුරගෙ හොන්ද කියවන්න ගනි, පොල් දායි, අනුර දිනයි. ඔක තමඉ උම්බලාගෙ දෙශපාලනෙ
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    එකෙක් පොතෙන් රට හැදුවා, එකෙක් කටෙන් රට හදනවා, දෙන්නම කයිය දාසලා
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    Awurudu 100 k witara bale hitapu ekekui ekak mokak da ban oya karanna comparison eka?

    අනුර හොඳයි කියන්නේ ඇයි බන්? ඌ මොනාද අද වෙනකොට වෙනස් විදියට කරලා තියෙන්නෙ?
    Un degolla bale hitapu time period deka balapan ko
    ------ Post added on May 15, 2025 at 10:02 AM
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    Awurudu 100 k witara bale hitapu ekekui ekak mokak da ban oya karanna comparison eka?


    Un degolla bale hitapu time period deka balapan ko
    ------ Post added on May 15, 2025 at 10:02 AM
    Uge athal eka uta ganna dipan ban 😂😂

    Ranil 6th time PM, and 1 Executive President.( since 1993)
    Akd - 1 Excecutive president (8 months only)