මුන් දෙන්නගෙන් වැඩ්ඩා කවුද? - poll එකක්

කරපු වැඩ එක්ක බැලුවාම මුන් දෙන්නගෙන් කවුද ඩයල් එක?

  • රනිල්

    Votes: 115 56.1%
  • අනුර

    Votes: 90 43.9%

  • Total voters
    205

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,483
    75,227
    113
    අන්න සීයා ආයෙත් බයියෝ එක්ක ලඟින්න යනවලු.. 🤭🤭
    මදිනේ කොල්ලො ඡන්ද, ෆේක් ටිකවත් බස්සපන්, නැත්තන් මේකත් පොඩි චන්දේ වගේ වෙනවා 🤭 🤭
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,116
    1
    15,934
    113
    මදිනේ කොල්ලො ඡන්ද, ෆේක් ටිකවත් බස්සපන්, නැත්තන් මේකත් පොඩි චන්දේ වගේ වෙනවා 🤭 🤭
    හිච්චී මැකෝ 🤣🤣🤣
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,375
    2,421
    113
    පුංචි අම්මා සීන් එක බැලුවම අනුර වැඩ්ඩා
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    කරපු වැඩ එක්ක බැලුවාම මුන් දෙන්නගෙන් කවුද ඩයල් එක?

    Ranil kiyanne JR hinda politics apu ekak nethuwa ground politics karala nemei. UNP strong then walin (Colombo) illala dinapu ekak. anthimata ekenuth parada una. UNP eke leadership level ekata JR nisa udata awith post lebila leader una kenek. ita passe u eka presidential eletion ekak wath dinne ne. General election dinneth bohoma amaruwen atogena. UNP eke voter base eka winasha kara podi miniha ekka inne nethuwa. den UNP eka main party ekak nowena level ekakata awith

    Anura kiyanne marama kattak kala ground politcs karala apu manussayek. JVP eka 3% ma thiyanakota hard work karala goda dapu ekak. wimal weerawansa, Kumar Gunarathnam la party eka kadan yanakota party eka allagena hitapu kenek. anthimata Presidential election ekak dinala, General election eken 2/3 majority ekak aran dunna.

    oya detail beluwama politician kenek widiyata Anura wedda kiyala therenawa

    Ranil education eken, wayasa nisa apu knowledge eken anurata wada issarahin innawa. but mona magula thibbath wedak ne ne, uba politician nam eka karaganna beri nam.
     

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    💪ලංකාවේ පලවෙනි වතාවට විදායක ජනා විදියට ඉඳලා කුජීත විදියට චන්දෙන් පැරදුන වැඩ්ඩා
    💪ලංකාවේ ලොකුම පක්ශේ අන්තිමට ප්‍රාදේශිය සභාවක් දිනාගන්න බැරි ගානට චොර කරපු වැඩ්ඩා


    9750c1f9-839b-4733-a485-61471f97f86d.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,499
    166,905
    113
    එකමත් එක රටක
    💪ලංකාවේ පලවෙනි වතාවට විදායක ජනා විදියට ඉඳලා කුජීත විදියට චන්දෙන් පැරදුන වැඩ්ඩා
    💪ලංකාවේ ලොකුම පක්ශේ අන්තිමට ප්‍රාදේශිය සභාවක් දිනාගන්න බැරි ගානට චොර කරපු වැඩ්ඩා


    9750c1f9-839b-4733-a485-61471f97f86d.jpg
    චන්දෙ දිනන උන් වැඩ්ඩෝ නම් අර ගහල පන්නපු ගෝටා ත් හෙන වැඩ්ඩෙක් බන්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,483
    75,227
    113
    චන්දෙ දිනන උන් වැඩ්ඩෝ නම් අර ගහල පන්නපු ගෝටා ත් හෙන වැඩ්ඩෙක් බන්
    @danukapeiris අපරාදේ බන් උඹේ හෑල්ල 🤭 🤭

    ජෙප්පොයි sound logicයුයි එකම sentence එකේ දාන්න බෑ 🤭 🤭
     
    • Like
    Reactions: CohenLenstra

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    චන්දෙ දිනන උන් වැඩ්ඩෝ නම් අර ගහල පන්නපු ගෝටා ත් හෙන වැඩ්ඩෙක් බන්
    චන්දෙ දිනන උන් වැඩ්ඩෝ ✅
    ගහල පන්නපු ❌

    අනුරවත් ගහලා පැන්නුවොත් වැඩ්ඩෙක් නෙමෙයි තමයි. එතකන් වැඩ්ඩෙක්

    ජෙප්පොයි sound logicයුයි එකම sentense එකේ දාන්න බෑ 🤭 🤭

    බෑ කියන එකාම එකම sentence* එකේ දාලා😂
    ------ Post added on May 15, 2025 at 6:54 PM
     
    • Like
    Reactions: Rick Sanchezz

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,483
    75,227
    113
    චන්දෙ දිනන උන් වැඩ්ඩෝ ✅
    ගහල පන්නපු ❌

    අනුරවත් ගහලා පැන්නුවොත් වැඩ්ඩෙක් නෙමෙයි තමයි. එතකන් වැඩ්ඩෙක්



    බෑ කියන එකාම එකම sentence* එකේ දාලා😂
    ------ Post added on May 15, 2025 at 6:54 PM
    උඹේ චූටි මොලේ වෙහෙසන්න එපා පුතා 🤭 🤭
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    මහ ලොකු වෙනසක් නැහැ. දෙන්නම් එකම ජාතියේ ඩබලක්. අතේ පැලවෙන පච ගහන්න පුළුවන්. දෙන්නටම බිම් මට්ටමේ දේශපාලනය කියවන්න දෙන්නට බැහැ. ඩීල් වලට කප්පිත්තෝ. මහ වෙනසක් පේන්නේ නැහැ කියලා මටනම්. එකම වෙනස රනිලා එදා ඉදන්ම රට පාවලා දීපු පරම්පරාවේ. එක හින්දා ලොකු ලොකු හොරු ළගින්ම ආශ්‍රය කරනවා. අනුර ඒ වගේ පරම්පරා ගත නැහැ. එක හින්දා ට්‍රූඩිශනල් හොරු ආශ්‍රය කරන්නේ නැහෑ. තම්බි තමා ආශ්‍රය.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    Overall anura hondai. Ranil pr athin witharak anurata wada hondai. habai horakam, horu rakeema, balayata deepu game okkoma baluwama ratata karapu hondata wada 10x naraka wadi..
    itin ai ban hire danne naththe? ochchara ewa kala nam?

    ochchara ewa karala ranlilwa hire danne na kiyanne... anurath ara okkoma horakam 10x ewata hawul...
     
    • Like
    Reactions: CohenLenstra

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,499
    166,905
    113
    එකමත් එක රටක
    එහෙනං ඉතින් රනිල් තමයි එකෙන්ම 🙏💪🏻🙏🏼

    කයියෙන් රනිල් රාජපක්ෂට ගහන්න එකෙක් නෑනෙ 😆😆
    උබ දන්නේ නෑ වගේ පෙන්නුවට බන් රටම දන්නවා කවුද හොදටම කයිවාරු ගහන්නේ කියල .
    උන්ගේ පක්ෂේ උනුත් දන්නවා . . :lol: 🤌



     
    • Haha
    Reactions: hapriyankara

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    එහෙනං ඉතින් රනිල් තමයි එකෙන්ම 🙏💪🏻🙏🏼

    කයියෙන් රනිල් රාජපක්ෂට ගහන්න එකෙක් නෑනෙ 😆😆
    බංකොළොත් බවෙන් රට ගොඩගත්ත අනුරට චන්දෙ දුන්නෙ මෝඩකමෙන් ගැලවුණු රටේම මිනිස්සු ටික.
    Laughing Out Loud Lol GIF by Minions