ලාභ Internet Packages

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    Hutch 100gb එක මෙච්චර කල් යූස් කරේ. කලින් 20mbps+ ගියත් දැන් අම්බානකට ස්පීඩ් ලිමිට් කරලා. හවස් වෙනකොට වැඩක් ගන්ඩම බෑ. මේ වගේ වෙන මොකුත් පැකේජ් තියනවද Airtel හරි Dialog හරි ?

    Ps - පැකේජ් විතරක් නෙවෙයි මෙහෙම offer එකකුත් එනවා. ඒක free data විදිහට add වෙන්නෙ. ඒ ටිකවත් ස්ලෝ නොවී යූස් කරන්ඩ බෑ
    IMG_20230904_112054.jpg
     
    Last edited:

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Hutch 100gb එක මෙච්චර කල් යූස් කරේ. කලින් 20mbps+ ගියත් දැන් අම්බානකට ස්පීඩ් ලිමිට් කරලා. හවස් වෙනකොට වැඩක් ගන්ඩම බෑ. මේ වගේ වෙන මොකුත් පැකේජ් තියනවද Airtel හරි Dialog හරි ?

    Ps - පැකේජ් විතරක් නෙවෙයි මෙහෙම offer එකකුත් එනවා. ඒක free data විදිහට add වෙන්නෙ. ඒ ටිකවත් ස්ලෝ නොවී යූස් කරන්ඩ බෑView attachment 213754
    Dialog HBB prepaid work and learn
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,946
    10,089
    113
    Work වලට මේක active කරලා අනික් වැඩවලට තවත් පැකේජ් එකක් දාගන්ඩ වෙනවා නේද
    නෑ ඕක පාවිච්චි කරන්න පුළුවන්. ෆේස්බුක් ටික්ටෝක් ඉන්ස්ටග්රම් තුන විතරයි මට නම් වැඩ නැත්තේ. පට්ට ලාබයි. ඒ වගේම ඩයලොග් ගොඩක් stable connection එක
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,693
    2
    54,284
    113
    Work වලට මේක active කරලා අනික් වැඩවලට තවත් පැකේජ් එකක් දාගන්ඩ වෙනවා නේද
    1.1.1.1 (warp) දාගත්තොත් අනික් වැඩවලටත් පුළුවන් වෙයි ටෙස්ට් කරල නං නෑ

    නෑ ඕක පාවිච්චි කරන්න පුළුවන්. ෆේස්බුක් ටික්ටෝක් ඉන්ස්ටග්රම් තුන විතරයි මට නම් වැඩ නැත්තේ. පට්ට ලාබයි. ඒ වගේම ඩයලොග් ගොඩක් stable connection එක
    1.1.1.1 දාල ටෙස්ට් කරල බලන්න FB tiktok insta යන්නත් පුළුවන්ද කියල
    ------ Post added on Sep 4, 2023 at 11:56 AM
     
    • Like
    Reactions: SLKolla2020

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Work වලට මේක active කරලා අනික් වැඩවලට තවත් පැකේජ් එකක් දාගන්ඩ වෙනවා නේද
    මට නම් facebook ඇරෙන්න ඕකෙන් block කරා කියපු අනිත් ඒවට ප්‍රශ්න වෙලා නැහැ. මම torrent ඉඳලා download කරනවා. තව ඕකෙන් porn block කරලා කිව්වට ඕකෙන් එකත් වැඩ.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,946
    10,089
    113
    1.1.1.1 (warp) දාගත්තොත් අනික් වැඩවලටත් පුළුවන් වෙයි ටෙස්ට් කරල නං නෑ

    1.1.1.1 දාල ටෙස්ට් කරල බලන්න FB tiktok insta යන්නත් පුළුවන්ද කියල
    ------ Post added on Sep 4, 2023 at 11:56 AM
    puluwan mn yanne ehemai
     
    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    1.1.1.1 (warp) දාගත්තොත් අනික් වැඩවලටත් පුළුවන් වෙයි ටෙස්ට් කරල නං නෑ

    1.1.1.1 දාල ටෙස්ට් කරල බලන්න FB tiktok insta යන්නත් පුළුවන්ද කියල
    ------ Post added on Sep 4, 2023 at 11:56 AM
    Keeyada?
    Speed kohomada
     
    • Like
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    Hutch 100gb එක මෙච්චර කල් යූස් කරේ. කලින් 20mbps+ ගියත් දැන් අම්බානකට ස්පීඩ් ලිමිට් කරලා. හවස් වෙනකොට වැඩක් ගන්ඩම බෑ. මේ වගේ වෙන මොකුත් පැකේජ් තියනවද Airtel හරි Dialog හරි ?

    Ps - පැකේජ් විතරක් නෙවෙයි මෙහෙම offer එකකුත් එනවා. ඒක free data විදිහට add වෙන්නෙ. ඒ ටිකවත් ස්ලෝ නොවී යූස් කරන්ඩ බෑView attachment 213754
    මචන් ඔය offer එක කොරෝනා කාලේ දීපු offer එකක් නේද.. තාමත් එනවද ඕක