Hutch 100gb එක මෙච්චර කල් යූස් කරේ. කලින් 20mbps+ ගියත් දැන් අම්බානකට ස්පීඩ් ලිමිට් කරලා. හවස් වෙනකොට වැඩක් ගන්ඩම බෑ. මේ වගේ වෙන මොකුත් පැකේජ් තියනවද Airtel හරි Dialog හරි ?
Ps - පැකේජ් විතරක් නෙවෙයි මෙහෙම offer එකකුත් එනවා. ඒක free data විදිහට add වෙන්නෙ. ඒ ටිකවත් ස්ලෝ නොවී යූස් කරන්ඩ බෑ
Ps - පැකේජ් විතරක් නෙවෙයි මෙහෙම offer එකකුත් එනවා. ඒක free data විදිහට add වෙන්නෙ. ඒ ටිකවත් ස්ලෝ නොවී යූස් කරන්ඩ බෑ
Last edited: