Machan Work and Learn lite (unlimited) Rs. 706 HBB prepaid package ekatath FB insta and TikTok arenna anith okkoma wada da?Dialog HBB prepaid work and learn
Machan Work and Learn lite (unlimited) Rs. 706 HBB prepaid package ekatath FB insta and TikTok arenna anith okkoma wada da?Dialog HBB prepaid work and learn
weda karana ekath nethi wei dn meke dmmamaMachan Work and Learn lite (unlimited) Rs. 706 HBB prepaid package ekatath FB insta and TikTok arenna anith okkoma wada da?

නෑ ඕකෙ සූම් මයික්‍රොසොෆ්ට් විතරයිMachan Work and Learn lite (unlimited) Rs. 706 HBB prepaid package ekatath FB insta and TikTok arenna anith okkoma wada da?
ඒකනේ නේද ලොල්ලා උබ බලාගෙන හිටියා නේද හොර ගෙඩියා![]()

ඔය package එක ගැන මම දන්නේ නැහැ. Normal work and learn packages දෙක ගැන මම කිව්වේ. ඒ දෙකේම මම torrent ඉඳලා download කරනවා. උන් porn වැඩ නැහැ කිව්වට එකත් වැඩ. Facebook විතරයි මට නම් වැඩ කරන්නේ නැති එකම එක.Machan Work and Learn lite (unlimited) Rs. 706 HBB prepaid package ekatath FB insta and TikTok arenna anith okkoma wada da?
මට නම් facebook ඇරෙන්න ඕකෙන් block කරා කියපු අනිත් ඒවට ප්‍රශ්න වෙලා නැහැ. මම torrent ඉඳලා download කරනවා. තව ඕකෙන් porn block කරලා කිව්වට ඕකෙන් එකත් වැඩ.
නැහැ යකෝ. උන් facebook ඇරෙන්න අනිත් ඒවා ඔක්කොම methods වලින් block කරලා නැහැ. Workarounds තියනවා අනිත් ඒවාට. උබ ඒක වත් දන්නේ නැතිද?View attachment 213770 ohoma inna hinda oya ehema puluwan
Bell 4G tama wiyenawada ban?Bell 4G Day+Night dekama any time use karanna puluwan
හරි හරි කෑ නොගහ ශේප් එකේ පාවිච්චි කරහන් එහෙනන්..නැහැ යකෝ. උන් facebook ඇරෙන්න අනිත් ඒවා ඔක්කොම methods වලින් block කරලා නැහැ. Workarounds තියනවා අනිත් ඒවාට. උබ ඒක වත් දන්නේ නැතිද?
කෑ ගැහුවේ නැහැ. ඇහුව එකට උත්තර දුන්නා විතරයි බං.හරි හරි කෑ නොගහ ශේප් එකේ පාවිච්චි කරහන් එහෙනන්..
Machan how to enable that package? Nikan activate karahama athida? Mata whatsapp video calls valata one bn....mata ara anith social media pack eka patta aul...struck venava....nikan hemadama 10GB dada use karanne...henata yanava whatsapp video calls valata...meka kohimda enable karanne? Inbox msg ekk hari dannaකෑ ගැහුවේ නැහැ. ඇහුව එකට උත්තර දුන්නා විතරයි බං.
Dialog app එකේ තියෙන්නේ. Work and learn කියන packages දෙක ගැන කියන්නේ බං.Machan how to enable that package? Nikan activate karahama athida? Mata whatsapp video calls valata one bn....mata ara anith social media pack eka patta aul...struck venava....nikan hemadama 10GB dada use karanne...henata yanava whatsapp video calls valata...meka kohimda enable karanne? Inbox msg ekk hari danna
Eke whatsapp calls veda da?Dialog app එකේ තියෙන්නේ. Work and learn කියන packages දෙක ගැන කියන්නේ බං.
කට කට!1.1.1.1 (warp) දාගත්තොත් අනික් වැඩවලටත් පුළුවන් වෙයි ටෙස්ට් කරල නං නෑ
1.1.1.1 දාල ටෙස්ට් කරල බලන්න FB tiktok insta යන්නත් පුළුවන්ද කියල
------ Post added on Sep 4, 2023 at 11:56 AM
Prepaid, app එකෙන් recharge කළොත් 1149 යි යන්නේ.Postpaid da