Toyota yaris misfire/vibration help..

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    මට පේන්නේ ඒ වගේ තමයි. කරන්න ඕන checks ඔක්කොම එක පාර කරේ නැතුව එක එක කරන්න ගියාම එහෙම වෙන්නේ.

    මම උඩ කෙනෙක්ට කිව්වේ Crankshaft කියන තේරුම දඟරකද කියන එකේ නැහැ. Universal joint කියන එකේ තේරුම සර්වලෝක පූට්ටුව/සර්වලෝකසන්ධිය කියන එකේ නැහැ. සිංහල විතරක් දැනගෙන words හදන්න එපා කියන්නෙ මේකයි. Engineering words නිසා අඩුම ගානේ engineer කෙනෙක් ගෙන් වත් ඇහුවා නම් තේරුම කියලා දෙනව ඔය සිංහල භාෂා විශාරද නාකි outdated පාප්පන්ට.
    ටෝක් කන්වර්ටර් = දියරගුරු රෝදය... 😂😂
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    mount nemei machan power unbalance ekak wage thiyenne (misfire). deparak tune up kara
    Attatama vibration eka nm mama care karanne na.
    Thel karanne nathi ekai awula. Habai silencer eken wathurath enawa.
    ඔය කෙස් එකම තමයි මටත් උනේ
    තොර්ටල් එක වැඩද බලන්න
    ප්ල්ග්ස් ජෙනුඉන්ම දාන්න

    මමත් ඔය සෙරම කලා එත් තෙල් කරන එක වැඩි උනේ නැ
    ඊට පස්ස්සෙ බලනකොට ජියර් ඔයිල් එක ෆෙක් එකක් දාල තිබ්බෙ
    ඊට පස්සෙ ජියර් ඔයිල් ආයෙ මාරු කලා
    ඒ මාරු කරල කිමි 3000 විතර ගියාම තමා හරි ගියේ
    ඉට පස්සෙ බබ වගෙ ස්මුත් දුව්න්න ගත්ත
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,303
    6,466
    113
    එහෙම එකක් නෙමේ කියන්නෙ බං. Crankshaft කියන තේරුම දඟරකද කියන එකේ නැහැ. Universal joint කියන එකේ තේරුම සර්වලෝක පූට්ටුව/සර්වලෝකසන්ධිය කියන එකේ නැහැ.
    crankshaft kiyana eke therumak thiyanawane crank kiyanne ඇදවුණු, නැමුනු අඹරුනු කියන එකයි ඒකෙ වරද මොකක්ද.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    crankshaft kiyana eke therumak thiyanawane crank kiyanne ඇදවුණු, නැමුනු අඹරුනු කියන එකයි ඒකෙ වරද මොකක්ද.
    Crank shaft කියද්දී crank කියන්නේ bent කියන meaning එක නෙමේ rotating කියන meaning එක. (Noun එකේ meaning එක නෙමේ verb එකේ meaning එක ගන්න ඕනේ.)

    Universal Joint කියද්දී universal කියන්නේ සර්ව ලෝක කියන meaning එක නෙමේ versatile කියන meaning එක. (Noun එකේ meaning එක නෙමේ ගන්න ඕනේ adjective එකේ meaning එක.)

    Torque converter කියන එකේ words දෙකේම meanings වැරදි. දියරගුරු රෝදය කියන words දෙකම. Torque converter කියන්නේ cause to twist කියන එක ඔතන converter කියන්නේ transmitter and amplifier කියන එක.

    මේ words හදපු උන්ගේ ප්‍රශ්නේ මේක. සිංහල විතරක් දැනගෙන words හදන්න එපා කියන්නෙ මේකයි. Engineering words නිසා අඩුම ගානේ engineer කෙනෙක් ගෙන් වත් ඇහුවා නම් තේරුම කියලා දෙනව ඔය සිංහල භාෂා විශාරද නාකි outdated පාප්පන්ට.

    @PHBhagya මේක ගැන මම කිව්වේ. කෙනෙක් ඇහුව නිසා explained කරලම දැම්මා.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,303
    6,466
    113
    මම කියන්නෙ මෙහෙමයි ඔය ඉංග්‍රීසි වචනය හැදුන හැටි බලන්න, "නැමුනු කොටස් ඇති අක්ෂය" crank shaft. පස්සෙ තමයි ඔය කැරකෙන කතාව එන්නෙ. මම භාෂා විශාරදයෙක් නොවෙමි ඒත් මගෙ දැනුමෙ හැටියට මෙහෙම හරි කියලා හිතනවා.
    torque converter එකට දාපු වචනයට නම් මමත් එකඟනෑ.
    ඉංග්‍රීසි සිංහල භාෂාවන් ගැන ප්‍රවේණතාවයක් ඇති අය හ විශය දැනුම ඇති අය තමයි ඕව හදන්නෙ නම් එසේ නොවන අවස්ථාවල තමයි තේරුමක් නැති දේවල් හැදෙන්නෙ.
     
    ඕකට crank කියන්නේ rotating කියන meaning එකෙන් මිසක් bent කියන meaning එකෙන් නෙමේ කියන එක ඔය භාෂා විශාරදයෙක් දන්නේ නැහැ කියලා තමයි මේ කියන්නේ. එකා ඒක දන්නේ නැති නම් ඔය වචනෙ භාවිතා කරන filed එක ඒ කියන්නේ mechanical engineering filed එකේ engineer කෙනෙක්ගෙන් අඩුම ගානේ ඇහුවා නම් තේරුම දැනගන්න පුළුවන් වෙනවා කියලා කියන්නේ. එහෙම කරන්නේ නැතුව තමන්ගේ ego එක පෙන්නන්න words හදන්න ගියාම මෙහෙම joke එකක් වෙන්නෙ. ඔය words වල තේරුමක් නැහැ කියන එක කියන්නේ මම නේම් බං ලංකවේ mechanical engineering වලින් PhD තියන මිනිස්සු. අනිත් word set එක ගැනත් කතාව ඕකම තමයි.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,528
    10,643
    113
    Nugegoda, Sri Lanka
    plugs monada damme? genuine ewa da?
    Ow Original NGK wagema Hora ewa thiyenawa hamathanama. Douglas & Sons hari GS Motors arenna wena joint walin num mama ganne naa Plugs.

    Me issue eka godak welawata Fuel sambanda wenna puluwan Injectors kohomada baluwada? samahara welawata Injector eke coil eka damage unama hariyata wadakaranne nathuwa yanawa..
     
    • Like
    Reactions: hrm

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,189
    25,336
    113
    VVTi block ekak wennath puluwan.Petrol pump issue ekak wennath puluwan.Toyotalanka dalama balanna wenawa.

    Toyota Lanka Danna epa.

    some suspect & suggestions:-
    ---------------------------+++-----------+-+----+
    Plug duplicate

    Injection nozzles problem

    Coil leakages ( you can see sparks at night with high humidity)

    used cheap AC compressor oil

    or above people's suggestions
     
    RaVa

    Active member
  • Jan 29, 2016
    372
    168
    43
    Misfire එකක් අදුන ගන්නේ කොහොමද?
    silencer eke air flow ekenui engine eke ena kadena vibration ekenui
    plugs monada damme? genuine ewa da?
    නෑ මචන්. හැබැයි පස්සේ ජෙනුයින් ඒවත් දාලා ටෙස්ට් කරා.
    Cylinder compression test එකක් කරන්න. Sudden acceleration වලදි pickup එක මදිද? එහෙම වෙනවනම්, Fuel filter එක බලන්න.

    Spark Plugs අලුතින් දැම්මනෙ? ඒවා ඔක්කොගෙම firing end එකේ පාටවල් සමානද කියලත් බලන්න. පුළුවන්නම් photo එකක් දාන්න.
    compression test එක තමයි දැන් ඉතුරුවෙලා තියෙන්නේ. නැහැ මචං. තුනක සුදු පාටයි. එකක් විතරක් කළු වෙලා වගේ තියනවා. pickup මදි තමයි. fuel pump , filter clean කරා.
    ඔය කෙස් එකම තමයි මටත් උනේ
    තොර්ටල් එක වැඩද බලන්න
    ප්ල්ග්ස් ජෙනුඉන්ම දාන්න

    මමත් ඔය සෙරම කලා එත් තෙල් කරන එක වැඩි උනේ නැ
    ඊට පස්ස්සෙ බලනකොට ජියර් ඔයිල් එක ෆෙක් එකක් දාල තිබ්බෙ
    ඊට පස්සෙ ජියර් ඔයිල් ආයෙ මාරු කලා
    ඒ මාරු කරල කිමි 3000 විතර ගියාම තමා හරි ගියේ
    ඉට පස්සෙ බබ වගෙ ස්මුත් දුව්න්න ගත්ත
    ජියර් ඔයිල් ප්‍රශ්නෙකට misfire එන්න පුලුවන්ද?
    Ow Original NGK wagema Hora ewa thiyenawa hamathanama. Douglas & Sons hari GS Motors arenna wena joint walin num mama ganne naa Plugs.

    Me issue eka godak welawata Fuel sambanda wenna puluwan Injectors kohomada baluwada? samahara welawata Injector eke coil eka damage unama hariyata wadakaranne nathuwa yanawa..
    injector , fuel pressure ඔක්කොම චෙක් කරා
     
    • Like
    Reactions: U-tag

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,303
    6,466
    113
    ඕකට crank කියන්නේ rotating කියන meaning එකෙන් මිසක් bent කියන meaning එකෙන් නෙමේ කියන එක ඔය භාෂා විශාරදයෙක් දන්නේ නැහැ කියලා තමයි මේ කියන්නේ. එකා ඒක දන්නේ නැති නම් ඔය වචනෙ භාවිතා කරන filed එක ඒ කියන්නේ mechanical engineering filed එකේ engineer කෙනෙක්ගෙන් අඩුම ගානේ ඇහුවා නම් තේරුම දැනගන්න පුළුවන් වෙනවා කියලා කියන්නේ. එහෙම කරන්නේ නැතුව තමන්ගේ ego එක පෙන්නන්න words හදන්න ගියාම මෙහෙම joke එකක් වෙන්නෙ. ඔය words වල තේරුමක් නැහැ කියන එක කියන්නේ මම නේම් බං ලංකවේ mechanical engineering වලින් PhD තියන මිනිස්සු. අනිත් word set එක ගැනත් කතාව ඕකම තමයි.
    මම දිගට තර්ක කරන්න බලාපොරොත්තුවක් නෑ. අපි අපේ මත දෙකේ ඉමු. :ROFLMAO:
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මම දිගට තර්ක කරන්න බලාපොරොත්තුවක් නෑ. අපි අපේ මත දෙකේ ඉමු. :ROFLMAO:
    හරි ඉතින් ඒකට මට කරන්න දෙයක් නැහැනේ.
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,313
    2,914
    113
    compression test එක තමයි දැන් ඉතුරුවෙලා තියෙන්නේ. නැහැ මචං. තුනක සුදු පාටයි. එකක් විතරක් කළු වෙලා වගේ තියනවා. pickup මදි තමයි. fuel pump , filter clean කරා.
    Plug එක කළු cylinder එකේ අවුල තියෙන්නෙ.
    ඒ plug එකේ සැළකිය යුතු oil ගතියක් එහෙම තියෙනවනම් + ඒ cylinder එකේ compression leak නම් Piston rings ටික අවුල් ඇති.

    ජියර් ඔයිල් ප්‍රශ්නෙකට misfire එන්න පුලුවන්ද?
    Miss-fire එකට Gearbox එක බලපාන්නෙ නෑ. But pickup මදිනම් සහ car එකේ යනකොට gear change වෙද්දි පොඩි jerk එකක් එනවනම්, Mounts + Gear box/ Transmission fluid වගේ දේවල් පොඩ්ඩක් බලන්න වෙයි.

    නමුත් ඔයාගෙ car එක idling/ neutral gear වලදිත් miss කරනවනම්, ඒකට gear box එක සම්බන්ධයි කියන එක කෙළින්ම අයින් කරන්න පුළුවන්.

    ඔයාගෙ Yaris එක RPM indicator එකක් තියෙන grade එකක් ද? එහෙනම්, Idle RPM කීයක් වගේද තියෙන්නෙ?

    ඔයා කොහෙද?
     
    එහෙම ඔයිල් ගතියක් නම් නෑ. මැද දෙක තමයි කලුවෙලා තියෙන්නෙ.