බල්ලෙක් දරුවෙකුගේ ලිංගය සපාකයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    නිවසේ ඇති කරන ලද සුනකයෙකු විසින් අවුරුදු හතක් වයස පිරිමි දරුවකුගේ ලිංගය සපා කෑමෙන් දරුවා රෝහල් ගත කර තිබේ.

    පොල්පිතිගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල දරුවා මාරුකර යවා ඇත.

    දරුවා බල්ලා අතපත ගාද්දී සපා කෑමෙන් මෙම අනතුර සිදුව ඇත.

    @nicjosh83 @John Dutton mehe waren news balanna
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මහ එවුන්ගෙ වැරැද්ද
    ලමයින්ට උගන්නන්න ඕන පර්සන්ල් ස්ප්පෙස් තියගෙන බල්ලො අතගාන්න
    බල්ල අසනීපෙන් හිටියද කව්ද දන්නෙ
    එහෙම වෙලාවට කරදර කරන්න ගියොත් ඔහොම වෙන්න පුලුවන්

    කෝමත් මැල්සිරිපුර, රඹෙ, පොල්පිතිගම ඔය පැති වල ඉන්නෙ අමු මෝඩයො
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,688
    100,988
    113
    Dog Eyes GIF


    ගේ හතර මායිමේ වද්ද ගන්න හොද නෑ
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    @Solo Rider තමයි ඕවට වගකියන්න ඕනෙ .ඕකට පෝලිමක් දාන්න ඕනෙ වැරැද්ද කරලත් දෙන ටෝක්ස් වලට 😂😂
     
    • Sad
    Reactions: Solo Rider

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,203
    1
    58,579
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අයාලේ යනවැයි බිරියගේ චෝදනාවකට සැමියා සමග ඇති වු අමනාපයක් දුරදිග ගොස් සැමියා තම පුරුෂ ලිංගය තියුණු ආයුධයකින් කපා බිරියට දීමේ පුවතක් පොල්පිතිගමින් වාර්තා වෙයි.

    පොල්පිතිගම පොලිස් බල ප‍්‍රදේශයේ පදිංචි මෙම විවාහක තැනැත්තා 26 දා සවස් යාමයේ පිටතට ගොස් නිවසට පැමිණෙන අවස්ථාවේ දී අයාලේ යන බවට බිරිය චෝදනා කරද්දී දී නිකරුණේ බැන වදින්නට එපා යැයි ඉල්ලා ඇත.

    කෙසේ වෙතත් ලිංගය කැපී වෙන් නොවන නිසා කැපුම් තුවාල සහිතව පොල්පිතිමග රෝහලට ඇතුළත් කළ බවත්, ඔහු ඒ මොහොතේම වැඩිදුර ප‍්‍රතිකාර සදහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යැවු බවත් එහි සේවකයෙක් පැවසීය.

    sure ekatama moda baiyek wenna athi
    නිවසේ ඇති කරන ලද සුනකයෙකු විසින් අවුරුදු හතක් වයස පිරිමි දරුවකුගේ ලිංගය සපා කෑමෙන් දරුවා රෝහල් ගත කර තිබේ.

    පොල්පිතිගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල දරුවා මාරුකර යවා ඇත.

    දරුවා බල්ලා අතපත ගාද්දී සපා කෑමෙන් මෙම අනතුර සිදුව ඇත.

    @nicjosh83 @John Dutton mehe waren news balanna

    පොල්පිතිගම පිරිමින්ට සසර බියකරු වෙලා

    ☝️ :unsure: කාටද පුළුවන් මේක ධාර්මානුකුලව පැහැදිලි කරන්න? @asliyanage @S_M_S ?