නිවසේ ඇති කරන ලද සුනකයෙකු විසින් අවුරුදු හතක් වයස පිරිමි දරුවකුගේ ලිංගය සපා කෑමෙන් දරුවා රෝහල් ගත කර තිබේ.
පොල්පිතිගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල දරුවා මාරුකර යවා ඇත.
දරුවා බල්ලා අතපත ගාද්දී සපා කෑමෙන් මෙම අනතුර සිදුව ඇත.
@nicjosh83 @John Dutton mehe waren news balanna