මරු වැඩක් වුණානෙ මට

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    අලඇස්පස් එකෙන් දාපු ඕඩර් එකක් මාස දෙකක් තිස්සෙ ආවෙ නෑ
    ට්‍රැකිං අප්ඩේට් වෙන්නෙත් නෑ
    ඊට පස්මෙ මම රීෆන්ඩ් දැම්ම
    සෙලර් මොකක්ද මංද ඉල්ලිමක් කෙරුව
    මං හා කිව්ව
    දැං මොකුත් නෑ
     

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    order eka complete karanna ho refund karanna ba. ekata kamak nadda ahanna athi. uba iyhin ha kiyalane
     
    • Sad
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    order eka complete karanna ho refund karanna ba. ekata kamak nadda ahanna athi. uba iyhin ha kiyalane
    නෑ බං ඌ කියල තිබුණෙ තව ටිකක් බලන්න පුලුවන්ද කියල, කූරියර් සර්විස් එකට බල කරන්නං ඉක්මනට ඩිලිවර් කරන්න කියල ඔය වගේ කතාවක් මට තේරුණේ
     
    • Like
    Reactions: newbie22

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මටනං refund එකත් ඇවිත් පස්සේ ආයෙත් item එකත් ඇවිත් තියෙනවා පරක්කු වෙලා.🧐
     
    • Like
    Reactions: Avast0

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    අපෝ එහෙම කරන්න හොද නෑ බං
    මොකක්ද? මට deliver උනේ නැති නිසයි refund ඉල්ලුවේ. පස්සේ මාසයක් දෙකක් ගිහින් බඩුව ආව. මම මොනවා කරන්නද බං. හිතලා බොරුවට කිව්වේ නෑ.
     
    • Like
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    මොකක්ද? මට deliver උනේ නැති නිසයි refund ඉල්ලුවේ. පස්සේ මාසයක් දෙකක් ගිහින් බඩුව ආව. මම මොනවා කරන්නද බං. හිතලා බොරුවට කිව්වේ නෑ.
    ආයෙ ඒ සල්ලි යවහං
    මම නං ගෙදරට බඩු ආව ගමං delivery confirmed කරනව
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    අලඇස්පස් එකෙන් දාපු ඕඩර් එකක් මාස දෙකක් තිස්සෙ ආවෙ නෑ
    ට්‍රැකිං අප්ඩේට් වෙන්නෙත් නෑ
    ඊට පස්මෙ මම රීෆන්ඩ් දැම්ම
    සෙලර් මොකක්ද මංද ඉල්ලිමක් කෙරුව
    මං හා කිව්ව
    දැං මොකුත් නෑ
    payen payata thread dannepa uththo epa weno
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අලඇස්පස් එකෙන් දාපු ඕඩර් එකක් මාස දෙකක් තිස්සෙ ආවෙ නෑ
    ට්‍රැකිං අප්ඩේට් වෙන්නෙත් නෑ
    ඊට පස්මෙ මම රීෆන්ඩ් දැම්ම
    සෙලර් මොකක්ද මංද ඉල්ලිමක් කෙරුව
    මං හා කිව්ව
    දැං මොකුත් නෑ


    අලඇස්පස් එකෙ link eka diyanko???

    aliexpress eka epa.