අම්ම ගැන හිතල
සිරාවට නහයෙන් බටයක් දාන එක ලේසි වැඩක් නෙමේ නේද
ඕව බිව්වට කවුද දන්නෙ මැරෙයිද කියල. දවස් දෙකක් බුදියල නැගිටියි. ආයෙ මාස තුනක් විතර යනකං සිහිය විකල්
දැං මරු වැඩක් වුණානෙ
මම කාමරේ හිටියෙ
අම්ම පරණ බඩු එකතු කරන ඩීමෝ බට්ටෙකුට කතා කෙරුව
මිනිහගෙ කට හෙන සද්දෙයි මට ඒක එච්චර ඇල්ලුවෙ නෑ
අම්මටත් වෙනස තේරිල පස්සෙ වෙලාවක එන්න කියල. මිනිහ අහනව එහෙනං මොකටද කතා කෙරුවෙ කියල
මං එලියට පැනල සද්දයක් දැම්ම. මිනිහ මාරු. හිතන්න ඇති අම්ම විතරයි ගෙදර ඉන්නෙ කියල