මරු වැඩක් වුණානෙ මට

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    මාත් එකක් ඕඩර් කළා. 3 වෙනිදා ඉඳන් උන්ගේ එයාපෝට් එකේ departure hub එකේ හිරවෙලා තාම අප්ඩේට් නෑ.
     
    • Like
    Reactions: Avast0

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,206
    3,556
    113
    Kandy
    හිගා කකා කොලපතක් අරන් ලුණුයි බතුයි කන්න අනුරාධා. උඹ නම් ලෝකෙටම බරක්. Ubagen patta negative vibration ekak enne
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    හිගා කකා කොලපතක් අරන් ලුණුයි බතුයි කන්න අනුරාධා. උඹ නම් ලෝකෙටම බරක්. Ubagen patta negative vibration ekak enne
    ignore කරන්න
    නැත්තං උඹ ලෙඩ වෙයි
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අලඇස්පස් එකෙන් දාපු ඕඩර් එකක් මාස දෙකක් තිස්සෙ ආවෙ නෑ
    ට්‍රැකිං අප්ඩේට් වෙන්නෙත් නෑ
    ඊට පස්මෙ මම රීෆන්ඩ් දැම්ම
    සෙලර් මොකක්ද මංද ඉල්ලිමක් කෙරුව
    මං හා කිව්ව
    දැං මොකුත් නෑ
    අවධානය ලබා දෙන ලදී.
     
    • Sad
    Reactions: Avast0