jjpala

Well-known member
  • Oct 22, 2014
    2,447
    2,548
    113
    colombo
    මේකේ ඔට්ටු දාන්නේ කොහොමද බන් මැච් එකට කලින්ද ? සුවර් එකට ගෙවනවාද ? සල්ලි දන්නේ කොහොමද ?

    හොදටම සුවර් මැච වලට විතරක් ඔට්ටු දැම්මොත් ගොඩ යාමක් තියේද ?
    eg- pak vs ban - pak
    ind vs ban - ind

    ඔට්ටුව දින්නාම තව ඔට්ටු දන්නේ නැතුව සල්ලි ටික අතට ගන්න පුලුවන්ද ?
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958

    ඕක scam platform එකක්. https://en.wikipedia.org/wiki/1xBet මෙන්න මේ legit sports betting platform එකේ name එක ripoff කරලා හදපු scam එකක් ඕක.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,447
    2,548
    113
    colombo
    ලක්ශ 3 දිනල ලක්ශ 6 පරාද උනා.. මම උබනම් වැඩකට ඇති දේකට ඔය සල්ලි දානව
    දාන්න මිනිමම් ගානක් තියෙනවාද ?

    1000ක් දැම්මා කියමු අපි පකිස්තාන් දිනනවා කියලා මැච එකට කලින් , පකිස්තාන් දින්නාම අපිට කියක් ලැබෙනවාද ?
    විත්ඩෝ කරන්න මිනිමම් ගානක් තියෙනවාද ?

    ඕක scam platform එකක්. https://en.wikipedia.org/wiki/1xBet මෙන්න මේ legit sports betting platform එකේ name එක ripoff කරලා හදපු scam එකක් ඕක.
    ඔව් ඔව් මේ 1xbet - betting platform කෙලින්ම ස්පොන්සර් කරන්න බැරි නිසා මුන් ලග යන නමක් දාලා ඕක කරනවා.
    1xbet තමයි
    ------ Post added on Sep 6, 2023 at 1:58 AM
     
    • Like
    Reactions: elakiriaddict

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    දාන්න මිනිමම් ගානක් තියෙනවාද ?

    1000ක් දැම්මා කියමු අපි පකිස්තාන් දිනනවා කියලා මැච එකට කලින් , පකිස්තාන් දින්නාම අපිට කියක් ලැබෙනවාද ?
    විත්ඩෝ කරන්න මිනිමම් ගානක් තියෙනවාද ?

    ඔව් ඔව් මේ 1xbet - betting platform කෙලින්ම ස්පොන්සර් කරන්න බැරි නිසා මුන් ලග යන නමක් දාලා ඕක කරනවා.
    1xbet තමයි
    ------ Post added on Sep 6, 2023 at 1:58 AM
    ඕක ඒ company එකට අයිති කියන එක 100% confirmed ද?
     
    • Like
    Reactions: rukey184

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,246
    1
    16,783
    113
    −273.15°C
    දාන්න මිනිමම් ගානක් තියෙනවාද ?

    1000ක් දැම්මා කියමු අපි පකිස්තාන් දිනනවා කියලා මැච එකට කලින් , පකිස්තාන් දින්නාම අපිට කියක් ලැබෙනවාද ?
    විත්ඩෝ කරන්න මිනිමම් ගානක් තියෙනවාද ?
    Rs. 20 n unath bet karanna puluwan.
    api dinana gaana (profit) odd eka anuwa wenas wenawa.
    api ada tyena match eka gamuko. Pak vs Bangladesh eka.
    match eka patan ganna kalin probability eka anuwa match dinanna wadi chance ekak tyenne pakistan hinda bookies la pakko dinanawa kiyala daanawata adu odd ekak denne. bangladesh dinanna adu chance ekak tyena hinda un dinanawa kiyala daanawata loku odd ekak denawa. match eka patan gaththata passe match eka karakena paththa anuwa odd eka ehe mehe wenawa.

    danata ada match ekata tyena odds tamayi.
    Pakistan 1.339
    Bangladesh 3.39

    hithamu uba dan pakko dinanawa kiyala rs.1000 k damma kiyala. etakota uba dapu gana pakkonta tyena odd ekath ekka wadi wela tamayi win eka enne.
    1000 * 1.339 = 1339
    profit = 1339 - 1000 = 339
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327

    Bump
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,447
    2,548
    113
    colombo
    ඕක ඒ company එකට අයිති කියන එක 100% confirmed ද?
    එක නම් දන්නේ නැහැ බන් fb එකේ හරි කොහේ හරි දැක්ක එකක්

    තැන්ක්ස් බන් , අද bet දැම්මා නම් ගොඩ බන්ගලියෝ පක්කොන්ට අබේරෙනවා ඉන්දියා වලට නම් ගහලා තියෙනවා එක නිසා සුවර් නැහැ

    අපි bet එක පැරදුනොත් ඔක්කොම සල්ලි වතුරේ නේ
    ------ Post added on Sep 6, 2023 at 10:03 PM
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    එක නම් දන්නේ නැහැ බන් fb එකේ හරි කොහේ හරි දැක්ක එකක්

    තැන්ක්ස් බන් , අද bet දැම්මා නම් ගොඩ බන්ගලියෝ පක්කොන්ට අබේරෙනවා ඉන්දියා වලට නම් ගහලා තියෙනවා එක නිසා සුවර් නැහැ

    අපි bet එක පැරදුනොත් ඔක්කොම සල්ලි වතුරේ නේ
    ------ Post added on Sep 6, 2023 at 10:03 PM
    ඔය අර political campaign කරන page ඒකෙ තිබ්බ එක නේද?
     
    • Like
    Reactions: pasindu201

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,036
    113
    Milagiriya
    සල්ලි ගන්නනම් පුළුවන් මම 75000 පරාද උනා ගේම් එකක් ගහලා අර කිව්ව වගේ වැඩකට ඇති දෙයක් කරානම් හරි ඔය සල්ලි වලින්
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,447
    2,548
    113
    colombo
    සල්ලි ගන්නනම් පුළුවන් මම 75000 පරාද උනා ගේම් එකක් ගහලා අර කිව්ව වගේ වැඩකට ඇති දෙයක් කරානම් හරි ඔය සල්ලි වලින්
    මොනාද ගේම් ? සුවර් ක්‍රිකට් මැච් වලට විතරක් බෙට් කර නම් ඉවරයි නේ

    එහෙම පුළුවන් නේ
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    page එක නම් මතක නැහැ බන්
    මමත් ඔහොම oage එකක ඇරෙන්න 1xbet කියන අයගේ official source එකක දැක්කේ නැහැ. Internet එකේ, bing ai වගේ ai ekaka search කරත් හොයා ගන්න නැහැ.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    මොනාද ගේම් ? සුවර් ක්‍රිකට් මැච් වලට විතරක් බෙට් කර නම් ඉවරයි නේ

    එහෙම පුළුවන් නේ
    Ehema godak unta mind control karan gambling karanna baha nikamata hari podi ganak dinapu gaman hama ekakma try karanna quick money hoyanna yanawa ethin kela thamaye.🙂
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,036
    113
    Milagiriya
    මමත් ඔහොම oage එකක ඇරෙන්න 1xbet කියන අයගේ official source එකක දැක්කේ නැහැ. Internet එකේ, bing ai වගේ ai ekaka search කරත් හොයා ගන්න නැහැ.
    Russian එකක් මට මතක විදියට africa වල ගොඩක් කරන්නේ ලොකු දිනුම් ගෙව්වේ නැති ගොඩක් සීන් තියෙනවා.

    50000 අඩු ඒවානම් අවුලක් නැහැ ගන්න පුළුවන්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මේකේ ඔට්ටු දාන්නේ කොහොමද බන් මැච් එකට කලින්ද ? සුවර් එකට ගෙවනවාද ? සල්ලි දන්නේ කොහොමද ?

    හොදටම සුවර් මැච වලට විතරක් ඔට්ටු දැම්මොත් ගොඩ යාමක් තියේද ?
    eg- pak vs ban - pak
    ind vs ban - ind

    ඔට්ටුව දින්නාම තව ඔට්ටු දන්නේ නැතුව සල්ලි ටික අතට ගන්න පුලුවන්ද ?
    සූදු කෙලිම ලංකාවේ නීතියෙන් තහනම්
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,246
    1
    16,783
    113
    −273.15°C
    තැන්ක්ස් බන් , අද bet දැම්මා නම් ගොඩ බන්ගලියෝ පක්කොන්ට අබේරෙනවා ඉන්දියා වලට නම් ගහලා තියෙනවා එක නිසා සුවර් නැහැ

    අපි bet එක පැරදුනොත් ඔක්කොම සල්ලි වතුරේ නේ
    match eka patan gaththata passe odd eka wenas wena hinda bet eka sell option ekath tyenawa godak match walata.
    oona nm sell karala loss eka adu karagannath puluwan.
     
    • Like
    Reactions: jjpala