Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Russian එකක් මට මතක විදියට africa වල ගොඩක් කරන්නේ ලොකු දිනුම් ගෙව්වේ නැති ගොඩක් සීන් තියෙනවා.

    50000 අඩු ඒවානම් අවුලක් නැහැ ගන්න පුළුවන්
    එහෙනම් හිතුන විදිහ හරි. 1xbet වල නම ripoff කරලා කරන scam එකක්. 1xbet Cyprus එකක් මතක විදිහට. ඒක නිසා ඔය කියන Russian නම් scam ම තමයි.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,450
    2,550
    113
    colombo
    මමත් ඔහොම oage එකක ඇරෙන්න 1xbet කියන අයගේ official source එකක දැක්කේ නැහැ. Internet එකේ, bing ai වගේ ai ekaka search කරත් හොයා ගන්න නැහැ.
    1xbetඑක අවුලක් නැහැ නේ 1xbat සයිට්එකේ බෙට් දාන්න බැහැ නේ

    Ehema godak unta mind control karan gambling karanna baha nikamata hari podi ganak dinapu gaman hama ekakma try karanna quick money hoyanna yanawa ethin kela thamaye.🙂
    මේක ඇත්ත

    සූදු කෙලිම ලංකාවේ නීතියෙන් තහනම්
    සිරසේ ඇඩ් යන්නේ බන්

    Russian එකක් මට මතක විදියට africa වල ගොඩක් කරන්නේ ලොකු දිනුම් ගෙව්වේ නැති ගොඩක් සීන් තියෙනවා.

    50000 අඩු ඒවානම් අවුලක් නැහැ ගන්න පුළුවන්
    1xbet සුවර් නේ ? මේකෙන් ගන්න පුළුවන් නේ
    ------ Post added on Sep 6, 2023 at 11:43 PM
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    1xbetඑක අවුලක් නැහැ නේ 1xbat සයිට්එකේ බෙට් දාන්න බැහැ නේ

    මේක ඇත්ත

    සිරසේ ඇඩ් යන්නේ බන්

    1xbet සුවර් නේ ? මේකෙන් ගන්න පුළුවන් නේ
    ------ Post added on Sep 6, 2023 at 11:43 PM
    1xbet අවුලක් නැහැ. ඔය එකේ නම දාගත්ත ripoff එක අවුල් වගේ පේන්නෙ. Planned scam එකකට හදපු එකක් වගේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,696
    165,258
    113
    එකමත් එක රටක
    සූදු කෙලිම ලංකාවේ නීතියෙන් තහනම්
    DUTruyzm.jpg
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    සූදු කෙලිම ලංකාවේ නීතියෙන් තහනම්
    එහෙම එකක් නැහැ. Approved නැති සූදු විතරයි තහනම්. National lottery board, development lottery board වගේ ඒවා approved සූදු.

    ඔව්, ලොතරැයියක් සූදු ක්‍රීඩාවක් ලෙස සැලකේ. සූදු කොමිසමට අනුව, ලොතරැයියක් යනු අත්‍යවශ්‍ය අංග තුනක් ඇති සූදු වර්ගයක් ලෙස අර්ථ දැක්වේ: සහභාගී වීමට ගෙවීමක් අවශ්‍ය වේ, ත්‍යාග එකක් හෝ කිහිපයක් ප්‍රදානය කෙරේ, සහ එම ත්‍යාග අහම්බෙන් ප්‍රදානය කෙරේ¹. රැෆල්, ටොම්බෝලා සහ ස්වීප්ස්ටේක් සියල්ලම ලොතරැයි ලෙස වර්ග කර ඇත. ලොතරැයිය ක්‍රියාත්මක කළ හැක්කේ හොඳ අරමුණු සඳහා හෝ විනෝදය සඳහා මුදල් රැස් කිරීමට පමණි. සූදුව යනු සහභාගිවන්නන්ට ක්‍රීඩා කර මුදල් දිනා ගත හැකි ලොතරැයිය. එමනිසා, සූදුව ලොතරැයියක ආකාරයක් වන අතර අනෙක් අතට⁴. ඔට්ටු ඇල්ලීම යනු යම් යම් සිදුවීම්වල පුරෝකථනය කරන ලද ප්‍රතිඵලයක් මත රැඳී සිටීමයි.

    මූලාශ්රය:

    (1) ලොතරැයියක අර්ථ දැක්වීම - සූදු කොමිසම. https://www.gamblingcommission.gov.uk/licensees-and-businesses/guide/page/definition-of-a-lottery.

    (2) ලොතරැයි වර්ග සහ ඒවායේ රෙගුලාසි - සූදු කොමිසම. https://www.gamblingcommission.gov....uide/types-of-lotteries-and-their-regulations.

    (3) ලොතරැයිය සූදුවක්ද? | 2023 ලොතරැයිය ගැන දැනගත යුතු දේ - කැප්ටන් සූදුව. https://www.captaingambling.com/lottery/is-lotto-gambling/.

    (4) ලොතරැයිය | ඉතිහාසය, රීති සහ රෙගුලාසි | බ්‍රිටැනිකා. https://www.britannica.com/topic/lottery.

    Yes, a lottery is considered a form of gambling. According to the Gambling Commission, a lottery is defined as a kind of gambling that has three essential elements: payment is required to participate, one or more prizes are awarded, and those prizes are awarded by chance¹. Raffles, tombolas, and sweepstakes are all classed as lotteries³. Lotteries can only be run either to raise money for good causes or for fun³. Gambling refers to lotteries whereby the participants can play and win money⁴. Therefore, gambling is a form of lottery and vice versa⁴. Betting involves staking on a predicted outcome of certain events⁴.

    Source:
    (1) Definition of a lottery - Gambling Commission. https://www.gamblingcommission.gov.uk/licensees-and-businesses/guide/page/definition-of-a-lottery.
    (2) Types of lotteries and their regulations - Gambling Commission. https://www.gamblingcommission.gov....uide/types-of-lotteries-and-their-regulations.
    (3) Is Lottery Gambling? | What to know about lottery 2023 - Captain Gambling. https://www.captaingambling.com/lottery/is-lotto-gambling/.
    (4) Lottery | History, Rules & Regulations | Britannica. https://www.britannica.com/topic/lottery.
     
    • Like
    Reactions: rukey184

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996

    ඔට්ටු හා සූදු මුල් පනත
    1988 අංක 40 දරන ඔට්ටු හා සූදු මුල් පනතට 2005 අංක 9 දරන සංශෝධිත පනතින් හා 2013 අංක 19 දරන සංශෝධිත පනතින් නිර්වචනය වූ ආකාරයට 2013 ජනවාරි පළමු වැනිදා සිට පහත නිර්ණායකයන් ක‍්‍රියාත්මක වෙයි. යම් පුද්ගලයෙක් ඔට්ටු සහ සූදුවලින් ලබන ආදායමින් 5% බදු ලෙස ගෙවිය යුතුය.
    සූදු ස්ථානයක තිබී හමුවන සියලුම උපකරණ, මෙවලම්, මුදල්, මුදල් සඳහා වන සුරුකුම්පත් සහ වෙනත් භාණ්ඩ හෝ එම ස්ථානයේ සිට හමුවන හෝ එම ස්ථානයෙන් පැන යන තැනැත්තකු සහ මහේස්ත‍්‍රාත්වරයාගේ අදහස අනුව යම් කිසි සූදුවක් සඳහා භාවිත කරන ලද හෝ භාවිත කිරීමට අදහස් කරන සියලුම දෑ රාජසන්තක කිරීම සඳහා ප‍්‍රකාශ කළ යුතු අතර, ඒ අනුව ක‍්‍රියා කළ යුතුය.
    ෙම ආඥා පනත යටතේ සූදු පොළක සිට හමුවන තැනැත්තකු හෝ එම ස්ථානයේ සිටි පැන යන හෝ එම ස්ථානයෙන් පරීක්‍ෂා කර සන්තකයේ තිබී හමුවන උපකරණ හෝ මෙවලම් අන්‍යාකාරයෙන් ඔප්පු නොකරන තාක් කල් නීතිවිරෝධී සූදුවට වැරදිකරුවකු වන බව උපකල්පනය කළ යුතුය.
    නීතිවිරෝධී සූදු ක‍්‍රීඩාව සඳහා අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 182 වන වගන්තිය අනුව මහේස්ත‍්‍රාත්වරයා විසින් චෝදනා ගොනු කළ යුතුය.
    කෙසේ වෙතත්, මෙම ආඥා පනත යටතේ ඔට්ටු ඇල්ලීම හා සූදු ක‍්‍රීඩාව නීතියෙන් වරදක් වුව ද, ශ‍්‍රී ලංකාවේ බුකීකරුවන්ගේ ව්‍යාපාරය සහ සූදු ව්‍යාපාරය පවත්වාගෙන යන ව්‍යාපාර සඳහා 1988 අංක 40 දරන පනත මගින් බදු මුදලක් අයකර ගැනීම සඳහා නීති පනවා ඇත.
    මෙම පනතේ අංක 2 යටතේ කිසියම් පුද්ගලයෙක් 2012 ජනවාරි 01 වැනිදා සිට කැසිනෝ ව්‍යාපාරයේ යෙදීමට නීත්‍යානුකූල බලපත‍්‍රයක් ලබාගත යුතු අතර එය නිකුත් කිරීමේ බලය ඇමැතිවරයා සතුය. එමෙන්ම අදාළ ප‍්‍රදේශය නිර්දේශ කිරීමද ඇමැතිවරයා සතු බලතල අතර වේ. අමාත්‍යංශ ලේකම්වරයා අදාළ මගපෙන්වීමේ නිවේදනය සියලූම සිංහල දෙමළ හා ඉංග‍්‍රීසි පුවත්පත්වල ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා බලපත‍්‍ර නිකුත් කිරීම පිළිබඳව සුදුසුකම් දක්වා පුවත්පත් නිවේදන නිකුත් කරනු ඇත. බ

    ලොතරැයි විතරක් නෙවෙයි සූදු කියන්නෙ. ආපහු පොඩ්ඩක් බලපන්. අහු උනොත් එකකට නෙවෙයි අපරාධ හතර පහකට වැරදිකරු වෙලා නවතින්නෙ.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ලොතරැයි විතරක් නෙවෙයි සූදු කියන්නෙ. ආපහු පොඩ්ඩක් බලපන්. අහු උනොත් එකකට නෙවෙයි අපරාධ හතර පහකට වැරදිකරු වෙලා නවතින්නෙ.
    Registered එකකට example එකක් විදිහට lottery ගැන කිව්වේ. අනිත් ඔක්කොම type කරන්න බැරි නිසා ඒක ගැන විතරක් කිව්වේ. ඕක තේරුම් ගනින් ඉතින්. ලංකවේ registered සූදු ඇරෙන්න අනිත් ඒවා විතරයි තහනම්. නැතුව උබ උඩ කිව්ව වගේ ලංකවේ සූදු තහනම් කියලා දෙයක් නැහැ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    Registered එකකට example එකක් විදිහට lottery ගැන කිව්වේ. අනිත් ඔක්කොම type කරන්න බැරි නිසා ඒක ගැන විතරක් කිව්වේ. ඕක තේරුම් ගනින් ඉතින්. ලංකවේ registered සූදු ඇරෙන්න අනිත් ඒවා විතරයි තහනම්. නැතුව උබ උඩ කිව්ව වගේ ලංකවේ සූදු තහනම් කියලා දෙයක් නැහැ.
    ඒක තමා. රෙජිස්ටර් වෙන්න අනුමැතිය දෙන්න ඕනෙ අදාල විෂය භාර ඇමති. ඔය 1xbat එක රෙජිස්ටර් කියල ෂුවර්ද? උන් ආන්ඩුවට ටැක්ස් ගෙවනවද? ඕකෙ සූලු කෙලින උන් දිනපු ගානෙන් 5% ටැක්ස් එක ගෙවනවද?
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඒක තමා. රෙජිස්ටර් වෙන්න අනුමැතිය දෙන්න ඕනෙ අදාල විෂය භාර ඇමති. ඔය 1xbat එක රෙජිස්ටර් කියල ෂුවර්ද? උන් ආන්ඩුවට ටැක්ස් ගෙවනවද? ඕකෙ සූලු කෙලින උන් දිනපු ගානෙන් 5% ටැක්ස් එක ගෙවනවද?
    ඕක ගැන නෙමේ මම මුලින් උබට Reply කරේ. ලංකවේ සූදු illegal කියලා උබ කිව්ව එකට.

    ඔය 1xbat එක registered වුණත් වැඩක් නැහැ. ඕක scam එකක් 1xbet කියන reputation betting platform එකේ name එක ripoff කරලා කරන් යන. ඕක planned scam එකක්. මිනිස්සු bet කරන සල්ලි හොරකම් කරන්න හදපු.
     
    • Like
    Reactions: hasithayad

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    mamath dala roulette gahuwa,.

    kelawuna,,

    matanam hithenne mun software controlled machine ekak thiyen inne.,

    gani bole danwa withrayi.

    hithala baluwoth ehema ekak hadanna bari kamak na,
    un aniwaryen hadala athi
     
    • Like
    Reactions: Chimpanzee Putha