මම මේ video එක දැක්කේ අද.. ඉතින් මේකෙන්ම හිතාගන්න අපේ රටේ නිතිය බල්ලට ගිහින් තියන හැටි.. තාමත් අපේ රටේ හරක් මුන්ට කඩේයන එක ගැන පට්ට කනගාටුවක් තියෙන්නේ..

රාජපක්ෂලා කියන්නේ ආගමක්.. ඒ ආගම අදහන්න ඕනේ කෙනෙක්ට නිදහස තියනවා...![]()
aragale guti kapu baiyo hangila idala dan podda podda eliyata enawa wage thamai dan kiriyeth aluth bai account dawasa gane wedi wenawa
නෑ නෑ මම බයියෙක් වත් ජෙප්පෙක්වත් නෙවයි.. මට මේ රටේ ඇත්තෙත් නෑ... ලංකාවට හෙන ගැහුවත් මට කමක් නෑ.. මොකද අපේ රටේ මිනිස්සු හැදෙන්නේ නෑ...![]()
koheda inne ?නෑ නෑ මම බයියෙක් වත් ජෙප්පෙක්වත් නෙවයි.. මට මේ රටේ ඇත්තෙත් නෑ... ලංකාවට හෙන ගැහුවත් මට කමක් නෑ.. මොකද අපේ රටේ මිනිස්සු හැදෙන්නේ නෑ...![]()
ඇත්ත නංගි ඇත්ත.. අපි අදහමුරාජපක්ෂලා කියන්නේ ආගමක්.. ඒ ආගම අදහන්න ඕනේ කෙනෙක්ට නිදහස තියනවා...![]()

මමත් මේකට අලුත්.. එත් අලුතින් join උන පලියට හැමෝම ගැන එහෙම හිතන්න එපා...aragale guti kapu baiyo hangila idala dan podda podda eliyata enawa wage thamai dan kiriyeth aluth bai account dawasa gane wedi wenawa