රාජපස්සල ලසන්ත සහ තජුඩීන් ඝාතන පරීක්ෂණ යට ගහපු හැටි..

harshasoon

Well-known member
  • Feb 4, 2007
    1,015
    1,055
    113
    Pluto
    මම මේ video එක දැක්කේ අද.. ඉතින් මේකෙන්ම හිතාගන්න අපේ රටේ නිතිය බල්ලට ගිහින් තියන හැටි.. තාමත් අපේ රටේ හරක් මුන්ට කඩේයන එක ගැන පට්ට කනගාටුවක් තියෙන්නේ..

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,343
    1
    59,550
    113
    Kaduwela
    Mahinda-Gota-Chair-BG.png
     
    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    1,015
    1,055
    113
    Pluto
    මචන් සිරාවටම කියන්නේ ඔය කාලකන්නින්ට ජිවිතේටවත් කඩේ යන්න එපා.. මමත් එක පාරක් චන්දෙ දුන්න ඔය පරයෝන්ට.. ඇත්තටම දුක් වෙනවා දැන්..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    රාජපක්ෂලා කියන්නේ ආගමක්.. ඒ ආගම අදහන්න ඕනේ කෙනෙක්ට නිදහස තියනවා... :-)

    aragale guti kapu baiyo hangila idala dan podda podda eliyata enawa wage thamai dan kiriyeth aluth bai account dawasa gane wedi wenawa
     
    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    1,015
    1,055
    113
    Pluto
    aragale guti kapu baiyo hangila idala dan podda podda eliyata enawa wage thamai dan kiriyeth aluth bai account dawasa gane wedi wenawa
    නෑ නෑ මම බයියෙක් වත් ජෙප්පෙක්වත් නෙවයි.. මට මේ රටේ ඇත්තෙත් නෑ... ලංකාවට හෙන ගැහුවත් මට කමක් නෑ.. මොකද අපේ රටේ මිනිස්සු හැදෙන්නේ නෑ... :ROFLMAO:

    sorry මචන් මම හිතුවේ මට කිඋව කියල :LOL:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    නෑ නෑ මම බයියෙක් වත් ජෙප්පෙක්වත් නෙවයි.. මට මේ රටේ ඇත්තෙත් නෑ... ලංකාවට හෙන ගැහුවත් මට කමක් නෑ.. මොකද අපේ රටේ මිනිස්සු හැදෙන්නේ නෑ... :ROFLMAO:

    ubage account eka aluth neewi, anika ubata newei kiuwe. poduwe kiuwe
     
    • Love
    Reactions: harshasoon

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,192
    21,397
    113
    up
    නෑ නෑ මම බයියෙක් වත් ජෙප්පෙක්වත් නෙවයි.. මට මේ රටේ ඇත්තෙත් නෑ... ලංකාවට හෙන ගැහුවත් මට කමක් නෑ.. මොකද අපේ රටේ මිනිස්සු හැදෙන්නේ නෑ... :ROFLMAO:
    koheda inne ?
     
    • Like
    Reactions: harshasoon

    tenashi97

    Junior member
  • Sep 1, 2023
    31
    39
    18
    aragale guti kapu baiyo hangila idala dan podda podda eliyata enawa wage thamai dan kiriyeth aluth bai account dawasa gane wedi wenawa
    මමත් මේකට අලුත්.. එත් අලුතින් join උන පලියට හැමෝම ගැන එහෙම හිතන්න එපා...