මෙහෙම නිව්ස් වලට දෙන්න තරම්? අනික අලුත්ම සොයා ගැනීමකුත් නෙමෙනෙ. නෙට් එකෙන් බැලුවා කෑලි ටික ඇසෙම්බල් කලා. මට හිතෙන විදිය. මේක ඊට වඩා බැරෑරුම් සීන් එකක් නම් දන්න එකෙක් පැහැදිලි කරපන්.
මේ මැෂිම පොඩි වැඩි බං. එක එක බෝතලේ දාලා බෑ. ඉතිං ලක්ෂ 3 කට අරං වැඩක්ද? ලොකු ගෙයක් හදන්න සල්ලි යනවා කියලා පොඩිවට බලු කූඩුවේ ජීවත් වෙන්න බෑනේ.උන් මේක නව නිර්මාණයක් කියලා කියන්නෙ නෑ, චීනෙන් ලක්ශ 8,10 ක් දීලා ගෙන්නන එක, 3කට වගේ හදාගන්න පුලුවන් කියලා කියන්නෙ.
හොඳයි ඉතින් වැඩේනම්.
බලපන් කිරියෙත් බාගෙට බාගයක් ඉන්නෙ මල්ල ලිහලා නොබලා ඇතුලෙ තියෙන ඒවාට ජාතකේ දෙන ඩයල්.
ඔන්න පහල ලින්ක් එක දැම්ම. වටේට තහඩු ටික ගහල මෝටරයක් හයිකරගනින් මචන්. එකත් බැරි නම් ලක්ෂ 3ක් ඕනේ නෑ 1.80 ට මැෂිම තියෙනවා.උන් මේක නව නිර්මාණයක් කියලා කියන්නෙ නෑ, චීනෙන් ලක්ශ 8,10 ක් දීලා ගෙන්නන එක, 3කට වගේ හදාගන්න පුලුවන් කියලා කියන්නෙ.
හොඳයි ඉතින් වැඩේනම්.
බලපන් කිරියෙත් බාගෙට බාගයක් ඉන්නෙ මල්ල ලිහලා නොබලා ඇතුලෙ තියෙන ඒවාට ජාතකේ දෙන ඩයල්.
well said.මේ මැෂිම පොඩි වැඩි බං. එක එක බෝතලේ දාලා බෑ. ඉතිං ලක්ෂ 3 කට අරං වැඩක්ද? ලොකු ගෙයක් හදන්න සල්ලි යනවා කියලා පොඩිවට බලු කූඩුවේ ජීවත් වෙන්න බෑනේ.
මේකේ අවුලක් නෑනේ, සෑහෙන අඩු වියදමෙන් හදලා තියෙනවා. ඕක නිවුස් එකක් වෙන්නේ ඇයි කියල නම් කල්පනා කරන්න වෙනවා![]()
අඩෝ මයිනගෙ ගූ කන චැනල් එකනෙ බන්මයිනද මහත්තයා නෑනේ ඔවට අත දෙන්න