මේක ලොකු සීන් එකක්ද බන්?

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මෙහෙම නිව්ස් වලට දෙන්න තරම්? අනික අලුත්ම සොයා ගැනීමකුත් නෙමෙනෙ. නෙට් එකෙන් බැලුවා කෑලි ටික ඇසෙම්බල් කලා. මට හිතෙන විදිය. මේක ඊට වඩා බැරෑරුම් සීන් එකක් නම් දන්න එකෙක් පැහැදිලි කරපන්.

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,862
    113
    ඕවා හදාගන්න පුළුවන් දැනුම / වීඩියෝ ඉන්ටනෙට් එකේ ඕන තරම් තියනව. මුන් ඕක අඩුම තරමේ විශ්ව විද්‍යාල ගාව ගන්නේ නැතුව කිව්ව නම් ටිකක්හරි විලිලජ්ජාව වහගන්න තිබුන. තව ටික දවසකින් විශ්ව විද්‍යාල සිසුන් විසින් කඩදාසි වලින් පාට 2 බෝට්ටුවක් හැදුව කියල වීඩියෝවක් ආවත් පුදුම වෙන්න දෙයක් නෑ. :ROFLMAO: :ROFLMAO:

    87801414.jpg
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,139
    113
    උන් මේක නව නිර්මාණයක් කියලා කියන්නෙ නෑ, චීනෙන් ලක්ශ 8,10 ක් දීලා ගෙන්නන එක, 3කට වගේ හදාගන්න පුලුවන් කියලා කියන්නෙ.

    හොඳයි ඉතින් වැඩේනම්.

    බලපන් කිරියෙත් බාගෙට බාගයක් ඉන්නෙ මල්ල ලිහලා නොබලා ඇතුලෙ තියෙන ඒවාට ජාතකේ දෙන ඩයල්.
     
    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    උන් මේක නව නිර්මාණයක් කියලා කියන්නෙ නෑ, චීනෙන් ලක්ශ 8,10 ක් දීලා ගෙන්නන එක, 3කට වගේ හදාගන්න පුලුවන් කියලා කියන්නෙ.

    හොඳයි ඉතින් වැඩේනම්.

    බලපන් කිරියෙත් බාගෙට බාගයක් ඉන්නෙ මල්ල ලිහලා නොබලා ඇතුලෙ තියෙන ඒවාට ජාතකේ දෙන ඩයල්.
    මේ මැෂිම පොඩි වැඩි බං. එක එක බෝතලේ දාලා බෑ. ඉතිං ලක්ෂ 3 කට අරං වැඩක්ද? ලොකු ගෙයක් හදන්න සල්ලි යනවා කියලා පොඩිවට බලු කූඩුවේ ජීවත් වෙන්න බෑනේ.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    ආධුනික කථිකාචාර්.ය ටයි කෝට් නැතුව කොට කලිසමක් ඇදන් ඇවිත් තියන එකෙන්ම වැඩේ තේරෙනවා නේ බන්. :ROFLMAO::ROFLMAO:ලංකාවේ හෝටලයක් කරන සුද්දෙක් කියක් හරි දුන්නම ඒක විදෙස් ආධාර ද ??
    කොහොම නමුත්විශ්ව විද්‍යාලේ උන්ටික නම් මේක පෙන්නලා පරයේෂණ දීමනාව ලස්සනට ගන්න ඇති. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ඊළඟ සෙට් එකට කරන්න තියෙන්නේ ඕකෙන් වැටෙන කෑලි ටික එකතු කරගන්න කාඩ්බෝඩ් පෙට්ටියක් හදල ආයෙත් පරයේෂණ දීමනාව කපාගන්න එක. :ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: Thilina123

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,063
    1
    15,860
    113
    උකනවා, ශෙඩර් එකක් නේද?
    වටෙ තහඩු ටික ගහන එකද බන් නිස්පාදනෙ :(

    පිස්සුද ඕයි මේ නිවුස් කරන උන්ට...
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මේකේ අවුලක් නෑනේ, සෑහෙන අඩු වියදමෙන් හදලා තියෙනවා. ඕක නිවුස් එකක් වෙන්නේ ඇයි කියල නම් කල්පනා කරන්න වෙනවා :D
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,862
    113
    උන් මේක නව නිර්මාණයක් කියලා කියන්නෙ නෑ, චීනෙන් ලක්ශ 8,10 ක් දීලා ගෙන්නන එක, 3කට වගේ හදාගන්න පුලුවන් කියලා කියන්නෙ.
    හොඳයි ඉතින් වැඩේනම්.
    බලපන් කිරියෙත් බාගෙට බාගයක් ඉන්නෙ මල්ල ලිහලා නොබලා ඇතුලෙ තියෙන ඒවාට ජාතකේ දෙන ඩයල්.
    ඔන්න පහල ලින්ක් එක දැම්ම. වටේට තහඩු ටික ගහල මෝටරයක් හයිකරගනින් මචන්. එකත් බැරි නම් ලක්ෂ 3ක් ඕනේ නෑ 1.80 ට මැෂිම තියෙනවා.
    මේ මැෂිම පොඩි වැඩි බං. එක එක බෝතලේ දාලා බෑ. ඉතිං ලක්ෂ 3 කට අරං වැඩක්ද? ලොකු ගෙයක් හදන්න සල්ලි යනවා කියලා පොඩිවට බලු කූඩුවේ ජීවත් වෙන්න බෑනේ.
    well said.

    ඔන්න තහඩු ටිකයි මෝටරෙයි තමන් හයි කරගන්න උන්ට. Rs 50000.
    https://www.alibaba.com/product-det...html?spm=a2700.7735675.0.0.73c9Z7EmZ7Emp6&s=p
    ෆුල් සෙට් එකම ඕන උන්ට Rs 180000.00
    https://www.alibaba.com/product-det...html?spm=a2700.7735675.0.0.73c9Z7EmZ7Emp6&s=p
    මේකේ අවුලක් නෑනේ, සෑහෙන අඩු වියදමෙන් හදලා තියෙනවා. ඕක නිවුස් එකක් වෙන්නේ ඇයි කියල නම් කල්පනා කරන්න වෙනවා :D
    :ROFLMAO::ROFLMAO: පොඩ්ඩක් උඩ ලින්ක් වලට ගිහින් බලන්නකෝ.......
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,763
    9,111
    113
    > මැශින් එක බලන්න ටීවි එකෙන් එද්දි ශෝට

    > මයින්ද මහත්තයගෙ මරණෙට ටයි කෝට්