මේ පැත්තේ කොල්ලෙක් බයික් එකේ එනකොට accident වෙලා ලයිට් කණුවකට
promotion එකක් හම්බෙලා party දාලා ගෙදර එන ගමන්
අපේ route එකේ පළවෙනි බස් එක යන්නේ පාන්දර 4.00ට, ඒකේ driver තමයි දැකලා තියෙන්නේ
බේරගන්න බැරි වෙලා, accident වුණ වෙලාව estimate කරලා තියෙන්නේ 1.00 - 2.00 වගේලු
පැය දෙකක් තිස්සේ කවුරුවත් දැකලා නෑ
කරුම දුකක් විදලා හුස්ම හෙලන්න ඇත්තේ